මාධ්‍යවේදී දර්ශන හදුනාගෙන මහතා අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පිළිබඳ සමාජය දැනුවත් කරමින් සිටිනා ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
*NEWSONE*

ඒකට තමා