දවසම කලක්කනි මුස්පේන්තු වෙලා.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,993
    18,914
    113
    සැකයක් විතරයි නේද?
    හරියටම කියන්න පුලුවන් විදිහක් තියනවද මුන්මයි කියල?
     
    • Sad
    Reactions: HAneo

    HmNRazor

    Well-known member
  • නිවන් සුව පතනවා කිසිම ආත්මෙක මේ වගේ පාහර බල්ලෝ ඉන්න තැනක ඉපදෙන්න එපා කියල.
    🙏

    හැම අතින්ම මිනිස්සු පිරිහීමේ අන්තෙටම ගිහිල්ලා!
     
    • Sad
    Reactions: shenat and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සැකයක් විතරයි නේද?
    හරියටම කියන්න පුලුවන් විදිහක් තියනවද මුන්මයි කියල?
    සැකේට වඩා දෙයක් තියනවා. උබලා දන්නවනේ මම මුස්ලිම් උන් එක්ක හෙනම ගේමේ හිටි එකෙක් නේ. මේ අවරුදු 20 ට කිසිම මුස්ලිම් පොඩි එකෙක් මැරුණේ නැ . ඒක දැන් මට සතුටක් ඉස්සර වයිර කලාට. එහෙම හිටි උන්ගේ එක පාර මෙහෙම වෙන්න විදිහක් නැ . සිංහල එකෙක් කිසිම දවසක ඔහොම කරන්නේ නැ මුස්ලිම් උන් කොමත් උන්ගේ දව්රුවෝ මරන්නේ නැ . මේවා අනිවා යටින් ප්ලැන් ඇතුව කරනවා ඒවා බන්. මේ හොරිකඩ බල්ලන්න්ගේ අනිත්ම තුරුම්පු යන්නේ. මෝඩයෝ බලනවා මෙහෙම වත් කරලා බේරෙන්න. දැන් මුන්ට බේරෙන්න කිසිම විදිහක් නැ . යන්න රටක් නැ . හැම රටකින්ම රිජෙක්ට්. මැද එකා ඔසී ගියා පැන්නුව අපේ උන්. දැන් මෙහෙ ජාතිවාද අව්ස්සලා මිනි මරණ එක තමා උන්ගේ එකම තුරුම්පුව. එහෙම කරලා මිනිස්සු මට්ටු කරන්න යන්නේ. සාගතේ හිටියා වගේ නෙමේ තමන්ගේ ළමයෙක් මැරෙන එක. දැන්ම කඩේ යන්නේ නැතුව එකතු වෙන්න කියල අඩන ගමන් කියන්නේ උබලට
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339

    No religion for a paedophilic ban. I don't think the incident that deep.
     
    • Sad
    • Like
    Reactions: siri_ayya and HAneo

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,696
    6,996
    113
    වදුරව
    නිවන් සුව පතනවා කිසිම ආත්මෙක මේ වගේ පාහර බල්ලෝ ඉන්න තැනක ඉපදෙන්න එපා කියල (2)
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    No religion for a paedophilic ban. I don't think the incident that deep.
    Ane manda ban mata nam pissu wage.
    but mama nam kiyanne meke yata story ekak thiyanawa kiyala
    Balamu oka eliyata enne mun giyama thama

    Ow ban. Probably a paedophile picked the kid and killed her.
    you had that thought because of you don't know the history of Muslims in SL. They had no problem cus Rajapakshas used them. so they treat them well. now it's turned
    ------ Post added on May 29, 2022 at 1:12 AM

