ඒත් මෙතන මානසික ලෙඩක් කියන්නේ කොහොමද?මුගෙ වටේ ඉන්න උන්ට නන් එහෙම ගාණක් නෑ වගේ. ගොඩක්ම අරගලය නිසා ඌයිය වෙච්ච උන්ට තමා දැන් ගාණක් තියෙන්නෙ.
ඒත් ඕක ලෙඩක් නෙ බෙහෙත් අරන් හොද කරන්න පුලුවන්. මුලදිම අදුරගෙන බෙහෙත් කරොත්.
මුගේ කතාවේ කලකිරිමක් නැ නේ.. රැඩිකල් කතාවක් කියල තියෙන්නේ..
සාමාන්‍ය මිනිස්සු ගෙවන ජීවිතයේ තේරුමක් නෑ කියල ඒකින් අයින්වෙන්න හිතන එක මානසික ලෙඩක් නම් ඉතින් සිද්ධාර්තටත් මානසික ලෙඩක් කියල කියන්න පුලුවන් බන්.
මට පේන්නේ මූට සිරාවට දැන් ඇති කියල හිතල ගිහින් වගේ post එක විතරක් කියෙව්වම.