හැමදාම හවසට ඇහෙන ප්‍රශ්නේ "රැට මොනවද කන්නේ?"හැමදාම හවසට ඇහෙන ප්‍රශ්නේ "රැට මොනවද කන්නේ?"
කන්න දෙයක් නැ බන් හැම මගුලම එපා වෙලා තියෙන්නේ. උබලා වෙනසකට මොනවද කරන්නේ?
View attachment 124929
මම නම් කියන්නේ මචන් මේක රෑට අහන්නේ උයන්න තියන අමාරුව , මහන්සිය , කම්මැලිකම හින්දා .
එතකොට හිතපන් හදන්න පට්ට අමාරු කෑමක් කවුරුත් හදන්නේ නැහැ .එක්කෝ කඩෙන් නැත්තම් පාන් ඔය වගේ
වෙනසකට කියලා කනවා මම කන්නේ තොසේ , වඩේ සමග සම්බාරු


