ම්ම්ම්.. මටත් උඹ කියන ෆාස්ටින්ග් එක කරල බලන්ඩ හිතෙනවා. ඒකයි ඇහුවෙ.හැදෙනවනම් දැන් හැදෙන්න ඕනනෙ බන්.
පොඩි රිසර්ච් එකක් කරල බලහන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නොකා හිටියම කියල මොන medical information resource එකකවත් නෑ
හොයල බලමුකො එහෙනම්.
ම්ම්ම්.. මටත් උඹ කියන ෆාස්ටින්ග් එක කරල බලන්ඩ හිතෙනවා. ඒකයි ඇහුවෙ.හැදෙනවනම් දැන් හැදෙන්න ඕනනෙ බන්.
පොඩි රිසර්ච් එකක් කරල බලහන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නොකා හිටියම කියල මොන medical information resource එකකවත් නෑ
ඒක ඇත්ත ස්ටේස් එක තමා ඔකේ මුල මම නම් කියන්නේ.
සහ උදේ කෑම පරක්කු වීම.
ම්ම්ම්.. මටත් උඹ කියන ෆාස්ටින්ග් එක කරල බලන්ඩ හිතෙනවා. ඒකයි ඇහුවෙ.
හොයල බලමුකො එහෙනම්.
එතකොට මොකක්ද නිරෝගී කෙනෙක්ට හැදෙන්න රූට් කෙස් එක උබ හිතන්නේ?කෑම කන වෙලාවෙ අදාලත්වයක් නෑ ගැස්ට්‍රයිටිස් හැදෙන්න, දැනටමත් තියෙන කෙනෙක්ට නම් exacerbate වෙන්න පුළුවන්
ස්තූතියි මචන්. මම කියවල බලන්නම්.Fasting ගැන මේකෙ තියෙනව ලොකු විස්තරයක්
http://libgen.lc/ads.php?md5=177B2E5D676751DA03C38E1D92BE141C
https://www.healthline.com/health/gastritisඑතකොට මොකක්ද නිරෝගී කෙනෙක්ට හැදෙන්න රූට් කෙස් එක උබ හිතන්නේ?
ලොක්කාගේ සැමන් ද? කුණු රහට ඉතින් ආසයිනේ උබ.
ඒක ඇත්ත ස්ටේස් එක තමා ඔකේ මුල මම නම් කියන්නේ.
සහ උදේ කෑම පරක්කු වීම.
උබ විදියට ලිව්වොත් ඒ මම කියලා හිතලා බොසා උබේ පඩි කපන එකක් නැද්ද?පොඩ්ඩක් වෙනස් විදිහට ලියපන් සේනාල් ... දෙන්නම එකෙක් කියල හිතෙයි![]()
ෆේක් ෆේක් ගාන්න එපා උබත් ඉරෝසන් තුමා කියල හිතයිපොඩ්ඩක් වෙනස් විදිහට ලියපන් සේනාල් ... දෙන්නම එකෙක් කියල හිතෙයි![]()
ඒක නම් ඇත්ත මචන්. එත් මේ හිර වෙලා ඉන්න සින් එක නිසා මෙහෙත් ලොකු වෙනසක් නැ දැන්තොපිට ලංකාවේ කොච්චරක් නම් කෑම ජාති තියෙනවද?? එළවළුම කොච්චර තියෙනවද බං. කන්න දේවල් නැත්තේ රටෙන් එළියේ ඉන්න අපිට.අද නම් ඔන්න වයිෆ් ඉදියප්පා හදලා පරිප්පු හදලා, සීනී සම්බෝල හදලා චිකන් කරි. පොල් සම්බෝල හදන්න පොල් හොයාගන්න බැරි උනා. desiccated coconut වලින් හැදුවම මෙලෝ රහක් නෑ පොල් කුඩු කනවා වගේ