    සැකයක් විතරයි නේද?
    හරියටම කියන්න පුලුවන් විදිහක් තියනවද මුන්මයි කියල?
    Yes . but truth will come soon
    ------ Post added on May 29, 2022 at 1:14 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕක සිංහල එකෙක් කලා කියලා කොටවන්න හදයි ද දන්නේ නෑ
    Sathiyak adaganna hadanne ban oya ballo
    Ape minisunge konda pana na. dan thama hari nam aragale karanna one
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කොන්දක් තියෙන උන් මේ රටේ හිටියනම් මෙහෙම වෙනවැයි
    දැන් වත් මේක තේරුම් අරන් එකා දෙන්න හරි නැගිටිනවා නාම් . අඩුම තමන් හිතලා මේකට විරුද්දව පොස්ට් එකක් දාපන් ෆේස්බුක් එකේ. බහුතරයක් මිනිස්සු එහෙම කාලම නිකන්ම බහුතරයේ හඬ එනවා එලියට
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ ඕනවට වඩා කලබල වෙලා. එකෙන් ම බොක්කෙන් ම මේ ආණ්ඩුවට විරුද්ධයි. ජාත්වාදියෙකුත් නෙවෙයි. හැබැයි මේක දේශපාලනයට සම්බන්ධ දෙයක් කියල මම හිතන්නෙ නෑ. ඕක අහුනොවී ගෙවල් ළග ම වගුරක හංගන්න ඔය ඒරියා එක නොදන්න කෙනෙකුට බෑ. ජාතිවාදය අවුස්සනවා නෙවෙයි ඒත් බලපන් මුස්ලිම්මු අතරෙත් තමන්ගෙ දරුවො දූෂණය කරන මිනිස්සු ඉන්නවා. පිඩොපීලියාව නිතීගත කරන්නත් දගලපු අය හිටියා නෙ. ඒක ඇත්තක් නෙ ජාතිවාදෙ අවුස්සන්න අපට ඕන නැති උනත් ඒවා බොරු නෙවෙයි නෙ. යාපනයේ විද්‍යා ඝාතනය ගැනත් ඔය විදියට ම තර්ක කරන්න තිබුනා එහෙනම්. ඒ නිසා මේ වගේ හරියට නොදන්න දේවල් අන්තගාමී විදියට සමාජ ගත කරන්න උත්සහ ගන්න එපා බන්. මොකද ඒකෙන් ඒ දරුවගෙ ඇත්ත ම මිනීමරුවා අල්ල ගන්න එක මිස් වෙන්න පුළුවන්. ඒක හරි අපරාධයක්. දේශපාලනයේ ගූබව වෙන ම කතා කරන්න ඕන දෙයක්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඔයා හිතන්නෙ මේක රාජපක්ෂල කරේ මේ වෙලාවෙ අරගලය යටගහන්න කියලද? එහෙම නැත්නම් ජාති වාදෙ අවුස්සල මුස්ලිම් අය අරගලයෙන් අයින් කරන්නද?
     
    ඔව් ඕක දේශපාලන නොවෙන්න හේතු තියනවා. එහෙම නොවෙන්නත් පුළුවන්. එත් දැන් තියන තත්වේ යටතේ සහ මේ සාටක බල්ලෝ බලේ ඉන්නකන් ඇහින් දැක්කත් ෂුවර් කරන්න එපා. මම එහෙම කියන්නේ මුස්ලිම් උන් අඩු වයසෙන් බැන්දාට මෙතුවක් කල් මෙහෙම උන්ගේම පොඩි උන් මරපු සින් එකක් නැ . සිංහලයා වගේ නේම් බන් මුස්ලිම් උන් හරි එකමුතුයි. උන්ගේ අතරේ ගේමක් ගියත් කට්ටිය එකතු වෙලා එක විදනවා. ඕක මම හොදටම බලපු දෙයක්. සාටක උන් දෙයක් කරන්නේ උන්ගේ දේශපාලනේ සතියක් වත් ඇදගෙන යන්න. බලපන් මේ නිව්ස් එක හැම වෝල් එකකම තියනවා. රටේ අනික් ප්‍රශ්න හැම දෙයක්ම අමතකයි. ඕක තමා සාටක කපටි මොලේ ගතිය. උබ දැන් කියයි මම කලබල උනා කියල. ඇත්තම ඇත්ත එලියට අවාම බලපන් ඕවා පස්සේ හිටි උන් කව්ද කියල. අපි එදාට කතා කරමු

    අරගලේ යට ගිහින් තියෙන්නේ. ඉස්සර ගිය සුදු වැන් සංස්කෘතිය ආයි මතක් කරලා දෙන්න මේක කළා වෙන්න පුළුවන්. බලපන් මේක මෙතනින් ඉවර වෙන්නේ නැ . අරගලේ බලේ යට ගියාම උන් දැන් ශක්තිමත්. දැන් හදන්නේ මිනිස්සු බය කරලා ඉතුරු 2 ක ඉන්න. මේවාට සාක්කි නැ . හැබැයි මුන් 2005 ඉදන් කල දේවල් බැලුවාම තේරෙන්න ඕනේ එන පොට
    ------ Post added on May 29, 2022 at 2:17 AM
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔයා හිතන්නෙ මේක රාජපක්ෂල කරේ මේ වෙලාවෙ අරගලය යටගහන්න කියලද? එහෙම නැත්නම් ජාති වාදෙ අවුස්සල මුස්ලිම් අය අරගලයෙන් අයින් කරන්නද?
    බයියෙක් අැව්ල්ලා හෝදනන්න ඔයා මෙයා ගගා..
     
