අවශ්‍ය වන්නේ පියාට දඬුවම් දෙන එකද? එතකොට දරුවට බොන්න කැඳ වත් නැතිවෙනවා.



අවශ්‍ය වන්නේ පියාට දඬුවම් දෙන එකද? එතකොට දරුවට බොන්න කැඳ වත් නැතිවෙනවා.



ඔබතුමාට නිකන් එක පැත්තක හොරු විතරක් පෙනුනාදෝ කියලා නිකන් මට හිතුනා.. එහෙම ලිස්ට් එකක් දාපු එකේ මහා බැංකු හොරු, වොඩ්කා හොරු, ග්‍රීසියේ බැදුම්කර හොරු, හෙජින් හොරු, නිව්යෝක් හොරු, පලක හොරු, එහෙම දාමු නේද? නැත්තම් ඔබතුමාටයි හොද නැත්තේ.. පැත්තක් ගත්තා වගේ පේනවා බලන අයට..dawasin dawasa lankawa epa wenawa mewa dakkama.
mewa kiyanne me kalakanniya lamayata arakku powapu eka newei.
munta witarak kisi parakkuwak natuwa neetiya wada karanawa.
maha banku horunta, vodka watura karapu unta neetiya lagatawat enne na.
මොකටද බන් මෙහෙම තාත්තලගේ රැකවරණ. මේ වගේ උන් තමයි මැරයෝ හදන්නේ.... ඊට වඩා හොදයි හාමතේ දරැවා මැරිල යන එක.....කෙලි පොඩ්ඩියක් නම් තත්වය මීටත් වෙනස්

