උබලට නම් ඉතින් මොනවයින් ඇහෙනියක්ද?එහෙම ප්‍රශ්න නම් නෑ ... මල්ටිකල්චරල් නේ ....![]()
උබලට නම් ඉතින් මොනවයින් ඇහෙනියක්ද?එහෙම ප්‍රශ්න නම් නෑ ... මල්ටිකල්චරල් නේ ....![]()
උබ එහෙනම් දර පෝරණුවක තැටි පාන් හරි අමුරෝස් හරි කාලා නැහැ.අලුත් බේකරියක් දාල ගෙවල් ළඟම, කරන්ට් එකෙන් වැඩ කරන ලොකු අවන් එකක් තියෙනව එයාල ගාව
මං මෙච්චර කාලෙකට කාපු රසම පාන් බනිස්
අම්ම මට පාන් බනිස් මොකුත් කන්ඩ දෙන්නෙ නෑ. කොරෝන කියල
හරිම වේදනයි හිතට
අඩෝ ඒක නම් ඇත්ත බන්. කෙළවෙන ලයින් එකක් තියෙන්නේ.ගෙදර ඉන්න කෙස් එක නිසා මට ෂුගර් නැගලා. කොලෙස්ටරෝල් නැගලා... .නිකන් ඉන්නකොට බදගිනිත් එනවා. එතකොට කනවා. අනික බොන එක වැඩියි ගෙදර ඉන්නකොට. කොරෝනා හැදුනේ නැතත් ගෙදර හිටියොත් නම් මැරෙනවා මෙහෙම ඉදලා.
ඌට මැදමුලනේ ඇට නැති සව් කන්ජි හම්බු වෙනවනේ.උබලට නම් ඉතින් මොනවයින් ඇහෙනියක්ද?![]()
සමහර පාන් තියෙනව හං කෑලි වගේ. හපනව හපනව හකු රිදෙනවඋබ එහෙනම් දර පෝරණුවක තැටි පාන් හරි අමුරෝස් හරි කාලා නැහැ.
උදේ දවල් නම් මෙහෙත් ඒවා කනවා මචන්. අම්මා ගෙදර හදලා තියෙන්නේ මැල්ලුම්. මම කොහිල පාතියක් හදලා තියෙන්නේ. දවල් ශේප් ඕනේ එකකින් යනවා. රැට තමා බන් සින් එකමට සතියකට සැරයක්වත කොස්,දෙල්,මයියොක්කා,කොහිල, වගේ වත්තපිටියෙන් හොයාගන්න එකක් නැති වුනොත් කෑම එපා වෙනව.දැන් නන් ගෙදර ඉන්න නිසා හැමදාම කන්නේ ඒවා.කොලඹ ඉන්නකොට නන් චාටර් කෑම.කොහොම කෑවත කඩෙන් කනකොට එකම රස එන්නේ.
උබ මොකද ඔලුව වන්නනේ? ලොල්![]()
------ Post added on May 14, 2021 at 5:27 PM
අවන් එකේ නෙමෙයි.. ඔකේ ඇති ඉලෙක්ට්‍රික් ඉන්දස්ට්‍රියල් මික්සර් එකක්. (පාන් අනන මැෂිමක්) ඔකේ තමා රහස තියෙන්නේ.සමහර පාන් තියෙනව හං කෑලි වගේ. හපනව හපනව හකු රිදෙනව
මෙතන එහෙම නෑ බං. කෑලි හැපෙනව නිකං කේක් කනව වගේ
සුප් එකක් එක්ක රෝස් පාන් කියන්නේ ආගමක්උබ එහෙනම් දර පෝරණුවක තැටි පාන් හරි අමුරෝස් හරි කාලා නැහැ.
