දරුවාට_මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දරුවාට_මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සි

    දරුවාට මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සිර දඬුවම්!

    දරුවෙකුට මත්පැන් පෙවූ බවට සැකපිට ඊයේ අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් එම වරදට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර දහයක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා. 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 308 වන වගන්තියෙන් ඊට විධි විධාන සලසා තිබෙන බවයි ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න පැවසුවේ.

    පිරිසක් එක්ව දරුවෙකුට මත්පැන් පොවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉකුත් දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ද ආරම්භ වූ අතර සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැණුනේ මීගලෑව පොලිසිය විසින්. මෙම සැකකරුවන්ගෙන් අයෙකු අගතියට ලක්වූ දරුවාගේ පියා වනවා. සියලූ සැකකරුවන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    neth fm
     
    Jul 17, 2018
    610
    31
    0
    දැන් ළමයට බියර් තියා කොකාකෝලා එකක්වත් නැ.. ආණ්ඩුවට සතුටු ඇති දැන්, ළමයෙක් අනාත කලාට.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාත්ත අවරුදු 10 හිරේ දාල පව්ලය් ලමයය් අනාත නොකර මිනිහගේ ඇග බැදල සතිය ගානේ ගැනිට ළමයට සලකන විදිය ගෙදරට ගෙනාපු බඩු වල බිල් සේරම පොලිසියෙන් චෙක් කරානම් හරි අවරුදු 10 එක දිගට,,,,
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    p2ykztdljtkl.png
     
    Jul 17, 2018
    610
    31
    0
    තාත්ත අවරුදු 10 හිරේ දාල පව්ලය් ලමයය් අනාත නොකර මිනිහගේ ඇග බැදල සතිය ගානේ ගැනිට ළමයට සලකන විදිය ගෙදරට ගෙනාපු බඩු වල බිල් සේරම පොලිසියෙන් චෙක් කරානම් හරි අවරුදු 10 එක දිගට,,,,
    :yes::yes::yes::yes:

    උබ ඔතන ඉන්න ඕනා කොල්ලෙක් නෙමෙයි මල්ලි.. උබ ඉන්න ඕනා 225 රැලේ.. මෙහෙ වරෙන්..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    තාත්ත අවරුදු 10 හිරේ දාල පව්ලය් ලමයය් අනාත නොකර මිනිහගේ ඇග බැදල සතිය ගානේ ගැනිට ළමයට සලකන විදිය ගෙදරට ගෙනාපු බඩු වල බිල් සේරම පොලිසියෙන් චෙක් කරානම් හරි අවරුදු 10 එක දිගට,,,,

    සමහර විට උගේ ගෑනි රට වෙන්න ඇති.ඌ උගේ යාළුවො එක්ක ආතල් ගන්නවා ඇති:oo:
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    අවශ්‍ය වන්නේ පියාට දඬුවම් දෙන එකද? එතකොට දරුවට බොන්න කැඳ වත් නැතිවෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :yes::yes::yes::yes:

    උබ ඔතන ඉන්න ඕනා කොල්ලෙක් නෙමෙයි මල්ලි.. උබ ඉන්න ඕනා 225 රැලේ.. මෙහෙ වරෙන්..

    තාත්ත අවරුදු 10 හිරේ දැම්මොත් බන් පවල අනාතය් ඊට වැඩ හොද නැද්ද අවරුදු 10ම මිනිහ පොලිසියට ගෙන්නලා සතියකට සැරයක් චෙක් කරන එක.... නිකන්ම මිනිහ හොද කෙනෙක් වෙය්....

    පව්ලටත් සලකනවනේ.....

    225 රැලට දානන එපා බන් මම 5 පාස්, බන්
     
    5 පාස් කියන්නේ උබට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා.. ඉල්ලාපන් ලබන වාරේ. ඕකෙන් වෙන්නේ ඔය ළමයට අගතියක් මිසක හොදක් නෙමෙයි.. කවුරුහරි ඉදිරිපත් වෙලා ඔය ළමයට ෆන්ඩ් එකක් හදයි. ලංකාවේ එහෙමනේ, එහෙම උනොත් නම් ඔය තාත්තා දෙයියෙක් ඒ ළමයට. ඒ ළමයට තාත්තා අරක්කු පෙව්වා නිසා තමා ළමයට ගෙයක් දොරක්, ඉගෙන ගන්න සල්ලි වගේ හම්බ වෙන්නේ. අනේ අපේ තාත්තා මට අරක්කු පෙව්වේ නැනේ..
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    තාත්ත අවරුදු 10 හිරේ දැම්මොත් බන් පවල අනාතය් ඊට වැඩ හොද නැද්ද අවරුදු 10ම මිනිහ පොලිසියට ගෙන්නලා සතියකට සැරයක් චෙක් කරන එක.... නිකන්ම මිනිහ හොද කෙනෙක් වෙය්....

    පව්ලටත් සලකනවනේ.....

    225 රැලට දානන එපා බන් මම 5 පාස්, බන්

    ඔව් ඇත්ත කතාව. ඒ මනුස්සයව හිරේ දාල කරන්නේ අර ලමයව අනාත කරන එක. ඒ මනුස්සය කලේ වරදක් තමයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :D
    5 පාස් කියන්නේ උබට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා.. ඉල්ලාපන් ලබන වාරේ. ඕකෙන් වෙන්නේ ඔය ළමයට අගතියක් මිසක හොදක් නෙමෙයි.. කවුරුහරි ඉදිරිපත් වෙලා ඔය ළමයට ෆන්ඩ් එකක් හදයි. ලංකාවේ එහෙමනේ, එහෙම උනොත් නම් ඔය තාත්තා දෙයියෙක් ඒ ළමයට. ඒ ළමයට තාත්තා අරක්කු පෙව්වා නිසා තමා ළමයට ගෙයක් දොරක්, ඉගෙන ගන්න සල්ලි වගේ හම්බ වෙන්නේ. අනේ අපේ තාත්තා මට අරක්කු පෙව්වේ නැනේ..

    අනේ අපේ තාත්තා මට අරක්කු පෙව්වේ නැනේ.. උබනම් කැ&** කොටියෙක් බ්‍රෝ.... එල එල....:D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    තාත්ත අවරුදු 10 හිරේ දාල පව්ලය් ලමයය් අනාත නොකර මිනිහගේ ඇග බැදල සතිය ගානේ ගැනිට ළමයට සලකන විදිය ගෙදරට ගෙනාපු බඩු වල බිල් සේරම පොලිසියෙන් චෙක් කරානම් හරි අවරුදු 10 එක දිගට,,,,

    ado sirawata :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,334
    113
    Kotahena
    ඔව් ඇත්ත කතාව. ඒ මනුස්සයව හිරේ දාල කරන්නේ අර ලමයව අනාත කරන එක. ඒ මනුස්සය කලේ වරදක් තමයි
    තාත්ත කෙනෙක් නැති එකෙක්ටම තමයි ඒ දුක තේරෙන්නේ කියහන්කො :sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ළමයට බියර් තියා කොකාකෝලා එකක්වත් නැ.. ආණ්ඩුවට සතුටු ඇති දැන්, ළමයෙක් අනාත කලාට.

    මොකටද බන් මෙහෙම තාත්තලගේ රැකවරණ. මේ වගේ උන් තමයි මැරයෝ හදන්නේ.... ඊට වඩා හොදයි හාමතේ දරැවා මැරිල යන එක.....කෙලි පොඩ්ඩියක් නම් තත්වය මීටත් වෙනස්