දරුණු ප්‍රශ්නයක්.

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හැමදාම හවසට ඇහෙන ප්‍රශ්නේ "රැට මොනවද කන්නේ?"
    කන්න දෙයක් නැ බන් හැම මගුලම එපා වෙලා තියෙන්නේ. උබලා වෙනසකට මොනවද කරන්නේ?
    View attachment 124929
    හැමදාම හවසට ඇහෙන ප්‍රශ්නේ "රැට මොනවද කන්නේ?"

    මම නම් කියන්නේ මචන් මේක රෑට අහන්නේ උයන්න තියන අමාරුව , මහන්සිය , කම්මැලිකම හින්දා .
    එතකොට හිතපන් හදන්න පට්ට අමාරු කෑමක් කවුරුත් හදන්නේ නැහැ .එක්කෝ කඩෙන් නැත්තම් පාන් ඔය වගේ
    වෙනසකට කියලා කනවා මම කන්නේ තොසේ , වඩේ සමග සම්බාරු

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක එක කෑම හදනවා මචං. අමාරු නෑනේ ගෙදර කෑම හදාගන්න.
    හිතුනම වඩේ හදනවා, එක එක මගුල් හදනවා. අන්තිමට හැදුව සොසේජස් (vege)
    Yes

    ඩ්‍රෝන කෙබාබ් , පීට්සා, පරාටා පාරක් , පොල්සම්බෝල තැටිපාන් , කිරිහොද්දක් එක්ක බත් කට්ට සම්බෝල, ඉදියප්ප පාරක් , ආප්ප පාරක්, මාලුවෙක් අවන් එකට දාල, මස් සුප් එකක් එලවලු එක්ක, තනිකර පලතුරු විතරක් , සැලඩ් එකක් මයෝනීස් දාල, පැස්ටා, නූඩ්ල්ස් , ස්පාගාටී, උලුදු වඩේ, තෝසේ, පූරී, චපාති, දෙල් තම්බලා, කොස් තම්බලා කරවල එක්ක, චිකන් බැදලා මැශ් පටෝටෝ .

    කන්නද නැත්තේ . යූටුයුබ් ගියා බැලුවා එන ගමන් බඩු ගෙනාව හැදුවා.
    Oya Green tika nam kanawa
    Soup seen eka balanna one machan.
    ------ Post added on May 14, 2021 at 6:48 PM
     
    • Like
    Reactions: Solo Rider

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    මුන්ට සල්ලි වැඩි වෙලා බං. හැම එකම කාල එපා වෙලා
    අපිට කීයක් හරි දුන්නනං මොකද බනිස් ගෙඩියක්වත් කන්ඩ
    homeless GIF
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තොපිට ලංකාවේ කොච්චරක්‌ නම් කෑම ජාති තියෙනවද?? එළවළුම කොච්චර තියෙනවද බං. කන්න දේවල් නැත්තේ රටෙන් එළියේ ඉන්න අපිට.අද නම් ඔන්න වයිෆ් ඉදියප්පා හදලා පරිප්පු හදලා, සීනී සම්බෝල හදලා චිකන් කරි. පොල් සම්බෝල හදන්න පොල් හොයාගන්න බැරි උනා. desiccated coconut වලින් හැදුවම මෙලෝ රහක් නෑ පොල් කුඩු කනවා වගේ
    එහෙම හිතුවට එපා වෙනවා බන් මෙහෙ එව්වා. පොළට ගියත් කඩේකට ගියත් ගන්න තියෙන්නෙ එකම එළවලු ජාති ටික දඹුල්ලෙන් හරි කොළඹින් හරි ගේන. වෙනස් දේවල් නෑ. ඕන නම් ලිස්ට් එකක් දැම්මැකි ඕනෙම එළවලු කඩේක තියෙන ටික.

    අපි සතියටම හෝ සති දෙකකට එළවලු ගන්නෙ එකට. ඉතින් ජාති හතක් අටක් ගත්තම හැමදාම එකම ටික තමයි.

    මාලුවෙක් අවන් එකට දාල
    meka karanne kohomada ban? try karata gathiyakata enne nane.
    ------ Post added on May 14, 2021 at 7:16 PM
     
    • Like
    Reactions: HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    එහෙම හිතුවට එපා වෙනවා බන් මෙහෙ එව්වා. පොළට ගියත් කඩේකට ගියත් ගන්න තියෙන්නෙ එකම එළවලු ජාති ටික දඹුල්ලෙන් හරි කොළඹින් හරි ගේන. වෙනස් දේවල් නෑ. ඕන නම් ලිස්ට් එකක් දැම්මැකි ඕනෙම එළවලු කඩේක තියෙන ටික.

    අපි සතියටම හෝ සති දෙකකට එළවලු ගන්නෙ එකට. ඉතින් ජාති හතක් අටක් ගත්තම හැමදාම එකම ටික තමයි.

    meka karanne kohomada ban? try karata gathiyakata enne nane.
    ------ Post added on May 14, 2021 at 7:16 PM
    හොද වැව් මාලු මචෝ හෝ සැල්මන් . මාලුව සුද්ද කරලා කොරලි ඇරලා සයිඩ් එකට හාෆ් කට් දාපන් මැද කට්ට ගෑවෙන්න නොගෑවෙන්න පස්සේ ගම්මිරිස් ,ලුනු, ගෙදර හබ්ස් ලීෆ් තියනවනම් ඒවා ඉහල , දොඩම් යුශයි පෙති කීපයක් උඩින් තියලා අවන් බේක් කරන්න 250C මිනිත්තු 20-30 (මේක මතක නෑ යූටුබ් චැනල් බල්න්න )
     
