දරු ප්‍රසුතිය

මතo

Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    AhOKKos.png

    දරුවෙක් කියන්නේ හැම ගෙදර කම බලාපොරොත්තුව. මාස 10ක් බබාව බඩේ තියා ගෙන අම්මා ඉන්නේ ලොකු ආසාවකින්. ඒ මාස 10 තුල බබා ගර්භාශේ ඉන්න විදිය උපත සිදු වෙන්නෙ ස්වභාවික විදියෙන් ද නැත්නම් C-section කින් ද කියලා තීරණය කරන 1 සාධකයක්.
    බබාලා ගර්භාශේ ඉන්න විදි කීපයක් තියෙනවා

    Cephalic presentation
    මෙහිදී කළලයේ හිස තියෙන්නේ birth canal (බබා ඉපදෙන මාර්ගය/ මේක හැදෙන්නෙ අම්මගේ ගැබ් ගෙල,යෝනිය සහ යෝනි විවරයෙන් cervix, vagina, and vulva) වෙත යොමු වෙලා. මෙම පිහිටීම කළලය පිහිටන සුලබම පිහිටීමයි. ඒ වගේම ප්‍රසුතියට පහසුම ඉරියව්වයි
    මෙහි ප්‍රධාන විධි 2ක් තියෙනවා
    1. occiput anterior position
    Rrqh9xN.jpg

    2. occiput posterior position
    uTaHv3U.jpg


    Buttocks first ,Feet first,
    [FONT=&quot]මේ වගේ පිහිටීම් වලට තමයි [/FONT]breech presentation [FONT=&quot]කියන්නේ. ඒ කියන්නේ බබා ඉපදෙන කොට මවගෙන් මුලින්ම ඉපදින්නේ කකුල් [/FONT]2[FONT=&quot] නැත්නම් තට්ටම් . සාමන්යෙන් මුලින්ම ඉපදින්න ඕන බබාගේ හිස. [/FONT]
    Nc9MZXj.jpg

    Buttocks first
    [FONT=&quot]මෙහි දී බබාගේ හිස පිහිටලා තියෙන්නේ ගර්භාශේ මුදුනේ බබාගේ කකුල් ඉහලට යොමු වෙලා. තට්ටම තියෙන්නේ [/FONT]birth canal 1[FONT=&quot]ට යොමු වෙලා. මේ වගේ අවස්ථා වලදී බබාව භ්‍රමණය කරන්න ([/FONT]rotate) [FONT=&quot]උත්සහ කරාවි දොස්තර මහත්තයා. කොහොම වුනත් [/FONT]C-section [FONT=&quot]තියෙන නිසා එහෙම කරන්නේ නැ දැන් [/FONT]

    Feet first
    [FONT=&quot]මෙහි දී බබාගේ හිස පිහිටලා තියෙන්නේ ගර්භාශේ මුදුනේ. බබා ඉන්නේ එරමිණිය ගොතා ගෙන වගේ. ගොඩක් අම්මාලා මේ වගේ වෙලා වලදී [/FONT]C-section [FONT=&quot]කරන්නේ නැ[/FONT]

    Lying sideways or Transverse lie
    [FONT=&quot]මෙතන දී බබාගේ හිස මවගේ උදරයේ [/FONT]1[FONT=&quot] පැත්තක තියෙන්නේ තට්ටම් තියෙන්නේ බඩ අනිත් පැත්තේ. කොටින්ම කියනවා නම් බබා ඉන්නේ හරහට. මේ වගේ අවස්ථා වලදී [/FONT]C-section [FONT=&quot]කරන [/FONT]1[FONT=&quot] අනිවාර්යයි. සති [/FONT]26[FONT=&quot]ක් වෙනකන් මෙහෙම තියෙන [/FONT]1[FONT=&quot] සාමාන්‍යයි. මෙහෙම බබාලා සති [/FONT]29[FONT=&quot] වෙනකොට [/FONT]Cephalic presentation [FONT=&quot]එන්න ඕන හරි නම් [/FONT]
    b9UYBNM.jpg

    [FONT=&quot]අමාරුවෙන් සිංහල [/FONT]type [FONT=&quot]කරේ.[/FONT]bump [FONT=&quot]හරි [/FONT]rep [FONT=&quot]හරි දාගෙන යන්න[/FONT]

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපි අම්මගෙ ඇඟ ඇතුළෙ ඉන්නකොට අම්මලට ගොඩාක් රිද්දනවා.. එළියට ආවට පස්සෙත් රිද්දනවා...:(
    +Rep
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    අපි අම්මගෙ ඇඟ ඇතුළෙ ඉන්නකොට අම්මලට ගොඩාක් රිද්දනවා.. එළියට ආවට පස්සෙත් රිද්දනවා...:(
    +Rep

    You must make sure not to perform the second part...