දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    ඔහොම වෙන්නේ නෑ ..අපේ නන්දා කෙනෙක්ට ළමයි නෑ ..කෙල්ලෙක් අරන් හැදුවා ..දැන් කට්ටියම ඔය යස අගේට ඉන්නේ ..දැන් කෙල්ල බන්දලා දෙන්නත් යනවා :baffled:
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    machan ubala dennta puluwan nam lamayek hada ganna ganin. mokada kage hari athin merenna yana daruwek wenna puluwan ubala oya jevaya denne. mama danna kenekta ohoma lamayi nethuwa idala ekkenek gaththa. ita passe lamayi dennekma hambuna eyalata. den 3 dena ekkama sathutin innawa.
     
    ඔහොම වෙන්නේ නෑ ..අපේ නන්දා කෙනෙක්ට ළමයි නෑ ..කෙල්ලෙක් අරන් හැදුවා ..දැන් කට්ටියම ඔය යස අගේට ඉන්නේ ..දැන් කෙල්ල බන්දලා දෙන්නත් යනවා :baffled:

    මම දන්න තැනක ලමයෙක් ඔහොම ගෙනත් හැදුවා ඒළමය ටිකක් ලොකු උනාම එයාලගෙ නෑයො ලග අහල පහල උන්ම ළමයට කියලා සීන් එක ළමයා අර අම්මාගෙන් අහලා තියනවා මොනමගුලටද ඌව අරන් හදාගත්තෙ කියලා දැන් ඌ ඒ අම්මලා කියනදේවත් අහන්නෙ නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    එක අතකින් බොරුකියල ළමයි හදන එක තේරුමක් නෑ..... දවසක අවුල් යනවා..... මම ඔය කියපු ළමයට අවුරුදු 4ක් ඇති, හෙනට පැහිලා, අම්මා තාත්තා ඒගොල්ලෝ විදියට පෙන්නන් ඉන්නේ. ලඟදි කෙල්ල අහලා ඔයා මගේ අම්මනං කෝ බඩින් ඉන්න පින්තූර පෙන්නන්න කියලා..... :baffled: තව ගෙවල්ලඟ ඉන්දියන් ගෑනියෙක් ලංකාවේ කොල්ලෙක්ව දරුකමට හදනවා, ඒකි ලමය අතට ගත්ත දවසේ ඉදන් කියලා තියෙන්නේ උබ මගේ නෙමෙයි ඒත් උබව මම හදනවා කියලා..... කොල්ලත් පනදෙන්න ආදරෙන් ඉන්නවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ළමයෙක් අරන් හදාගනින් මොන රෙද්දද බන් අවුරුදු 50ක් 60 ක් ජිවත් වෙන එකේ උගෙන් ආයේ ප්‍රති උපකාර බලා පොරොත්තු වෙන්නත් එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න තැනක ලමයෙක් ඔහොම ගෙනත් හැදුවා ඒළමය ටිකක් ලොකු උනාම එයාලගෙ නෑයො ලග අහල පහල උන්ම ළමයට කියලා සීන් එක ළමයා අර අම්මාගෙන් අහලා තියනවා මොනමගුලටද ඌව අරන් හදාගත්තෙ කියලා දැන් ඌ ඒ අම්මලා කියනදේවත් අහන්නෙ නෑ.

    එක අතකින් බොරුකියල ළමයි හදන එක තේරුමක් නෑ..... දවසක අවුල් යනවා..... මම ඔය කියපු ළමයට අවුරුදු 4ක් ඇති, හෙනට පැහිලා, අම්මා තාත්තා ඒගොල්ලෝ විදියට පෙන්නන් ඉන්නේ. ලඟදි කෙල්ල අහලා ඔයා මගේ අම්මනං කෝ බඩින් ඉන්න පින්තූර පෙන්නන්න කියලා..... :baffled: තව ගෙවල්ලඟ ඉන්දියන් ගෑනියෙක් ලංකාවේ කොල්ලෙක්ව දරුකමට හදනවා, ඒකි ලමය අතට ගත්ත දවසේ ඉදන් කියලා තියෙන්නේ උබ මගේ නෙමෙයි ඒත් උබව මම හදනවා කියලා..... කොල්ලත් පනදෙන්න ආදරෙන් ඉන්නවා

    මොනවද බන් උබල මේ කියවන්නෙ...බාගෙට මොන්ගල්ද...මනුස්සයෙක්ට රියල් ප්‍රශ්නයට ඔය වගේ නෙගටිව් පෝස්ට් දෙන්ඩ එපා බන්...:no::no:
     
    • Like
    Reactions: HSW

    මේහෙම සීන් එකක් මම මගේ මුලු ජීවිතේටම අහලා නෑ ...
    ඒකොල්ලා අර ගෑණිගෙ පරන ණය කාරයෙක්....
     