    Attachments

    • Screenshot_20210514-165445~2.jpg
      Screenshot_20210514-165445~2.jpg
      407.1 KB · Views: 70

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    මටත් ඔය ලෙඩේ තියනවා.. හැබැයි සිරා බඩගින්නක් ආවම තියන එකක් කාලා දානවා රස හොයන්නේ නැතුව.. ඕක වෙලා තියෙන්නේ කන්න තියන හැම කෑමක්ම වගේ කාලා අපි හැමදාම බලාපොරොත්තු වෙනවා වෙනස් රසක්. ඒත් හැමදාම අලුත් කෑම කන්න තරම් කෑම ජාති නෑනේ.. අපිට option වැඩි වෙලා කියලා හිතලා මම නම් හිත හදාගන්නවා ගොඩක් වෙලාවට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හොද වැව් මාලු මචෝ හෝ සැල්මන් . මාලුව සුද්ද කරලා කොරලි ඇරලා සයිඩ් එකට හාෆ් කට් දාපන් මැද කට්ට ගෑවෙන්න නොගෑවෙන්න පස්සේ ගම්මිරිස් ,ලුනු, ගෙදර හබ්ස් ලීෆ් තියනවනම් ඒවා ඉහල , දොඩම් යුශයි පෙති කීපයක් උඩින් තියලා අවන් බේක් කරන්න 250C මිනිත්තු 20-30 (මේක මතක නෑ යූටුබ් චැනල් බල්න්න )
    try karannam.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටත් ඔය ලෙඩේ තියනවා.. හැබැයි සිරා බඩගින්නක් ආවම තියන එකක් කාලා දානවා රස හොයන්නේ නැතුව.. ඕක වෙලා තියෙන්නේ කන්න තියන හැම කෑමක්ම වගේ කාලා අපි හැමදාම බලාපොරොත්තු වෙනවා වෙනස් රසක්. ඒත් හැමදාම අලුත් කෑම කන්න තරම් කෑම ජාති නෑනේ.. අපිට option වැඩි වෙලා කියලා හිතලා මම නම් හිත හදාගන්නවා ගොඩක් වෙලාවට.
    Totally agreed.
     
    • Like
    Reactions: supun_sg

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අච්චර වේරියේශන් තියෙන කෑම කන්න බැරිනම් කොහොමද බං එකම ගෑණිට හු#$නේ? එපා වෙන්නේ නැද්ද?
    කෑමයි හු#&#මයි අතර ලොකු වෙනසක් තියෙනවා බං. ඒ වෙනස එන්නේ හැගීම් සහ ආදරේ එක්ක. ඒක තේරුම් ගන්නකම් බදින්න නම් එපා කොල්ලෝ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෑමයි හු#&#මයි අතර ලොකු වෙනසක් තියෙනවා බං. ඒ වෙනස එන්නේ හැගීම් සහ ආදරේ එක්ක. ඒක තේරුම් ගන්නකම් බදින්න නම් එපා කොල්ලෝ.
    ඕක මං දන්නවා බං. මම පොඩි එකෙක් නෙමෙයි තවම නොබැඳ හිටියට. මට ගහන්න සෙට් උනු බැඳපු ගෑණුන් එකෙක්ටවත් ගැහුවේ නැත්තෙ උන්ව ෆීල් නොවන නිසා. ඒ උනාට යාලුවෝ බැඳපු හැමෝම කියනවා හිකිල්ල එපා වෙනවා කියලා ටික දවසක් ගියාම
     
    • Like
    Reactions: Master malli

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕක මං දන්නවා බං. මම පොඩි එකෙක් නෙමෙයි තවම නොබැඳ හිටියට. මට ගහන්න සෙට් උනු බැඳපු ගෑණුන් එකෙක්ටවත් ගැහුවේ නැත්තෙ උන්ව ෆීල් නොවන නිසා. ඒ උනාට යාලුවෝ බැඳපු හැමෝම කියනවා හිකිල්ල එපා වෙනවා කියලා ටික දවසක් ගියාම
    එපා වෙන්නේ නම් නෑ 😁😁😁 ඒත් බැදපු අලුත වගේ දුටු තැන වෙඩි තියන එක නැතුව යනවා. 😁😁😁 එච්චරයි.
     
    • Haha
    Reactions: Master malli

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    හොද වැව් මාලු මචෝ හෝ සැල්මන් . මාලුව සුද්ද කරලා කොරලි ඇරලා සයිඩ් එකට හාෆ් කට් දාපන් මැද කට්ට ගෑවෙන්න නොගෑවෙන්න පස්සේ ගම්මිරිස් ,ලුනු, ගෙදර හබ්ස් ලීෆ් තියනවනම් ඒවා ඉහල , දොඩම් යුශයි පෙති කීපයක් උඩින් තියලා අවන් බේක් කරන්න 250C මිනිත්තු 20-30 (මේක මතක නෑ යූටුබ් චැනල් බල්න්න )
    අපෝ මේ වැඩේ නම් මම කරන්නෙ නෑ.
    දවසක් හොඳ කොරලියෙක් දැකල අරං ඇවිත් ෆ්‍රිජ් එකෙත් දාල විනාඩි 15කින් විතර එලියට අරං කපන්න ගියාම මූ කට අරිය :(
    ඒ උගේ අන්තිම හුස්ම.. වතුරට දැම්මට වැඩක් උනේ නෑ :baffled:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඩෝ එක ප්‍රි මික්ස් එකක් තියනවා බන්. ටොපින්ග්ස් ටික කැමති මල ඉලව්වක් දාගෙන බේක් කරගන්නවා.
    Keheda ban ganna thiyenne poddak vishara kiyapankoo.?