දර්ශන හදුන්ගොඩ CID යට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාධ්‍යවේදී දර්ශන හදුනාගෙන මහතා අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

    පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පිළිබඳ සමාජය දැනුවත් කරමින් සිටිනා ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.






    *NEWSONE*
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    තොරතුරු දැනගත් මූලාස්ර ඇහුව. දන්නවංනං කිව්ව නැත්තං හරි යන්න කිව්ව. ඉතුරුව පස්සෙ
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    මාධ්‍යවේදී දර්ශන හදුනාගෙන මහතා අද(25) මහින්ද රාජපක්ෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

    පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පිළිබඳ සමාජය දැනුවත් කරමින් සිටිනා ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
     
    • Like
    Reactions: Walter White

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යකෝ දවස් 2ක් වත් නැහැනෙ විඩිඕ එක දාලා. මුන්ට ගෝල් ෆේස් එකේ උන්ට ගහපු උන් අල්ලන්න තමයි බැරි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කියපුව පෙන්නුවානම් හරි
    අර නීතිඥයින් සෙට් එක ඇති නේ සපෝර්ට් එකට
    ඔප්පු කරලා පෙන්නන්න තියෙන්නේ චිචි බබාගේ වැඩ