දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එයාට මචං endometriosis කියන Womb එකේ ලෙඩේ තියනවා. ඒ නිසා පැලෝපීය නාල බ්ලොක් වෙලාලු. සරු බීජ ඇතිවෙනවලු. නමුත් අර ටියුබ් බ්ලොක් නිසා බබෙක් හැදෙන්න විදිහක් නැතිනු.
    ලෝකෙත් හැටි බලපං...... මම මේ බයේ ඉන්නවා තව එකෙක් හිට්ටොත් කන්න තියෙන පරිප්පුව මතක්වෙලා..... උබ ඒකට දරුවෙක් හම්බෙනකන් බලං ඉන්නවා........... :baffled::baffled:

    මම විස්තරේ ඇහුවේ මොනවහරි ක්‍රමේකින් උදව්කරන්න. මගේ අක්කලා දෙන්නෙක්ට ළමයි පරක්කුවෙලා නටන නැටුම් ඔක්කොම නැටුවා, හැබැයි ඒ අයට ලෙඩක් තිබුනේ නෑ........... උබේ වයිෆ්ගේ ඔය තත්වේදී ඒ අය යවපු තැන් වලට යැව්වොත් බොරු වියදමක් විතරක්...... :dull: පොඩ්ඩක් බලපන් ඉන්දියා වල ටියුබ් බෙබීස්ල හදන සීන් එකක් තියෙනවා මගේ ලඟ විස්තරනම් නෑ....... වැඩිය දඟලන්න බැරිනම් පවුලේ පොඩි එකෙක්ව හොඳින් බලාකියාගනින්.....ගේ අස්සේ දාගන්න ඕන නෑ, ඒත් ආදරෙන් සලකපන්
    , මොකවුනත් උබලගේ එකෙක්නේ......
    අනිවා ලොකු බල්ලෙක් අරන් හදපන්, ලැබෙක් නම් එල:love: උබෙයි වයිෆ්ගෙයි ස්ට්‍රෙස් එක
    පටගාල බහියි

    කුප්ප වැඩනම් තියෙනවා ඒවා කතාකරල වැඩක් නෑ.... උබලා දෙන්නා සතුටින් හිටපං.... ලෙඩක් හින්දා ගෑනියෙක්ට දුක් දෙන්න එපා.....:)
     
    Last edited:

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ubata nam karanan thiyenne podi ekek aran ahdaganna thama ban
    me pattheth ehema podi ekekwa aran hadanna gaththa couple ekak
    podi kaale nam amara yuddayak thibbe
    dan nam cool down eke innwaa

    godak oya hadaganna ganna lamayinge pawul pasubim hoyala balahan machan
    lamayage amma ipadenna kalin idan lamayata wayira kara karaa idala anthimata hambunaama kaatahari deela danwa ehema naththan atherala dana wage seen wala lamayi hari dadabbara wenwa loku weddi
    ara wayiri sithuweili podi kalema moleta gihin

    ara kiwwa wage lamayage aththa kathawa lamayata therena wayasedi himita kiyala diyan

    samahrawita lamayek aran hadaddi aluthn podi ekekuth hambeyi

    aagamika paththta namburu weyan oluwe prashna amathaka wela hitha sahallu wenna
    :yes::yes:
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    උඹලගේ වාසියට ලමයි හදා ගන්න එපා බොරු බේගල් කියලා.උන්ට මුල ඉඳන්ම ඇත්ත කියපන් හදාගත්තා කියලා.මොකද පස්සේ කාලෙක දැන ගත්තොත් ඌව හදාගත්තා කියලා ලමය ලොකු මානසික පීඩනයකට ලක් වෙනවා.හිතපන් දැන් ඉන්න උඹලගේ අම්මා තාත්තා උඹේ නෙවෙයි කියල දැනගත්තොත් තොපිට කොච්චර දුකයිද? ඒක නිසා ලමයිව මානසික රෝගීන් කරන්න එපා ලොකු උනාම.බොරුවක් හැමදාම දුවන්න බෑ.කොයි වෙලාවේ හරි ඇත්ත එලියට එනවා.ගොන් හැත්ත.:angry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙන්න තැන ගිහින් බලපන්.උඹටනම් ටිකක් දුරයි තමයි. බඩු ෂුවර් කියල තමයි කියන්නෙ.