    මොනවද බන් උබල මේ කියවන්නෙ...බාගෙට මොන්ගල්ද...මනුස්සයෙක්ට රියල් ප්‍රශ්නයට ඔය වගේ නෙගටිව් පෝස්ට් දෙන්ඩ එපා බන්...:no::no:

    ලිදට පනින්න කලින් ලඳ ගැඹුරුද කියලා දැනගන්න එපෑ. නැත්තම් අතක් පයක් කඩාගෙන ජීවත් වෙන්න වෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේහෙම සීන් එකක් මම මගේ මුලු ජීවිතේටම අහලා නෑ ...
    ඒකොල්ලා අර ගෑණිගෙ පරන ණය කාරයෙක්....
    මාත් කොර සීන් එක අහලා, කට්ට කළු දෙමළ ගෑනියෙක්, එයාවත් ඉන්දියාවෙන් හදාගන්න ගත්ත කෙනෙක්, අන්තිමට ඒ හදාගත්ත පවුලෙම නෑ වෙන කොල්ලෙක් බැඳලා, උන්දෙන්නට ළමයි නැතිව ලංකාවට ඇවිත් ලංකාවේ දෙමළ කොල්ලෙක්ව අරන්ගිහින්. තාත්තා සුද්දෙක් වුනාට, ඉන්දියානු දෙමළ අම්මයි, හදාගන්න ලංකාවේ දෙමළ පුතයි කට්ට කළුයි. මම හිතුවේ ඒ ගෑනිගේ ළමයෙක් කියලා. මම ලංකාවේ කියලා කිව්වහම ස්ටොරිය කිව්වා :P
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද බන් උබල මේ කියවන්නෙ...බාගෙට මොන්ගල්ද...මනුස්සයෙක්ට රියල් ප්‍රශ්නයට ඔය වගේ නෙගටිව් පෝස්ට් දෙන්ඩ එපා බන්...:no::no:
    අනේ හැමිණිය..... යථාර්තේ කියලදෙන්නේ. තොගේ වගේ බොරු හිල නෑ....... :eek::eek:
    වැඩිය ඕන නෑ මෙහෙම එකෙක් දරුකමට හදන්න සෙට්වුනොත් වෙන දේ හිතපන්කෝ....... :rofl:

    240_F_167427598_dgzjb1muBYBUCzJcTr3tvBlndf0p1CpV.jpg

    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පේරාදෙණියෙ ඉන්නව අනෝජ් ද සිල්වා කියල සිංහල වෙද මහත්තයෙක්.
    පොඩ්ඩක් ගිහින් බලන්න. දරු පල නැති ඒවටත් වෙද කම් කරනව කියල අහල තියෙනව. (youtube video එකක තිබුනෙ. ඒ video එක හොයා ගන්න බෑ.)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(

    දරුකමට හදාගන්නනම් එපා. තියන වාහනයක් විකුණල හරි නල දරු උපතකට යන්න. දරුකමට හදාගෙන වැඩක් නෑ. එහෙම හදාගත්ත අය මම දන්නව. ලමයි යන්නෙ වෙනම අතකට කොච්චර වැදගත් දෙමව්පියො හදාගත්තත්. ජාන වල බලේ අපි හිතනවට වඩා වැඩියි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    දරුකමට හදාගන්නනම් එපා. තියන වාහනයක් විකුණල හරි නල දරු උපතකට යන්න. දරුකමට හදාගෙන වැඩක් නෑ. එහෙම හදාගත්ත අය මම දන්නව. ලමයි යන්නෙ වෙනම අතකට කොච්චර වැදගත් දෙමව්පියො හදාගත්තත්. ජාන වල බලේ අපි හිතනවට වඩා වැඩියි.

    :yes::yes:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...

    :) :yes:
     
    • Like
    Reactions: erozan