දවල්ට කන්න හිතෙන්නේ නෑ

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
සිරාවටම මටත් වෙලා තියෙන්නේ ඕකමයි............
සමහරු හිතනවා කෑම දීලා කාපුනැති වුනාම ආඩම්බර කමට කියලා...........
තරහත් වෙනවා බන්...........
ඒත් කන්න මූඩ් එකක් නැත්තං දිව්‍යභෝජනය තිබුනත් මං කන්නේ නැහැ..........
උඹ නං කෑම සීන් එකේදි මගේ ඩයල් එකම තමා....................

:) ඔව් බං.. :eek: ගොඩක් උන් කන්න පුළුවන්කම තියාගෙන කන්නෙ නැතුව වගේ ඉන්න බලනව නෙ කෑම කන්න එහෙම ගියාම. :yes: ඒත් කන්න කන්න කියල කොහොමහරි කෑම දෙනව නෙ. :sorry: මටත් වෙලා තියෙන්නෙ අරූ කන්න කන්න කීවත් සිරාවටම කන්න බෑ. :growl: පස්සෙ ඉතින් බලේට බෙදාගන්නව. :( ඒත් එහෙම්මම අහකට, එක්කො වරුවක් කෑම එක තියන් ඉන්නව අනික් උන් කාල ඉවර වෙනකම් වගේ. :( එක්කො බෑ බෑ බෑ ම කියන්න ඕන කෑම කන්න කියන කෙනාට එපා වෙනකම් ම. :angry: සමහර දවස් වලට මට කන්න කීවාම මම කියන කෙනාට බණින අවස්ථාත් තියෙනව. :( මොකද මංද බං..

:cool: හැබැයි වෙසක් එකට, පොසොන් එකට වගේ දෙනව නෙ දංසැල්.. කලාතුරකින් එකක් දෙකක් වගේ හැරෙන්න, :cool: අනික් බොහොමයක් ඒවගෙ බත් නම් පට්ට රසයි. :no: කඩවල් වල බත්, shorteats වර්ග. :no: මෙලෝ රහක් නෑ..
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මටනන් මචන් කන එක එපා වෙලා නෑ.ඒත් ඉස්සර කන වෙලාවල් අවුල්.උදේට කන්නෙම නෑ ඉස්සර ඉස්කෝලෙ යනකොට.දවල්ට 11ටනෙ කොහොමත ආය කැවෙන්නෙ.ඊටපස්සෙ රැට තමයි.උදේට කෑම නොකන එකනන් ගොඩක් අවුල් කියලයි මට හිතෙන්නෙ.කොහොමත් මට උදේ, දවල්, රැ බත් වේලක් ඕනෙ.අනන් මනන් කෑවොත් නිකන් අවුල් වගේ.හැබැයි ඉතින් කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ:P

මහත් වෙන්නනං පුතේ ආයේ මැටි ගහන්න ඕන මටත්.............
ඒත් ඇඟ ස්ලිම් කට් වෙලා තියෙන්නේ...............
කෙසඟ නැහැ.................
බට එන්නේ නැතිව ඕන දෙයක්..............
බඩ ආවොත් තමා පට්ට චාටර්..............
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
:) ඔව් බං.. :eek: ගොඩක් උන් කන්න පුළුවන්කම තියාගෙන කන්නෙ නැතුව වගේ ඉන්න බලනව නෙ කෑම කන්න එහෙම ගියාම. :yes: ඒත් කන්න කන්න කියල කොහොමහරි කෑම දෙනව නෙ. :sorry: මටත් වෙලා තියෙන්නෙ අරූ කන්න කන්න කීවත් සිරාවටම කන්න බෑ. :growl: පස්සෙ ඉතින් බලේට බෙදාගන්නව. :( ඒත් එහෙම්මම අහකට, එක්කො වරුවක් කෑම එක තියන් ඉන්නව අනික් උන් කාල ඉවර වෙනකම් වගේ. :( එක්කො බෑ බෑ බෑ ම කියන්න ඕන කෑම කන්න කියන කෙනාට එපා වෙනකම් ම. :angry: සමහර දවස් වලට මට කන්න කීවාම මම කියන කෙනාට බණින අවස්ථාත් තියෙනව. :( මොකද මංද බං..

:cool: හැබැයි වෙසක් එකට, පොසොන් එකට වගේ දෙනව නෙ දංසැල්.. කලාතුරකින් එකක් දෙකක් වගේ හැරෙන්න, :cool: අනික් බොහොමයක් ඒවගෙ බත් නම් පට්ට රසයි. :no: කඩවල් වල බත්, shorteats වර්ග. :no: මෙලෝ රහක් නෑ..

උඹ උදේට කන්නෙ කීයටද?

P.S - මම ඩොකෙක් නෙවෙයි;)
 
DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම කන්නේ උදේ වේල පමණය............
    දවල්ට තේය........
    රෑට ද තේය..............
    නමුත් භාවනා කරමි-කුණ්ඩලණී යෝගය. එනිසා එතරම් අවුලක් නැත.

    :P:P:P:P:P

    මම උදේට බත්

    දවල්ටත් බත්

    හවසටත් බත්

    ඔන්න ඔහේ රෑත් බත්ම කනවා .