    4sAE1lM.jpg

    මේ වෙද නෝන ගොඩක් ප්‍රසිද්දයි ළමයි නැති අයට ප්‍රතිකාර කිරීම සම්බන්ධව. ඔය පහලින් තියන්නෙ සේමිණි ඉද්දමල්ගොඩ ඕගර්නයිස් කරපු උපහාර උත්සවයක්. ලංකාවෙ ගොඩක් අයට ළමයි නැති ප්‍රශ්නෙට මෙයා ප්‍රතිකාර කරල තියනව. හැබැයි ගාන නම් ටිකක් සැරයිලු ලක්ෂ 1.5 විතර යනවලු

    XIMIRzO.jpg
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ලෝකෙත් හැටි බලපං...... මම මේ බයේ ඉන්නවා තව එකෙක් හිට්ටොත් කන්න තියෙන පරිප්පුව මතක්වෙලා..... උබ ඒකට දරුවෙක් හම්බෙනකන් බලං ඉන්නවා........... :baffled::baffled:

    මම විස්තරේ ඇහුවේ මොනවහරි ක්‍රමේකින් උදව්කරන්න. මගේ අක්කලා දෙන්නෙක්ට ළමයි පරක්කුවෙලා නටන නැටුම් ඔක්කොම නැටුවා, හැබැයි ඒ අයට ලෙඩක් තිබුනේ නෑ........... උබේ වයිෆ්ගේ ඔය තත්වේදී ඒ අය යවපු තැන් වලට යැව්වොත් බොරු වියදමක් විතරක්...... :dull: පොඩ්ඩක් බලපන් ඉන්දියා වල ටියුබ් බෙබීස්ල හදන සීන් එකක් තියෙනවා මගේ ලඟ විස්තරනම් නෑ....... වැඩිය දඟලන්න බැරිනම් පවුලේ පොඩි එකෙක්ව හොඳින් බලාකියාගනින්.....ගේ අස්සේ දාගන්න ඕන නෑ, ඒත් ආදරෙන් සලකපන්
    , මොකවුනත් උබලගේ එකෙක්නේ......
    අනිවා ලොකු බල්ලෙක් අරන් හදපන්, ලැබෙක් නම් එල:love: උබෙයි වයිෆ්ගෙයි ස්ට්‍රෙස් එක
    පටගාල බහියි

    කුප්ප වැඩනම් තියෙනවා ඒවා කතාකරල වැඩක් නෑ.... උබලා දෙන්නා සතුටින් හිටපං.... ලෙඩක් හින්දා ගෑනියෙක්ට දුක් දෙන්න එපා.....:)
    ඔව් මචං. මම මේ සිද්දිය හින්දා දුකක් දැනෙන්න තියන්නෙ නෑ. ලෙඩ කියන ඒවා කොයි වෙලේ මිනිස්සුන්ට හැදෙනවද දන්නෙ නෑනේ. පුලුවන් උපරිම උත්සාහ කරනවා. ඒත් බැරි උනොත් දයිවයෙන් ලැබෙන දේ බාරගන ඉන්නවා. බල්ලො හදන්නත් මෙයා කැමති නෑ බං. උං මැරුනම දුකයිලු, උන්ට වෙන ලෙඩ අපිට තේරෙන්නේ නැතිලු, කතන්දර ගොඩයි.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ubata nam karanan thiyenne podi ekek aran ahdaganna thama ban
    me pattheth ehema podi ekekwa aran hadanna gaththa couple ekak
    podi kaale nam amara yuddayak thibbe
    dan nam cool down eke innwaa

    godak oya hadaganna ganna lamayinge pawul pasubim hoyala balahan machan
    lamayage amma ipadenna kalin idan lamayata wayira kara karaa idala anthimata hambunaama kaatahari deela danwa ehema naththan atherala dana wage seen wala lamayi hari dadabbara wenwa loku weddi
    ara wayiri sithuweili podi kalema moleta gihin

    ara kiwwa wage lamayage aththa kathawa lamayata therena wayasedi himita kiyala diyan

    samahrawita lamayek aran hadaddi aluthn podi ekekuth hambeyi

    aagamika paththta namburu weyan oluwe prashna amathaka wela hitha sahallu wenna
    :yes::yes:

