ලංකාවේ ඔන්ලයින් ගන්නේ පරිස්සමින් දරස් කොම්පැණි එකේ හොර වැඩ අතටම කොටු වෙයි..
ඒකට කරන්න දෙයක් නෑ. උන් තමයි ඩරස් නියෝජනය කරන්නේ. අනික ඔය බලු වැඩේ උන් නොදන්නවා නෙවේ. උන් දන්නවා. ඒ නිසා කිසි අවුලක්. නෑ.Delivery karana unta banala wadak nanepaw un

Math lankawe site walin ganne COD thibboth witharaiman nan Daraz eken order karanawanan cash on delivery witharai.. mokada kalin hoda nadu kaala thiyenawa.. man ewelema unbox karala balanawa deliver karana ekaata inna kiala.. aulak nan une na danata..
Malata refund nam denne nehe.වීඩියෝ කරන එකා මෝඩයෙක්නෙ. ඩිලිවරි කරන එකා දන්නෙ නෑනෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද මූ ඕඩර් කරේ මොනවද කියල. අපිට හිතාගන්නත් බෑ.
ඒකට කරන්න දෙයක් නෑ. උන් තමයි ඩරස් නියෝජනය කරන්නේ. අනික ඔය බලු වැඩේ උන් නොදන්නවා නෙවේ. උන් දන්නවා. ඒ නිසා කිසි අවුලක්. නෑ.
