marana eka pau ban මේ වගෙ තුවක්කුවක් හදාගනින්
50000 ta thomas eke 5yr warranty ekka gun thiyenwa eken thiyala loku waduranwa maralath thiyenwa80,000 ගෙවලා සාමාන්‍ය පොඩි ගොවියෙක්ට ඕව ගන්න පුලුවන් කමක් නැතුව ඇති. පොල් ගෙඩි කීයක ලාබෙ යනවද තුවක්කුවට විතරක්. වෙන මොකක් හරි විසඳුමක් හොයන්න වෙයි. එක්කො අඩු ආදායම් ලාභී ගොවියොන්ට අවුරුදු ගාණක් පොඩි ගානක් ගානෙ ගෙවන්න ණයක් දෙන්න ඕන.
කරන්න තියෙන්නේ ගණත්ව පාලනය... සිංහලෙන් කියනවා නම් වැඩි ටික මරන එක...
මට උනත් සතෙක් මරන්න හිත හදා ගන්න බෑ...
කරන්න තියෙන්නේ එයාර් රයිෆල් එකක් අරන් තියපන්... ඒකට මැරෙන්නේ නෑ... වැඩිම උනොත් තුවාල වෙයි ටිකක්...
රැලේ ලොකුම එකාට තියපන්...
ඔව් ඉතින්... අර පොල් වල මයිටා ප්‍රශ්නේ වගේ තමයි... මුළු රටේම එක පාරට මර්දනය කරන්න ඕන... ඒක ඉතින් කෘෂිකර්ම එකෙනුයි වන ජීවී ඒකෙනුයි කරන්න ඕන ප්ලෑන් කරලා...එහෙම කරාට වැඩක් නෑනෙ බන්.
එවෙලෙ බයට ගියාට ඌ කන්න එපයි. නොකා ඉන්න බෑනෙ.
ඒකෙන් වෙන්නෙ තාවකාලිකව වෙන තැනකට යන එක. ඊට පස්සෙ ඒකෙ අයිතිකාරයට ප්‍රශ්න.
වදුරන්ගෙන් සහ රිලවුන් ගෙන් වගාව ආරක්ෂා කර ගන්න air rifle Use කරන්න,
පැතලි bullets පාවිචිචි කරාම තුවාල වෙන්නේ නැ රිදෙනවා ව්තරයි.
මැරෙන්න තියන්න ඕන නම් උල තියෙන bullets වලින් තියන්න
අනික එහෙම රිලවුන් ට වැදුනා ම උන් භයට ආයේ එන්නේ නැ,
600fps gun effective rate - 40 meters හොඳට maintenance කරාම අවූරුදු 10k vithara use කරන්න පුළුවන්.
Thomas ලා ගෙ gun වලට 5 yr warranty තියෙනවා
600fpa වලට වඩා power gun එකක් ගන්න බලන්න
View attachment 242890
air rifle ගැන ඕන දෙයක් අහන්න මම කියන්නම්
මෙන්න මම siteing හදන video එකක්
මරණ එක ඊට වඩා හොදයි. තුවාල කරාම ඒවා ආසාදනය වෙලා මැරෙන්නේකරන්න තියෙන්නේ ගණත්ව පාලනය... සිංහලෙන් කියනවා නම් වැඩි ටික මරන එක...
මට උනත් සතෙක් මරන්න හිත හදා ගන්න බෑ...
කරන්න තියෙන්නේ එයාර් රයිෆල් එකක් අරන් තියපන්... ඒකට මැරෙන්නේ නෑ... වැඩිම උනොත් තුවාල වෙයි ටිකක්...
රැලේ ලොකුම එකාට තියපන්...
hamadama pol gedi 20k kanna kochchara loku idamak thiyanawada broමේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .

උූඹ සතුටු වියන් 20කින් බේරෙන එක ගැන. මම පෙරේදා ගණන් කලා. ගෙඩි 79ක් තිබ්බා. තැඹිලි ගෙඩි නැතුව. කැරි හැතිකරේ මරන්නමයි තියෙන්නේ. එක රන්චුවක පැටවුනුත් එක්ක 100කට වඩා ඉන්නවා. එකා එක ගෙඩිය ගානේ කෑවත් ගෙඩි කීයක්ද බලපං. ඔකොටෝම හපන් ඇට්ටර රිලා පැටව්.මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
.022 ganna thiyenawa 0.177 eka training walata ganne eth ula wage pellet eken thibbama okun watenwa, oluwatama thiyanna onaAir rifle තමයි
මචන් ලංකාවෙ ලීගල් 0.177 විතරයිනේ. මේක පොඩි නිසා High FPS තියන ඒවයින් ඉලක්කෙකට තියන්න බැහැනේ. මං හිතන්නෙ. 1000 FPS වලට වඩා වැඩි ඒව ගන්න එක තේරුමක් නැහැ කියලා තමයි මම අහල තියෙන්නෙ
දුර ගියාට වැඩක් නැහැ මොකද ඉලක්කෙකට තියන්න බැරි නිසා
වඳුරොන්ට සුපිරිම 0.22 800FPS විතර එකක්. ලංකාවෙ ලීගල් නැති උනාට සමහර එයා රයිෆල් විකුනන තැන් වලින් 0.177 කියලා 0.22 ගන්න තියනවා. ලංකාවෙ 0.22 පැලට් විකුනනවත් මම දැකලා තියනවා
ටික කාලයයි එක කරන්න පුළුවන්. පස්සේ උන් ඒකට හුරු වෙනවා.මට යාලුවෙක් කිව්ව අර රිලවා වගේ වෙස් මූණ දාන් යද්දි උන් කෑව් කෑව් ගාල කෑ ගහ ගහ දුවනවලු හනුමා එනව කියල හිතලා..
mama danna ekek chinise air rifle ekakin wadurek ta thiyala u gahen watila anith un okoma aruwa ussan gahata naginna hadanwa luටික කාලයයි එක කරන්න පුළුවන්. පස්සේ උන් ඒකට හුරු වෙනවා.
ඔව් එකෙක් ඩවුන් කරලා එල්ලලා තිබ්බා නම්, එන් නැ.. පැත්ත පලාතෙ අයෙතුවක්කුවක් ගනින් බන්. කැරියොන්ව බාවල දාපන්
මූණ දාගෙන ගිහින්ද වෙඩි තියන්න ඕනි?මට මතකයි එකෙක් කිඋව්ව මෙහෙම එකක්.
අවය්ශ ද්‍රව්ය:
වඳුරු මුන වෙස් මූන
වායු රයිෆලය
View attachment 242884
View attachment 242885
දවසක් දෙකක් වෙදි තිබ්බම, අරුන් වඳුරු මුන දැක්කමත් අඉන් වෙනවලු.
දිගු කාලීනව නම් කොහොමද දන්නෙ නැහැ