    බොහෝම ස්තූතී මචං.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උඹලගේ වාසියට ලමයි හදා ගන්න එපා බොරු බේගල් කියලා.උන්ට මුල ඉඳන්ම ඇත්ත කියපන් හදාගත්තා කියලා.මොකද පස්සේ කාලෙක දැන ගත්තොත් ඌව හදාගත්තා කියලා ලමය ලොකු මානසික පීඩනයකට ලක් වෙනවා.හිතපන් දැන් ඉන්න උඹලගේ අම්මා තාත්තා උඹේ නෙවෙයි කියල දැනගත්තොත් තොපිට කොච්චර දුකයිද? ඒක නිසා ලමයිව මානසික රෝගීන් කරන්න එපා ලොකු උනාම.බොරුවක් හැමදාම දුවන්න බෑ.කොයි වෙලාවේ හරි ඇත්ත එලියට එනවා.ගොන් හැත්ත.:angry:

    ඔව් බං
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙන්න තැන ගිහින් බලපන්.උඹටනම් ටිකක් දුරයි තමයි. බඩු ෂුවර් කියල තමයි කියන්නෙ.

    4sAE1lM.jpg

    මේ වෙද නෝන ගොඩක් ප්‍රසිද්දයි ළමයි නැති අයට ප්‍රතිකාර කිරීම සම්බන්ධව. ඔය පහලින් තියන්නෙ සේමිණි ඉද්දමල්ගොඩ ඕගර්නයිස් කරපු උපහාර උත්සවයක්. ලංකාවෙ ගොඩක් අයට ළමයි නැති ප්‍රශ්නෙට මෙයා ප්‍රතිකාර කරල තියනව. හැබැයි ගාන නම් ටිකක් සැරයිලු ලක්ෂ 1.5 විතර යනවලු

    XIMIRzO.jpg

    බොහෝම පිං මචං.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වයිෆ්ගේ ඩිම්බ වල ප්‍රශනයක් නැත්නම් , උඹේ ශුක්‍රානුයි , ඩිම්බයි අරගෙන වෙන කාන්තාවකගේ ගර්භාෂයක තැම්පත් කරලා ලමයෙක් හදපන්, කොටින්ම කියනවනම් ගර්භාශයක් කුලියට ගනින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම වෙන්ඩ බෑනෙ බං :(

    උබට ලමයෙක් ඉපදිලා ඒ ලමය අබාදිත කෙනෙක් උනොත්.! ඒ වගේ කොච්චර දේවල් තියනවද....:sorry:
    අනික, ළමයි නැති එකට කතා කියන්න තරම් තාම උබේ ඔය නෑදෑයො ප්‍රතමිකද බන්..ඔකුන් අශ්‍රය කරන එක නවත්තප්න්...:rolleyes:
    සමලින්ගික විවාහ පවා නොර්මල් කියල හිතන ගොඩක් මිනිස්සු ඉන්න නවීන සමාජෙ ඔහොම මින්ස්සු ඉන්නව කියන එකත් පුදුමයි...:baffled:
     
    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0
    mekata mokada ban karanne man Danna kenek innawa mehema prashnayak Hinda mara dukak widinne.
    Uge sperms wala aulak. Wife Ge prashnayak na. Wena kenekge sperms deposit karala eyage wife Ge Baden ma lamayek hada gnna puluwan da? Ehema sperm ganiddi donate karana kena gana details Dana Gann puluwan da?
    Lankawe meka karanwa da?
    Man ahala thiyenawa doctorsla ehema sperms donate karanawa kyala.
    Machanlaa joke ekata ganna EPA. Kenekge mulu jiwithema widawana prashnayak meka
    Wena ma thread ekak Danna ghn ayeth mekema damma
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...

    maath ekagai mekata, me comment eka ube wifeta pennapan:yes::P:baffled:
     
    • Like
    Reactions: erozan

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උබට ලමයෙක් ඉපදිලා ඒ ලමය අබාදිත කෙනෙක් උනොත්.! ඒ වගේ කොච්චර දේවල් තියනවද....:sorry:
    අනික, ළමයි නැති එකට කතා කියන්න තරම් තාම උබේ ඔය නෑදෑයො ප්‍රතමිකද බන්..ඔකුන් අශ්‍රය කරන එක නවත්තප්න්...:rolleyes:
    සමලින්ගික විවාහ පවා නොර්මල් කියල හිතන ගොඩක් මිනිස්සු ඉන්න නවීන සමාජෙ ඔහොම මින්ස්සු ඉන්නව කියන එකත් පුදුමයි...:baffled:

    ඇත්ත බං
    එහෙම ප්‍රාතමික නෑදෑයෝ ටිකක් ඉන්නවා බං. අනිත් උන් අදුරන උන් :dull: