නල දරු ක්‍රමයත් කරලා බලහං මචං දන්න කට්ටියට හරි ගිහිං තියනවා.
දන්න අක්කා කෙනෙක් තුන් පාරක් කරලා හරිගියේ නෑ බං. ඒකයි බය. එක පාරකට ලක්ෂ 8 ක් විතර යනවා. එක පාරින් හරි යනව නම් මොනවා හරි කරන්න පුළුවන්.
නල දරු ක්‍රමයත් කරලා බලහං මචං දන්න කට්ටියට හරි ගිහිං තියනවා.
දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...


එහෙම අපි කීවට බෑ අනුන්ගේ එකෙක් කියන හැඟීම තියෙනව කොහොමත් හිත යට. අන්තිමට ඔක්කොම තරහ උගේ පිටින් යන්න පුළුවන් පහු වෙනකොට.

.. ඒකට මානසිකත්වය හැදෙන්ඩ ඔනෙ,අනික පූරුවෙ පින් නැත්තන් අර දරුවා හදා ගන්න පිනත් එකතු වෙනව...මචං මෙතනට ගිහින් බලපන්. නුවර සහ කඩවත පුළුවන්.
දන්න ගොඩක් අය ගොඩ ගිය තැනක්
https://www.google.lk/search?q=fertaid+kandy&oq=fertaid+kandy&aqs=chrome..69i57.8909j0j7&client=ms-android-huawei&sourceid=chrome-mobile&ie=UTF-8#trex=m_t:lcl_akp,rc_f:nav,rc_ludocids:5807768712946173182,rc_q:Fertaid,ru_q:Fertaid
ඔය ඩොක්ටත් කියන්නේ නළ දරුවෙක් ගැන බලන්න කියලා.ඉපදුන ගමන් දරුවො ගන්න පුලුවන්...ඒවට පොඩ්ඩක් ස්පිරිතාල වලට වගේ යන්න ඔනෙ...දරුවො ලබා දෙන්ඩ කැමති අය ඉන්නව නැත්තෙ නැ..එහෙම දරුවෙක් ගත්තම හරි...
කුලියට ගත්ත ගර්බාශවල ලමයි හදනව...පිටකොටුවෙ එහෙම කාන්තාවොත් ඉන්නව ගර්බාශය ලබා දෙන්ඩ සුදානම් අය... දොස්තර මාර්ගයෙන් එහෙම කෙනෙක් හොයාගෙන ලමය හදාගත්ත කියුවම ඔනම කෙනෙක් පිලි ගන්නව...ඒව මේ සිරිලකේ වෙන සාමාන්‍ය සිද්ධි..
ඒක තමයි මම කලින්ම කියුවෙ, සබෑ මව් පිය ගුන හිතේ ඇතිකර ගන්ඩ ඔනෙ කියල...අර කබි කුශි කබි ගම් ෆිල්ම් එකේ වගේ පිටින් දරුවෙක් ගෙනල්ල හදද්දි තමන්ගෙම දරුවෙක් ලැබෙන්ඩත් පුලුවන්.... ඒකට මානසිකත්වය හැදෙන්ඩ ඔනෙ,අනික පූරුවෙ පින් නැත්තන් අර දරුවා හදා ගන්න පිනත් එකතු වෙනව...
බලපන් කොච්චර ලස්සනද කියල...
ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ.![]()
අනිත් උන් මොනවා කියපුවම මොකෝ වෙන්නේ බන්, හරි දේ කරපන්. උඹ කරන වැඩේ හරිනම් කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ.ඒක තමයි මම කලින්ම කියුවෙ, සබෑ මව් පිය ගුන හිතේ ඇතිකර ගන්ඩ ඔනෙ කියල...අර කබි කුශි කබි ගම් ෆිල්ම් එකේ වගේ පිටින් දරුවෙක් ගෙනල්ල හදද්දි තමන්ගෙම දරුවෙක් ලැබෙන්ඩත් පුලුවන්.... ඒකට මානසිකත්වය හැදෙන්ඩ ඔනෙ,අනික පූරුවෙ පින් නැත්තන් අර දරුවා හදා ගන්න පිනත් එකතු වෙනව...
මානසිකව ලැස්ති වෙන්නත් ඕනා. lamayath aran pita palathakata padinchiyata yannaඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ.![]()
උඹේ කතාවේ අතතකුත් නැතුවම නෙමේමානසිකව ලැස්ති වෙන්නත් ඕනා.

දරුවො නොලැබෙන එකට වෙනම තොවිල් සාන්තිකර්මයක් තියෙනව බන් මට නම මතක නැ...ඒකෙ කරන්නෙත් මානසිකව දරුවෙක් ලැබිමට පසුබිම සකස් කිරීම...ඒකට වඩා දාස් ගුනයක් හොදයි දරුවෙක් දරුකමට අරන් හදන එක...වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ.........![]()

ළමයි හදන්න බැරි එක වෛද්‍ය විධ්‍යත්මකව තහවුරු කරලනන් තියෙන්නේ ජිවිතේ ඒකාකාරී බවින් මිදෙන්න උබල දෙන්නා මොනවහරි දෙයක් හොයාගනිං . ගෙදර ලොකු බල්ලෝ, පුසෝ වගේ සත්තු ඇතිකරන එක ටිකක් ප්‍රායෝගිකයි. අනුන්ගේ ළමයි හදන එකනම් එක විදියකින් හොන්ඩර. ඊට හොදයි පවුලෙම කෙනෙක්ගේ දරුවෙක්ට උදව් පදව් කරන් ඉන්න එක...... මොකද හදන එකා මොකවුනත් පිට එකා, අන්තිමට පවුල් ඇතුලේ කේස් යනවා, පවුලේ කවුරුවත් තමුන්ගේ දේවල් කොහෙවත් නැති එකෙක්ට අයිතිවෙනවට කැමතිවෙන්නේ නෑ....... 



ළමයි අරන් හදනකොටත් පොඩ්ඩක් මහ උන් දෙන්නා ගැනත් පොඩ්ඩක් හොයලබලපන්, වයිෆ්ගේ මාමකෙනෙක් පොඩි එකෙක්ව බඩේදිම බුක්කරලා අම්මට රට කෑම කවලා සුරංගනාවියක් වගේ රෝසම රෝසපාට ළමයෙක් අරං ආව..... අලුත් අම්මගෙයි තාත්තගෙයි හරි උජාරුව...... ළමය හංගන් හැදුවේ......මාස පහ හය යනකොට ඒකි කට්ට කලුවෙලා මූන ගොරිල්ලා වගේ වෙලා ආව...... දැන් විසික්කරන්න බැරිකමට හදනවා.........![]()