    රෑ කම්මැලිකමට බිස්කට් 3-4 ක් කනවා :rolleyes::rolleyes::rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    උඹ උදේට කන්නෙ කීයටද?

    P.S - මම ඩොකෙක් නෙවෙයි;)

    :) අද නම් උදේට දවල්ට කෑවෙ එකටමයි මචෝ.. :D කෙටියෙන් නම්, :no: උදේට කෑවෙ නෑ. :nerd: මට මතක හැටියට අද දවසට මොනවම හරි කෑමක් කාල ඇල් වතුර එකක් හරි බීවෙ දවල් 1යි ගාණකට (හෝ ඊට පස්සෙ) වෙන්න ඕන. :) දවල්ට උයල ඉවර වුනාමයි කෑවෙ අද දවසට මුලින්ම. එතකම් WWE.Friday.Night.Smackdown.2012.03.02.720p.HDTV.x264-Ebi, National.Geographic.Megafactories.Coca-Cola.720p.HDTV.x264-XTV බල බල හිටියා..

    :sorry: කන එක පට්ටම කම්මැලි වැඩක් බං.. :confused: උඹලට එහෙම නැද්ද? :( මේකට කරන්න දෙයක්වත් දන්න එකෙන් කියපල්ලකො.
     
    අනේ මන්ද මචන්.එතකොට උඹට බඩගිනි එන්නෙම නැද්ද:rolleyes:?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනේ මන්ද මචන්.එතකොට උඹට බඩගිනි එන්නෙම නැද්ද:rolleyes:?

    :no: නෑ බං.. :eek: නොකාම හිටියොත් උපරිමේටම, :sorry: නිදිමතයි වගේ.. :( හැබැයි නිදාගෙන නැගිට්ටාම ඇඟට පණ නෑ වගේ නිකන්. :rolleyes: එතකොට ඉතින් කන්නම වෙනව. :no: ඒත් කැමැත්තක් නෑ බං කන්න. :dull: කන්න වෙනව නෙ, ඒ නිසා කාල දානව ඔහෙ..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :no: නෑ බං.. :eek: නොකාම හිටියොත් උපරිමේටම, :sorry: නිදිමතයි වගේ.. :( හැබැයි නිදාගෙන නැගිට්ටාම ඇඟට පණ නෑ වගේ නිකන්. :rolleyes: එතකොට ඉතින් කන්නම වෙනව. :no: ඒත් කැමැත්තක් නෑ බං කන්න. :dull: කන්න වෙනව නෙ, ඒ නිසා කාල දානව ඔහෙ..

    මචන් සති දෙකක් විතර බලෙන්ම වගේ උදේට දවල්ට රැට වෙලාවට කන්න ට්‍රයි එකක් දීපන්.බොහෝ විට එතකොට වැඩේ හරියනව.උඹට වෙලා තියෙන්නෙ වෙලාවට බඩගිනි එන්න බඩ හුරුවෙලා නැති ගතියක් වගේ.උඹ ගෙදර ඉන්න එකෙක්නන් වැඩේ කරන්න ගොඩක් ලේසියි:yes:.ඔය නිදිමත, ඇඟට පණ නැති ගතිය එන්නෙත් කන්නෙ නැති නිසා.
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් සති දෙකක් විතර බලෙන්ම වගේ උදේට දවල්ට රැට වෙලාවට කන්න ට්‍රයි එකක් දීපන්.බොහෝ විට එතකොට වැඩේ හරියනව.උඹට වෙලා තියෙන්නෙ වෙලාවට බඩගිනි එන්න බඩ හුරුවෙලා නැති ගතියක් වගේ.උඹ ගෙදර ඉන්න එකෙක්නන් වැඩේ කරන්න ගොඩක් ලේසියි:yes:.ඔය නිදිමත, ඇඟට පණ නැති ගතිය එන්නෙත් කන්නෙ නැති නිසා.

    :) බලමු ට්‍රයි එකක් දාල. :no: හැම වෙලේම හිතෙන්නෙ කන්න බෑ කියල බං.. :yes: මම ට්‍රයි කරල බලන්නම් ඔය විදිය. + මචන්..

    Edit:- You must spread some Reputation around before giving it to James-Bond again. :(
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මම නම් උදේ දහයට විතර breakfast ඒක ගන්නවා. ඉන පසුව දවාලට කන්න හිතෙන්නේ නෑ. මට බඩගිනි වෙන්නේ නෑ. මම දවාලට තේ එකක් බී biscuit ගොඩාක් කනවා. ඉන් පසුව රෑට 9 විතර මම මගේ රාත්‍රී ආහාරය ගන්නවා. මෙය එතරම් සුදුසු ක්‍රියාවක් ද?
    අප තුන වේලටම කෑ යුතුද?

    Avulak nea.
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මම කන්නේ උදේ වේල පමණය............
    දවල්ට තේය........
    රෑට ද තේය..............
    නමුත් භාවනා කරමි-කුණ්ඩලණී යෝගය. එනිසා එතරම් අවුලක් නැත.

    උබ එතකොට දත්මිටිද කන්නේ :rofl:
     
    Jan 4, 2012
    620
    99
    0
    00020534.gif
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    ආර්ථිකේ හැටියට නම් බඩගිනි වෙන්නේ නැති එක ගොඩක් හොදයි....