දරුවෙක් කියන්නේ හැම ගෙදර කම බලාපොරොත්තුව. මාස 10ක් බබාව බඩේ තියා ගෙන අම්මා ඉන්නේ ලොකු ආසාවකින්. ඒ මාස 10 තුල බබා ගර්භාශේ ඉන්න විදිය උපත සිදු වෙන්නෙ ස්වභාවික විදියෙන් ද නැත්නම් C-section කින් ද කියලා තීරණය කරන 1 සාධකයක්.
බබාලා ගර්භාශේ ඉන්න විදි කීපයක් තියෙනවා
Cephalic presentation
මෙහිදී කළලයේ හිස තියෙන්නේ birth canal (බබා ඉපදෙන මාර්ගය/ මේක හැදෙන්නෙ අම්මගේ ගැබ් ගෙල,යෝනිය සහ යෝනි විවරයෙන් cervix, vagina, and vulva) වෙත යොමු වෙලා. මෙම පිහිටීම කළලය පිහිටන සුලබම පිහිටීමයි. ඒ වගේම ප්රසුතියට පහසුම ඉරියව්වයි
මෙහි ප්රධාන විධි 2ක් තියෙනවා
1. occiput anterior position
2. occiput posterior position
Buttocks first ,Feet first,
[FONT="]මේ වගේ පිහිටීම් වලට තමයි [/FONT]breech presentation [FONT="]කියන්නේ. ඒ කියන්නේ බබා ඉපදෙන කොට මවගෙන් මුලින්ම ඉපදින්නේ කකුල් [/FONT]2[FONT="] නැත්නම් තට්ටම් . සාමන්යෙන් මුලින්ම ඉපදින්න ඕන බබාගේ හිස. [/FONT]
Buttocks first
[FONT="]මෙහි දී බබාගේ හිස පිහිටලා තියෙන්නේ ගර්භාශේ මුදුනේ බබාගේ කකුල් ඉහලට යොමු වෙලා. තට්ටම තියෙන්නේ [/FONT]birth canal 1[FONT="]ට යොමු වෙලා. මේ වගේ අවස්ථා වලදී බබාව භ්රමණය කරන්න ([/FONT]rotate) [FONT="]උත්සහ කරාවි දොස්තර මහත්තයා. කොහොම වුනත් [/FONT]C-section [FONT="]තියෙන නිසා එහෙම කරන්නේ නැ දැන් [/FONT]
Feet first
[FONT="]මෙහි දී බබාගේ හිස පිහිටලා තියෙන්නේ ගර්භාශේ මුදුනේ. බබා ඉන්නේ එරමිණිය ගොතා ගෙන වගේ. ගොඩක් අම්මාලා මේ වගේ වෙලා වලදී [/FONT]C-section [FONT="]කරන්නේ නැ[/FONT]
Lying sideways or Transverse lie
[FONT="]මෙතන දී බබාගේ හිස මවගේ උදරයේ [/FONT]1[FONT="] පැත්තක තියෙන්නේ තට්ටම් තියෙන්නේ බඩ අනිත් පැත්තේ. කොටින්ම කියනවා නම් බබා ඉන්නේ හරහට. මේ වගේ අවස්ථා වලදී [/FONT]C-section [FONT="]කරන [/FONT]1[FONT="] අනිවාර්යයි. සති [/FONT]26[FONT="]ක් වෙනකන් මෙහෙම තියෙන [/FONT]1[FONT="] සාමාන්යයි. මෙහෙම බබාලා සති [/FONT]29[FONT="] වෙනකොට [/FONT]Cephalic presentation [FONT="]එන්න ඕන හරි නම් [/FONT]
[FONT="]අමාරුවෙන් සිංහල [/FONT]type [FONT="]කරේ.[/FONT]bump [FONT="]හරි [/FONT]rep [FONT="]හරි දාගෙන යන්න[/FONT]


