දරුණු ප්‍රශ්නයක්.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අලුත් බේකරියක් දාල ගෙවල් ළඟම, කරන්ට් එකෙන් වැඩ කරන ලොකු අවන් එකක් තියෙනව එයාල ගාව
    මං මෙච්චර කාලෙකට කාපු රසම පාන් බනිස්
    අම්ම මට පාන් බනිස් මොකුත් කන්ඩ දෙන්නෙ නෑ. කොරෝන කියල
    හරිම වේදනයි හිතට
    උබ එහෙනම් දර පෝරණුවක තැටි පාන් හරි අමුරෝස් හරි කාලා නැහැ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මට සතියකට සැරයක්වත කොස්,දෙල්,මයියොක්කා,කොහිල, වගේ වත්තපිටියෙන් හොයාගන්න එකක් නැති වුනොත් කෑම එපා වෙනව.දැන් නන් ගෙදර ඉන්න නිසා හැමදාම කන්නේ ඒවා.කොලඹ ඉන්නකොට නන් චාටර් කෑම.කොහොම කෑවත කඩෙන් කනකොට එකම රස එන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙදර ඉන්න කෙස් එක නිසා මට ෂුගර් නැගලා. කොලෙස්ටරෝල් නැගලා... .නිකන් ඉන්නකොට බදගිනිත් එනවා. එතකොට කනවා. අනික බොන එක වැඩියි ගෙදර ඉන්නකොට. කොරෝනා හැදුනේ නැතත් ගෙදර හිටියොත් නම් මැරෙනවා මෙහෙම ඉදලා.
    අඩෝ ඒක නම් ඇත්ත බන්. කෙළවෙන ලයින් එකක් තියෙන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    උබ එහෙනම් දර පෝරණුවක තැටි පාන් හරි අමුරෝස් හරි කාලා නැහැ.
    සමහර පාන් තියෙනව හං කෑලි වගේ. හපනව හපනව හකු රිදෙනව
    මෙතන එහෙම නෑ බං. කෑලි හැපෙනව නිකං කේක් කනව වගේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට සතියකට සැරයක්වත කොස්,දෙල්,මයියොක්කා,කොහිල, වගේ වත්තපිටියෙන් හොයාගන්න එකක් නැති වුනොත් කෑම එපා වෙනව.දැන් නන් ගෙදර ඉන්න නිසා හැමදාම කන්නේ ඒවා.කොලඹ ඉන්නකොට නන් චාටර් කෑම.කොහොම කෑවත කඩෙන් කනකොට එකම රස එන්නේ.
    උදේ දවල් නම් මෙහෙත් ඒවා කනවා මචන්. අම්මා ගෙදර හදලා තියෙන්නේ මැල්ලුම්. මම කොහිල පාතියක් හදලා තියෙන්නේ. දවල් ශේප් ඕනේ එකකින් යනවා. රැට තමා බන් සින් එක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උබ මොකද ඔලුව වන්නනේ? ලොල් :lol: :lol:
    ------ Post added on May 14, 2021 at 5:27 PM

    ඒ කතාව සිරා, කම්මැලිකමට / ආතල් එකට කන්න ගියාම තමා ඔය එපාවෙන සීන් එක එන්නෙ

    වෙනසක් කරන්න කැමති නම් සිරා බඩගින්න එනකම් නොකා ඉඳල ඔය එපාවෙලයි කියන කෑම එක දිහා බලහන්කෝ මම කියනවට
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සමහර පාන් තියෙනව හං කෑලි වගේ. හපනව හපනව හකු රිදෙනව
    මෙතන එහෙම නෑ බං. කෑලි හැපෙනව නිකං කේක් කනව වගේ
    අවන් එකේ නෙමෙයි.. ඔකේ ඇති ඉලෙක්ට්‍රික් ඉන්දස්ට්‍රියල් මික්සර් එකක්. (පාන් අනන මැෂිමක්) ඔකේ තමා රහස තියෙන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ කතාව සිරා, කම්මැලිකමට / ආතල් එකට කන්න ගියාම තමා ඔය එපාවෙන සීන් එක එන්නෙ

    වෙනසක් කරන්න කැමති නම් සිරා බඩගින්න එනකම් නොකා ඉඳල ඔය එපාවෙලයි කියන කෑම එක දිහා බලහන්කෝ මම කියනවට
    එළමකිරි . උබ කියන එක හරි මම කියවන ගමන් හිත හිත හිටියේ එක. ඇත්තටම අපි කන්නේ බඩගිනි වෙලා නෙමේ. එකෙන්ම කෑම වල නෙමේ සින් එක තියෙන්නේ. ඕක මට දැන් ටැකල් උනේ උදේම නැගිටිනකොට තිරසාර බඩගින්නක ඉන්නේ. අම්මා බත් එක ගහලා පරිප්පු එකට කිරි දාන්න කලින් මම කනවා. රැටත් හොදටම ගින්න සෙට් වෙනකන් ඉදල කන්න ඕනේ.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Option 1 මෙඩෝලි හෝ බටර් තේ හැන්දක්+ලූණු බෑයක්+ දඹල කරල් පහ හයක් හීනියට ලියල+බිත්තරයක්+බත් වලින් රයිස් එකක් හදනවා.පරිප්පු හොද්දක් හදන ගමන් චිකන් මිරිසට හදනවා.