එළමකිරි . උබ කියන එක හරි මම කියවන ගමන් හිත හිත හිටියේ එක. ඇත්තටම අපි කන්නේ බඩගිනි වෙලා නෙමේ. එකෙන්ම කෑම වල නෙමේ සින් එක තියෙන්නේ. ඕක මට දැන් ටැකල් උනේ උදේම නැගිටිනකොට තිරසාර බඩගින්නක ඉන්නේ. අම්මා බත් එක ගහලා පරිප්පු එකට කිරි දාන්න කලින් මම කනවා. රැටත් හොදටම ගින්න සෙට් වෙනකන් ඉදල කන්න ඕනේ.ඒ කතාව සිරා, කම්මැලිකමට / ආතල් එකට කන්න ගියාම තමා ඔය එපාවෙන සීන් එක එන්නෙ
වෙනසක් කරන්න කැමති නම් සිරා බඩගින්න එනකම් නොකා ඉඳල ඔය එපාවෙලයි කියන කෑම එක දිහා බලහන්කෝ මම කියනවට
උබලට නම් ඉතින් මොනවයින් ඇහෙනියක්ද?![]()
ගැස්ට්‍රයිටිස් නැද්ද මචන් උඹට? 23h නොකා හිටියම හැදෙන්නෙ නැද්ද?ඒ කතාව සිරා, කම්මැලිකමට / ආතල් එකට කන්න ගියාම තමා ඔය එපාවෙන සීන් එක එන්නෙ
වෙනසක් කරන්න කැමති නම් සිරා බඩගින්න එනකම් නොකා ඉඳල ඔය එපාවෙලයි කියන කෑම එක දිහා බලහන්කෝ මම කියනවට
ලොක්කාගේ සැමන් ද? කුණු රහට ඉතින් ආසයිනේ උබ.අපිටනම් ඉතින් සැමන් ටින් එකක් එක්ක බිස්කට් එකක් කැවත් බඩ පිරෙනවා ...
දෙවෙනි එක කරනවා. පාන් කැලි ටික කර කරලා එකට බිත්තරයක් දාල තමා මිශ්‍රනෙට දාල ගන්නේ. සුපිරි රහයි. එකත් එපා වෙලා බන් දැන්Option 1 මෙඩෝලි හෝ බටර් තේ හැන්දක්+ලූණු බෑයක්+ දඹල කරල් පහ හයක් හීනියට ලියල+බිත්තරයක්+බත් වලින් රයිස් එකක් හදනවා.පරිප්පු හොද්දක් හදන ගමන් චිකන් මිරිසට හදනවා.
Option 2
පෙති පාන් ගෙනල්ල හීනියට කපනවා. තෙල් හෝ බටර් මේස හැන්දක් පෑන් එකට දාල රත්වෙද්දි ලූණු කරපිංචා තක්කාලි කරපිංචා ලුණු කෑලි මිරිස් දාල තෙම්පරාදු කරලා පාන් කෑලි ටිකත් දාල කලවම් කරලා ගන්නවා. ඕන හොද්දක් එක්ක කෑව හැකි.
Option 3
ඉතුරු බත් වලින් දියබත් හදනවා. උදේද රෑද බලන්නෑ.
තව ඔප්ෂන් තියෙනවා. මේ ටික ඇති දැනට![]()
ගැස්ට්‍රයිටිස් නැද්ද මචන් උඹට? 23h නොකා හිටියම හැදෙන්නෙ නැද්ද?
ඒක ඇත්ත ස්ටේස් එක තමා ඔකේ මුල මම නම් කියන්නේ.හැදෙනවනම් දැන් හැදෙන්න ඕනනෙ බන්.
පොඩි රිසර්ච් එකක් කරල බලහන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නොකා හිටියම කියල මොන medical information resource එකකවත් නෑ
බැක්ටීරියා එකක් නිසාත් ගැස්ට්‍රයිටිස් හැදෙනවා මම හිතන්නේ. බඩේ තුවාල හැදෙන එකට වෙන හේතුත් තියනවා.හැදෙනවනම් දැන් හැදෙන්න ඕනනෙ බන්.
පොඩි රිසර්ච් එකක් කරල බලහන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නොකා හිටියම කියල මොන medical information resource එකකවත් නෑ
අම්මෝ ඒක නම් ගැලපෙනවා ඔයිලොක්කාගේ සැමන් ද? කුණු රහට ඉතින් ආසයිනේ උබ.