දරුණු ප්‍රශ්නයක්.

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    හැදෙනවනම් දැන් හැදෙන්න ඕනනෙ බන්.
    පොඩි රිසර්ච් එකක් කරල බලහන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නොකා හිටියම කියල මොන medical information resource එකකවත් නෑ
    ම්ම්ම්.. මටත් උඹ කියන ෆාස්ටින්ග් එක කරල බලන්ඩ හිතෙනවා. ඒකයි ඇහුවෙ.
    හොයල බලමුකො එහෙනම්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඒක ඇත්ත ස්ටේස් එක තමා ඔකේ මුල මම නම් කියන්නේ.
    සහ උදේ කෑම පරක්කු වීම.

    කෑම කන වෙලාවෙ අදාලත්වයක් නෑ ගැස්ට්‍රයිටිස් හැදෙන්න, දැනටමත් තියෙන කෙනෙක්ට නම් exacerbate වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: windows_ubuntu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෑම කන වෙලාවෙ අදාලත්වයක් නෑ ගැස්ට්‍රයිටිස් හැදෙන්න, දැනටමත් තියෙන කෙනෙක්ට නම් exacerbate වෙන්න පුළුවන්
    එතකොට මොකක්ද නිරෝගී කෙනෙක්ට හැදෙන්න රූට් කෙස් එක උබ හිතන්නේ?
     
    • Like
    Reactions: Solo Rider

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් බන් අපේ ගෙදරත් සමහර වෙලාවට ඔය ප්‍රශ්නය එනවා රැට බත් සෙට් වෙන්නෙම නැහැ මට මොනව හරි වෙනස් දෙයක් ඔනේමයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    yimg_BGa5Au-640x480.jpg


    photo1jpg.jpg


    https://www.tripadvisor.com/Restaur...hocoholics_Cafe-Colombo_Western_Province.html


    වෙලාවට බෝඩිමක ඉන්නෙ කඩේ මාරැ කරනවා එපා වෙනකොට 🙂
     
    • Wow
    Reactions: HAneo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොක්කාගේ සැමන් ද? කුණු රහට ඉතින් ආසයිනේ උබ.
    ඒක ඇත්ත ස්ටේස් එක තමා ඔකේ මුල මම නම් කියන්නේ.
    සහ උදේ කෑම පරක්කු වීම.


    පොඩ්ඩක් වෙනස් විදිහට ලියපන් සේනාල් ... දෙන්නම එකෙක් කියල හිතෙයි 😂🤭🖖
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පොඩ්ඩක් වෙනස් විදිහට ලියපන් සේනාල් ... දෙන්නම එකෙක් කියල හිතෙයි 😂🤭🖖
    උබ විදියට ලිව්වොත් ඒ මම කියලා හිතලා බොසා උබේ පඩි කපන එකක් නැද්ද?
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොඩ්ඩක් වෙනස් විදිහට ලියපන් සේනාල් ... දෙන්නම එකෙක් කියල හිතෙයි 😂🤭🖖
    ෆේක් ෆේක් ගාන්න එපා උබත් ඉරෝසන් තුමා කියල හිතයි :-D :-D :-D
     
    • Haha
    Reactions: Battery Podda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තොපිට ලංකාවේ කොච්චරක්‌ නම් කෑම ජාති තියෙනවද?? එළවළුම කොච්චර තියෙනවද බං. කන්න දේවල් නැත්තේ රටෙන් එළියේ ඉන්න අපිට.අද නම් ඔන්න වයිෆ් ඉදියප්පා හදලා පරිප්පු හදලා, සීනී සම්බෝල හදලා චිකන් කරි. පොල් සම්බෝල හදන්න පොල් හොයාගන්න බැරි උනා. desiccated coconut වලින් හැදුවම මෙලෝ රහක් නෑ පොල් කුඩු කනවා වගේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තොපිට ලංකාවේ කොච්චරක්‌ නම් කෑම ජාති තියෙනවද?? එළවළුම කොච්චර තියෙනවද බං. කන්න දේවල් නැත්තේ රටෙන් එළියේ ඉන්න අපිට.අද නම් ඔන්න වයිෆ් ඉදියප්පා හදලා පරිප්පු හදලා, සීනී සම්බෝල හදලා චිකන් කරි. පොල් සම්බෝල හදන්න පොල් හොයාගන්න බැරි උනා. desiccated coconut වලින් හැදුවම මෙලෝ රහක් නෑ පොල් කුඩු කනවා වගේ
    ඒක නම් ඇත්ත මචන්. එත් මේ හිර වෙලා ඉන්න සින් එක නිසා මෙහෙත් ලොකු වෙනසක් නැ දැන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක මටත් තිබ්බ පස්නයක් ඉස්සර. පස්සෙ මන්
    උයන්නෙ මොනවද , ගෙදරට බඩු ගේන ක පවුලට බාර දුන්න.

    දැන් හොයන්නෙ නෑ මොනවද තියෙන්නෙ කියල, බෙදල දෙන එක කනවා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    sirawatama ban..
    hemadama hawas wenakota oya prashne thamai thiyenne..
    youtube eke hadana eka eka jathi hadalath kanawa.. eth ewa qualitiyata hadanna bari nisa hemadama kanna baha :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එක එක කෑම හදනවා මචං. අමාරු නෑනේ ගෙදර කෑම හදාගන්න.
    හිතුනම වඩේ හදනවා, එක එක මගුල් හදනවා. අන්තිමට හැදුව සොසේජස් (vege)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,334
    49,712
    113
    සේදවත්ත
    ඩ්‍රෝන කෙබාබ් , පීට්සා, පරාටා පාරක් , පොල්සම්බෝල තැටිපාන් , කිරිහොද්දක් එක්ක බත් කට්ට සම්බෝල, ඉදියප්ප පාරක් , ආප්ප පාරක්, මාලුවෙක් අවන් එකට දාල, මස් සුප් එකක් එලවලු එක්ක, තනිකර පලතුරු විතරක් , සැලඩ් එකක් මයෝනීස් දාල, පැස්ටා, නූඩ්ල්ස් , ස්පාගාටී, උලුදු වඩේ, තෝසේ, පූරී, චපාති, දෙල් තම්බලා, කොස් තම්බලා කරවල එක්ක, චිකන් බැදලා මැශ් පටෝටෝ .

    කන්නද නැත්තේ . යූටුයුබ් ගියා බැලුවා එන ගමන් බඩු ගෙනාව හැදුවා.