    Option 2
    පෙති පාන් ගෙනල්ල හීනියට කපනවා. තෙල් හෝ බටර් මේස හැන්දක් පෑන් එකට දාල රත්වෙද්දි ලූණු කරපිංචා තක්කාලි කරපිංචා ලුණු කෑලි මිරිස් දාල තෙම්පරාදු කරලා පාන් කෑලි ටිකත් දාල කලවම් කරලා ගන්නවා. ඕන හොද්දක් එක්ක කෑව හැකි.

    Option 3
    ඉතුරු බත් වලින් දියබත් හදනවා. උදේද රෑද බලන්නෑ.

    තව ඔප්ෂන් තියෙනවා. මේ ටික ඇති දැනට 😀
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ඒ කතාව සිරා, කම්මැලිකමට / ආතල් එකට කන්න ගියාම තමා ඔය එපාවෙන සීන් එක එන්නෙ

    වෙනසක් කරන්න කැමති නම් සිරා බඩගින්න එනකම් නොකා ඉඳල ඔය එපාවෙලයි කියන කෑම එක දිහා බලහන්කෝ මම කියනවට
    ගැස්ට්‍රයිටිස් නැද්ද මචන් උඹට? 23h නොකා හිටියම හැදෙන්නෙ නැද්ද?
     
    • Love
    Reactions: HAneo

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපිටනම් ඉතින් සැමන් ටින් එකක් එක්ක බිස්කට් එකක් කැවත් බඩ පිරෙනවා ...
    ලොක්කාගේ සැමන් ද? කුණු රහට ඉතින් ආසයිනේ උබ.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Option 1 මෙඩෝලි හෝ බටර් තේ හැන්දක්+ලූණු බෑයක්+ දඹල කරල් පහ හයක් හීනියට ලියල+බිත්තරයක්+බත් වලින් රයිස් එකක් හදනවා.පරිප්පු හොද්දක් හදන ගමන් චිකන් මිරිසට හදනවා.

    Option 2
    පෙති පාන් ගෙනල්ල හීනියට කපනවා. තෙල් හෝ බටර් මේස හැන්දක් පෑන් එකට දාල රත්වෙද්දි ලූණු කරපිංචා තක්කාලි කරපිංචා ලුණු කෑලි මිරිස් දාල තෙම්පරාදු කරලා පාන් කෑලි ටිකත් දාල කලවම් කරලා ගන්නවා. ඕන හොද්දක් එක්ක කෑව හැකි.

    Option 3
    ඉතුරු බත් වලින් දියබත් හදනවා. උදේද රෑද බලන්නෑ.

    තව ඔප්ෂන් තියෙනවා. මේ ටික ඇති දැනට 😀
    දෙවෙනි එක කරනවා. පාන් කැලි ටික කර කරලා එකට බිත්තරයක් දාල තමා මිශ්‍රනෙට දාල ගන්නේ. සුපිරි රහයි. එකත් එපා වෙලා බන් දැන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ගැස්ට්‍රයිටිස් නැද්ද මචන් උඹට? 23h නොකා හිටියම හැදෙන්නෙ නැද්ද?

    හැදෙනවනම් දැන් හැදෙන්න ඕනනෙ බන්.
    පොඩි රිසර්ච් එකක් කරල බලහන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නොකා හිටියම කියල මොන medical information resource එකකවත් නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැදෙනවනම් දැන් හැදෙන්න ඕනනෙ බන්.
    පොඩි රිසර්ච් එකක් කරල බලහන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නොකා හිටියම කියල මොන medical information resource එකකවත් නෑ
    ඒක ඇත්ත ස්ටේස් එක තමා ඔකේ මුල මම නම් කියන්නේ.
    සහ උදේ කෑම පරක්කු වීම.
     
    • Like
    Reactions: kevin_levin

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හැදෙනවනම් දැන් හැදෙන්න ඕනනෙ බන්.
    පොඩි රිසර්ච් එකක් කරල බලහන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නොකා හිටියම කියල මොන medical information resource එකකවත් නෑ
    බැක්ටීරියා එකක් නිසාත් ගැස්ට්‍රයිටිස් හැදෙනවා මම හිතන්නේ. බඩේ තුවාල හැදෙන එකට වෙන හේතුත් තියනවා.