දරුණු ප්‍රශ්නයක්.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැමදාම හවසට ඇහෙන ප්‍රශ්නේ "රැට මොනවද කන්නේ?"
    කන්න දෙයක් නැ බන් හැම මගුලම එපා වෙලා තියෙන්නේ. උබලා වෙනසකට මොනවද කරන්නේ?
    1620992746010.png

    ඉදිරිපත් උණු විසදුම්.

    1. හොදටම බඩගිනි වීමෙන් පසුව පමණක් ආහාර ගන්න.

    2. කන්න තියන හැම කෑමක්ම වගේ කාලා අපි හැමදාම බලාපොරොත්තු වෙනවා වෙනස් රසක්. ඒත් හැමදාම අලුත් කෑම කන්න තරම් කෑම ජාති නෑනේ.. අපිට option වැඩි වෙලා කියලා හිතලා මම නම් හිත හදාගන්නවා ගොඩක් වෙලාවට.

    3. මුන්ට සල්ලි වැඩි වෙලා බං. හැම එකම කාල එපා වෙලා
    අපිට කීයක් හරි දුන්නනං මොකද බනිස් ගෙඩියක්වත් කන්ඩ

    4. රෑට අහන්නේ උයන්න තියන අමාරුව , මහන්සිය , කම්මැලිකම හින්දා .
    එතකොට හිතපන් හදන්න පට්ට අමාරු කෑමක් කවුරුත් හදන්නේ නැහැ .එක්කෝ කඩෙන් නැත්තම් පාන් ඔය වගේ
    වෙනසකට කියලා කනවා මම කන්නේ තොසේ , වඩේ සමග සම්බාරු

    5.පස්සෙ මන්
    උයන්නෙ මොනවද , ගෙදරට බඩු ගේන ක පවුලට බාර දුන්න.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    මටනං පාන් සත්තලකුයි පරිප්පු හොද්දකුයි තිබුණනං ඇති, නැත්තං කිඹුල බනිසක්
    රයිස් කොත්තු කියන්නෙ සල්ලි නැති මට දිව්‍ය භෝජන
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටනං කන වෙලාව ආවම අහුවෙන ඕන දෙයක් කතෑකි
    එකම දේ ඩේලි කාල එපා වෙන්නේ නැද්ද බන්? මට තේරෙන්නේ නැත්තේ අපි වැඩට ගිහින් අවාම ඩේලි බත් නේ බන් කන්නේ. ඔය සතියට දෙපාරක් වගේ පිටින් ගේන්නේ. එත් එපා වෙන්නේ නැ . එත් දැන් නම් බත් එහෙම පෙන්න බැ බං

    ඩෝ එක ප්‍රි මික්ස් එකක් තියනවා බන්. ටොපින්ග්ස් ටික කැමති මල ඉලව්වක් දාගෙන බේක් කරගන්නවා.
    කොහෙන්ද උබ ගන්නේ? ෆුඩ් සිටි?
    ------ Post added on May 14, 2021 at 5:23 PM
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එකම දේ ඩේලි කාල එපා වෙන්නේ නැද්ද බන්? මට තේරෙන්නේ නැත්තේ අපි වැඩට ගිහින් අවාම ඩේලි බත් නේ බන් කන්නේ. ඔය සතියට දෙපාරක් වගේ පිටින් ගේන්නේ. එත් එපා වෙන්නේ නැ . එත් දැන් නම් බත් එහෙම පෙන්න බැ බං
    වැඩ වැඩි උනාම නම් කන්නේ මොනාද කියලා ලොකු හෙවිල්ලක් නැහැ. ගෙදර ඉන්නකොට නම් එහෙම කන්න බැහැ. එක එක ජාති ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    එකම දේ ඩේලි කාල එපා වෙන්නේ නැද්ද බන්?

    ඔය ප්‍රශ්නෙ එන්නෙ බඩගින්නක් නැතිව කන්න ගියාම. බඩගිනි වෙලාවට ඔය එපාවෙන සීන් මොකුත් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    ඔය ප්‍රශ්නෙ එන්නෙ බඩගින්නක් නැතිව කන්න ගියාම. බඩගිනි වෙලාවට ඔය එපාවෙන සීන් මොකුත් නෑ
    මුන්ට සල්ලි වැඩි වෙලා බං. හැම එකම කාල එපා වෙලා
    අපිට කීයක් හරි දුන්නනං මොකද බනිස් ගෙඩියක්වත් කන්ඩ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටනං පාන් සත්තලකුයි පරිප්පු හොද්දකුයි තිබුණනං ඇති, නැත්තං කිඹුල බනිසක්
    රයිස් කොත්තු කියන්නෙ සල්ලි නැති මට දිව්‍ය භෝජන
    ඒක නම් ඇත්ත බන් ලොවෙත්. පාන් සම්බෝල පරිප්පු කියන්නේ ඉතින් ආගම නේ බන්. තියන ප්‍රශ්නේ එපා වීමක් නැද්ද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැඩ වැඩි උනාම නම් කන්නේ මොනාද කියලා ලොකු හෙවිල්ලක් නැහැ. ගෙදර ඉන්නකොට නම් එහෙම කන්න බැහැ. එක එක ජාති ඕනේ.
    අනිවා වැඩ වැඩි නම් ඉතින් පාන් පෙත්ත කාල කිරි එකෙන් හවස් වෙනකන් අදිනවා. මේ ගෙදරටම් වෙලා ඓන්න සින් එක කියල උබට හ්ටිහෙන්නේ නැද්ද?

    උබ මොකද ඔලුව වන්නනේ? ලොල් :lol: :lol:
    ------ Post added on May 14, 2021 at 5:27 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    අලුත් බේකරියක් දාල ගෙවල් ළඟම, කරන්ට් එකෙන් වැඩ කරන ලොකු අවන් එකක් තියෙනව එයාල ගාව
    මං මෙච්චර කාලෙකට කාපු රසම පාන් බනිස්
    අම්ම මට පාන් බනිස් මොකුත් කන්ඩ දෙන්නෙ නෑ. කොරෝන කියල
    හරිම වේදනයි හිතට
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනිවා වැඩ වැඩි නම් ඉතින් පාන් පෙත්ත කාල කිරි එකෙන් හවස් වෙනකන් අදිනවා. මේ ගෙදරටම් වෙලා ඓන්න සින් එක කියල උබට හ්ටිහෙන්නේ නැද්ද?
    ගෙදර ඉන්න කෙස් එක නිසා මට ෂුගර් නැගලා. කොලෙස්ටරෝල් නැගලා... .නිකන් ඉන්නකොට බදගිනිත් එනවා. එතකොට කනවා. අනික බොන එක වැඩියි ගෙදර ඉන්නකොට. කොරෝනා හැදුනේ නැතත් ගෙදර හිටියොත් නම් මැරෙනවා මෙහෙම ඉදලා.