ඇයි යකෝ රිටර්න් කියලා එකක් තියෙන්නේ ඕකට තමයි.. අලි/ඊබේ එකෙන් වැරදි එකක් ආවයි කියලා ලියුම් බෙදන මනුස්සයාට බනිනවද මෙහෙම?
උන්ට ඕක අලුත් දෙයක් නෙවේ. හැමෝම බඩු ගත්තම ඒ වෙලාවේම කඩලා බලන්න ඕන උට යන්න දෙන්නේ නැතුව. හොඳම දේ ගන්න පුළුවන් දේවල් කඩේකට ම ගිහින් ගන්න එක.ඉතිං බං උන් මුකුත් කියන්නෙ නැහැනේ..උන්ට බැනුම් අහල පුරුදුයි වගේ දරස් නිසා..![]()
ehem na bn patta service dena eva thiyenw, urbanlk, cameralk ehem kisi aulk na. daraz eketh baduwak gannakot ganne mona seller gen d kiyalawath danne na godak eun. evage un ithin online shopping nokara inna eka hodai. mn orders 10k wage aragen thiyenw daraz eken oya wage kisima aulk na. gannakot seller ge review balala flagship store walin ganna oneහම්බ නෑ Ali Ex කිවුවට ඕක අනිවා හම්බ පුලුටක් එනවා..
කඩයකට ගිහින් බඩුවක් ගත්තොත් මිසක් ලංකාවෙ නම් online/web ඕඩර් කරන්නේ නෑ මෙලෝ දෙයක්.. අපි සිරි ලාංකිකයෝ නේ බං
ow bn. mun hama kollagenui ballagenui hora badu aran methana walapenawDaraz mall eken,reputed sellers gen badu ganin.danata matanam kisima awlak wela na.

වෙනස් බඩුවක් එව්වම උඹ ඒක රිටර්න් කරන්න ඕනෙ. එතකොට රිෆන්ඩ් හම්බවෙයි. හැබැයි No returns ගහල තිබුන එකක්නම් සොරිMalata refund nam denne nehe.
Apita wenas item ekak ewaath refund nam denne nehe.
Mama karanne oya seller genma gennala orders cancel karanawa.
Ganna kota reviews balalan gattanan ohoma wenna ,cash on delivery thamai order karanne mama nam ekath apu gamanma salli denna kalin kadala balanawa , mechchara kalekata awlk wela naඒකට කරන්න දෙයක් නෑ. උන් තමයි ඩරස් නියෝජනය කරන්නේ. අනික ඔය බලු වැඩේ උන් නොදන්නවා නෙවේ. උන් දන්නවා. ඒ නිසා කිසි අවුලක්. නෑ.
machan daraz eken negetive feedback delete karanawa nedaගාණ අඩුම එක filter කරනවා ඒවගේම description එකවත් හරියට කියවන් නැතුව බඩු order කලාම ඔහොම වෙනවා. මම නම් බඩුවක් ගන්න කලින් සෙලර්ට message එකක් දාාාාානවා ඌගේ response එක බලන්න. ඌගේ ප්‍රතිචාරය හැටියට තමයි ඉතින් order කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.
ගොඩක් මිනිසුන්ට වෙලා තියනවා බන්. ඕක බොරුවක් නෙවෙයි. මම නං කවදාවත් ඕකෙන් මුකුත් ගෙන්නගෙන නෑ. ගොඩක් උන් මෝඩයි. ඒ හැටි. ඒ වගේම මුනුත් වංචා කරනවා. එකක් දෙකක් වෙනවා නං වැරදීමක් කියන්න පුළුවන්. සැහෙන්න කෙස් තියනවා බන්.Ganna kota reviews balalan gattanan ohoma wenna ,cash on delivery thamai order karanne mama nam ekath apu gamanma salli denna kalin kadala balanawa , mechchara kalekata awlk wela na
Matath ekak dekak case wela thiyenawa but mama kiwwa steps walin ewa adukaraganna puluwan , daraz eke refund case wadi anith eka individual shipping cost add wenawa badu godak gatathගොඩක් මිනිසුන්ට වෙලා තියනවා බන්. ඕක බොරුවක් නෙවෙයි. මම නං කවදාවත් ඕකෙන් මුකුත් ගෙන්නගෙන නෑ. ගොඩක් උන් මෝඩයි. ඒ හැටි. ඒ වගේම මුනුත් වංචා කරනවා. එකක් දෙකක් වෙනවා නං වැරදීමක් කියන්න පුළුවන්. සැහෙන්න කෙස් තියනවා බන්.