දවස් කියකින්ද pregnancy test එක කරන්න ඕනි ???

amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18

    මගේ wife ගේ periods වෙන්න තියෙන්නේ මේ මාසේ 2 වෙනිදා( ජුලි 2 ) එත් තවම උනේ නෑ. මම ෆාමසියේ තියෙන strip එක ගෙනත් test කළා, ( Negative) එත් එකම එක රතු ඉරයි එන්නේ.

    wife Pregnant වෙලාද ? නැද්ද ?
    තව දවස් කියකින්ද අපහු test කරන්න ඕනි ?

    දන්නා කෙනෙක් පිළිතුරක් දෙන්න.
    විහිලුවකට ගන්න එපා!!! නොදන්නා කම නිසයි අහන්නේ.
    ස්තුතියි...
     
    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    eka parak test kalata madi..strip 3k wath aran karanna.....pharmacy 3kin withara ganna...ekama thanin ganna epa....
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මුල් දවස්වල second line එක ලාවට පේන්නේ.පෙනෙන නොපෙනෙන ගානට.උඩෙන්ම නෙගිට්ටාම test කරන්න.stip කීපයක් ගෙනත් තියාගෙන ඩවස් ඩෙකකට සැරයක් වගේ test කරන්න.stip එක වැඩිවෙලාවක් sample එකේ ඩාල තියන්න.මේ සතියේ හරි ගියේ නැත්තම් දවස් දෙකකින් වගේ try කරන්න.
    :dull:
     
    Last edited:

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    සාමාන්‍යයෙන් සතියක් යනකොට නිවැරදි විදියට ටෙස්ට් එක පෙන්නනවා. රුධිර පරීක්ෂාවකින් 100% ම නිවැරදිව බලා ගන්න පුළුවන් ඕනෑම අවස්ථාවක.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ wife ගේ periods වෙන්න තියෙන්නේ මේ මාසේ 2 වෙනිදා( ජුලි 2 ) එත් තවම උනේ නෑ. මම ෆාමසියේ තියෙන strip එක ගෙනත් test කළා, ( Negative) එත් එකම එක රතු ඉරයි එන්නේ.

    wife Pregnant වෙලාද ? නැද්ද ?
    තව දවස් කියකින්ද අපහු test කරන්න ඕනි ?

    දන්නා කෙනෙක් පිළිතුරක් දෙන්න.
    විහිලුවකට ගන්න එපා!!! නොදන්නා කම නිසයි අහන්නේ.
    ස්තුතියි...
    ඉක්මනට බලගන්න ඕනි නම් ලේ අරන් සීරම් HCG ටෙස්ට් එකක් කරවාගන්න.
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    eka parak test kalata madi..strip 3k wath aran karanna.....pharmacy 3kin withara ganna...ekama thanin ganna epa....

    මුල් දවස්වල second line එක ලාවට පේන්නේ.පෙනෙන නොපෙනෙන ගානට.උඩෙන්ම නෙගිට්ටාම test කරන්න.stip කීපයක් ගෙනත් තියාගෙන ඩවස් ඩෙකකට සැරයක් වගේ test කරන්න.stip එක වැඩිවෙලාවක් sample එකේ ඩාල තියන්න.මේ සතියේ හරි ගියේ නැත්තම් දවස් දෙකකින් වගේ try කරන්න.
    :dull:

    සාමාන්‍යයෙන් සතියක් යනකොට නිවැරදි විදියට ටෙස්ට් එක පෙන්නනවා. රුධිර පරීක්ෂාවකින් 100% ම නිවැරදිව බලා ගන්න පුළුවන් ඕනෑම අවස්ථාවක.

    ඉක්මනට බලගන්න ඕනි නම් ලේ අරන් සීරම් HCG ටෙස්ට් එකක් කරවාගන්න.

    ඔක්කොටම ගොඩක් ස්තුතියි. :yes: