දවස් කීපයකට උඩදි නිවුස්වල ගියා

AnuradhaRa

Well-known member
  • ඇක්සිඩන්ට් එකක්
    ප්‍රයිවට් බස් කාරයෙක් බයික් එකක් ඉස්සර කරන්ඩ යනකොට බයික් එක පෙරලිල රෝදෙට යට වෙනව
    මං හිතන්නෙ ඉස්සර කෙරුවෙ පැත්තෙන් වදින ගානට :frown:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,222
    113
    Mother Earth
    අපිව ඕවර්ටේක් කරොත් කොහොමත් අපි යන වාහනේ වමට ටිකක් අල්ලන්න ඕන. ඒක අපිව ඕවර්ටේක් කරන වාහනේ දිග අනුව තීරණය වෙනවා. ඒ නිසා මොකක් හරි වාහනයක් අපිව ඕවර්ටේක් කරනකොට සයිඩ් කණ්නාඩියෙන් බලලා වාහනේ දිග ගැන අවබෝධයක් ගන්න ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • අපිව ඕවර්ටේක් කරොත් කොහොමත් අපි යන වාහනේ වමට ටිකක් අල්ලන්න ඕන. ඒක අපිව ඕවර්ටේක් කරන වාහනේ දිග අනුව තීරණය වෙනවා. ඒ නිසා මොකක් හරි වාහනයක් අපිව ඕවර්ටේක් කරනකොට සයිඩ් කණ්නාඩියෙන් බලලා වාහනේ දිග ගැන අවබෝධයක් ගන්න ඕන.
    පොන්න කමෙනට්
    ප්‍රයිවට් බස් කාරයො උඹලගෙ බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙඩින් එකකට යන්න යාලුවෝ එක්ක ලයන් පබ් එක ළඟ ඉද්දී බලං ඉද්දිම වයසක මනුස්සයෙක් යටවුනා. ඔලුව කුඩු. මොල කෑලි පාර පුරා. ලේ ගඳයි මොල කෑලියි වටේ මිනිස්සුන්ගේ අඳෝනාවයි අහලා එපාම වුනා. මගුලට ගිහිං කන්නෙත් නැතිව අමුවෙන්ම ශොට් එකක් දාලා ආවා.
     
    Last edited:

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    පොන්න කමෙනට්
    ප්‍රයිවට් බස් කාරයො උඹලගෙ බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ
    Brain එක උඩින් රොදෙ ගියහම wash කොරපු එකේ තේරුමක් නෑ නෙ
    වෙඩින් එකකට යන්න යාලුවෝ එක්ක ලයන් පබ් එක ළඟ ඉද්දී බලං ඉද්දිම වයසක මනුස්සයෙක් යටවුනා. ඔලුව කුඩු. මොල කෑලි පාර පුරා. ලේ ගඳයි මොල කෑලියි වටේ මිනිස්සුන්ගේ අඳෝනාවයි අහලා එපාම වුනා. මගුලට ගිහිං කන්නෙත් නැතිව අමුවෙන්ම ශොට් එකක් දාලා ආවා.

    Brain එකේ කෑල්ලක් shape එකේ හොරෙන් අරං ඇවිල්ලා BBQ දාලා කාල බලපං.. ආයේ ඉතිං accident හොයාගෙන යන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඔතන දෙන්නම වැරදියි . බයිසිකල් කාරය සිහියෙන් යන්නෙත් නැහැ බස් කාරය ඉරි කපාගෙන පාර පුරාම යනවා.
    පන්නපිටිය ධර්මපාල ඉස්කෝලෙ ළමයෙක් ගේ තාත්තා කෙනෙක්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෙඩින් එකකට යන්න යාලුවෝ එක්ක ලයන් පබ් එක ළඟ ඉද්දී බලං ඉද්දිම වයසක මනුස්සයෙක් යටවුනා. ඔලුව කුඩු. මොල කෑලි පාර පුරා. ලේ ගඳයි මොල කෑලියි වටේ මිනිස්සුන්ගේ අඳෝනාවයි අහලා එපාම වුනා. මගුලට ගිහිං කන්නෙත් නැතිව අමුවෙන්ම ශොට් එකක් දාලා ආවා.
    මමත් මොළ කෑලි දැකල තියනවා ඒක නම් ඖල්ම ෆීලින්ග්1ක්.. රෝස පාට කෑලි කෑලි විසිරිලා.. නෝමල් මරණයක් දකිනවට වැඩිය අමාරුයි දිරවගන්න... අඩියක් තමා හරියන්නේ ඔය වෙලාවට..