    • Love
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔව් ඕක දේශපාලන නොවෙන්න හේතු තියනවා. එහෙම නොවෙන්නත් පුළුවන්. එත් දැන් තියන තත්වේ යටතේ සහ මේ සාටක බල්ලෝ බලේ ඉන්නකන් ඇහින් දැක්කත් ෂුවර් කරන්න එපා. මම එහෙම කියන්නේ මුස්ලිම් උන් අඩු වයසෙන් බැන්දාට මෙතුවක් කල් මෙහෙම උන්ගේම පොඩි උන් මරපු සින් එකක් නැ . සිංහලයා වගේ නේම් බන් මුස්ලිම් උන් හරි එකමුතුයි. උන්ගේ අතරේ ගේමක් ගියත් කට්ටිය එකතු වෙලා එක විදනවා. ඕක මම හොදටම බලපු දෙයක්. සාටක උන් දෙයක් කරන්නේ උන්ගේ දේශපාලනේ සතියක් වත් ඇදගෙන යන්න. බලපන් මේ නිව්ස් එක හැම වෝල් එකකම තියනවා. රටේ අනික් ප්‍රශ්න හැම දෙයක්ම අමතකයි. ඕක තමා සාටක කපටි මොලේ ගතිය. උබ දැන් කියයි මම කලබල උනා කියල. ඇත්තම ඇත්ත එලියට අවාම බලපන් ඕවා පස්සේ හිටි උන් කව්ද කියල. අපි එදාට කතා කරමු

    අරගලේ යට ගිහින් තියෙන්නේ. ඉස්සර ගිය සුදු වැන් සංස්කෘතිය ආයි මතක් කරලා දෙන්න මේක කළා වෙන්න පුළුවන්. බලපන් මේක මෙතනින් ඉවර වෙන්නේ නැ . අරගලේ බලේ යට ගියාම උන් දැන් ශක්තිමත්. දැන් හදන්නේ මිනිස්සු බය කරලා ඉතුරු 2 ක ඉන්න. මේවාට සාක්කි නැ . හැබැයි මුන් 2005 ඉදන් කල දේවල් බැලුවාම තේරෙන්න ඕනේ එන පොට
    ------ Post added on May 29, 2022 at 2:17 AM
    බලේ ඉන්න කැරි ගේම් ගැහුව අදත් ගහනව හෙටත් ගහයි. එදාට කතා කරමු කියල තමයි කිව්වෙ. උබ කරන්නෙ හෝද හෝද ආපහු රෙද්ද මඩේ දාන එක. මට එකක් නම් ටක්කෙට ම කියන්න පුළුවන්. දේශපාලන රෙද්දවල් ගාවගෙන මේක ගූවලක් කරලා අන්තිමට අර සේයාගෙ සිද්ධිය උනා වගේ තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: HAneo

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    හැම එකම පොලිටික්ස් විදියට ගන්න බෑනෙ බන්. ජාති, ආගම් කියන රෙදි වලට යටින් ඉන්නෙත් මිනිස්සු. මිනිස්සු අපරාධ කරනකොට ජාතිය ආගම බල බල ඉන්නෙ නෑ. මේක වෙන සිද්ධියකට පලිගන්න කරා වෙන්නත් පුලුවන්. cctvත් තියන හින්ද අද හෙටම එලියට එයි ඔක්කොම.
     
    • Like
    Reactions: bokaRaj and HAneo

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මචන් මේවගේ සිද්දියකදී අදහස් ප්‍රකාශ කරන්න එපා... හරිම දේ හොයාගන්නකන් ඉවසල ඉන්න.. මතකනේ කොන්ඩයාට උන දේ.. සමාජ මාද්‍යදැන් ප්‍රබයි විදුයුත් මාද්ය වලට වඩා...