දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

dilann

Well-known member
  • Jul 6, 2018
    67,715
    167,356
    113
    එකමත් එක රටක
    මුගෙ වටේ ඉන්න උන්ට නන් එහෙම ගාණක් නෑ වගේ. ගොඩක්ම අරගලය නිසා ඌයිය වෙච්ච උන්ට තමා දැන් ගාණක් තියෙන්නෙ.

    ඒත් ඕක ලෙඩක් නෙ බෙහෙත් අරන් හොද කරන්න පුලුවන්. මුලදිම අදුරගෙන බෙහෙත් කරොත්.
    ඒත් මෙතන මානසික ලෙඩක් කියන්නේ කොහොමද?
    මුගේ කතාවේ කලකිරිමක් නැ නේ.. රැඩිකල් කතාවක් කියල තියෙන්නේ..
    සාමාන්‍ය මිනිස්සු ගෙවන ජීවිතයේ තේරුමක් නෑ කියල ඒකින් අයින්වෙන්න හිතන එක මානසික ලෙඩක් නම් ඉතින් සිද්ධාර්තටත් මානසික ලෙඩක් කියල කියන්න පුලුවන් බන්.
    මට පේන්නේ මූට සිරාවට දැන් ඇති කියල හිතල ගිහින් වගේ post එක විතරක් කියෙව්වම.
     
    • Like
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,578
    113
    ඒත් මෙතන මානසික ලෙඩක් කියන්නේ කොහොමද?
    මුගේ කතාවේ කලකිරිමක් නැ නේ.. රැඩිකල් කතාවක් කියල තියෙන්නේ..
    සාමාන්‍ය මිනිස්සු ගෙවන ජීවිතයේ තේරුමක් නෑ කියල ඒකින් අයින්වෙන්න හිතන එක මානසික ලෙඩක් නම් ඉතින් සිද්ධාර්තටත් මානසික ලෙඩක් කියල කියන්න පුලුවන් බන්.
    මට පේන්නේ මූට සිරාවට දැන් ඇති කියල හිතල ගිහින් වගේ post එක විතරක් කියෙව්වම.
    ඒක තමා අන්තිමට ඇත්තටම කොටිය ආවම අනික් උන්ට හිතෙන්නෙ මූ කලින් වගේ බොරුවට කොටියා ආව කියනව ඇති කියල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,715
    167,356
    113
    එකමත් එක රටක
    ඒක තමා අන්තිමට ඇත්තටම කොටිය ආවම අනික් උන්ට හිතෙන්නෙ මූ කලින් වගේ බොරුවට කොටියා ආව කියනව ඇති කියල
    කොහොමත් මූට මානසික ලෙඩක්මයි කියල කියන්න හේතුවක් නෑනේ බන්.. ඌට සිරාවට මේක තේරුමක් නෑ කියල හිතිල නම්.

    ps : මම තව නිව්ස් එකක් දැන් දැක්ක මූ බෙහෙත් අරගෙන කියල.. එහෙනම් ඩිප් වෙලා අවුල් ගිහින් ඇති
     
    Last edited:

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ආයු සංස්කාරය අත හරිනවා සහ සියදිවි හානි කරගන්නවා කියන්නෙ දෙකක්...සුසයිඩ් කරගත්ත එකා මෝඩයෙක
     
    • Like
    Reactions: GobbaSira
    අමුතු හීන මානෙක ඉදන්, මං පොර කියන තැන ඉදන් එළකිරියෙ ටෝක් දෙන පුද්ගලයෙකුත් depression කියන්නෙ මොකද්ද කියනෙ දේ ගැනවත් අවබෝධයක් නැතුව මෙතන රිප්ලයි කරලා තියෙනවා. මානසික රෝග කියන දේවල් කොච්චර පීඩාකාරී දේවල් ද කියලා දන්නෙ ඒ දේ විදින මනුස්සයම විතරයි. ඊළග ආත්මෙ හොද තැනක උපදින්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    Well said...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඉතිං බං අරගලකාරයෝ + බහුතරෙත් එහෙමනේ..

    මයිනා මැරෙනකන් කට්ටිය බලන් හිටියේ.. ඒ වගේ තමයි..

    බලන් ගියාම සේරම සක්කිලි තමයි.. ඉන්න පැත්ත විතරයි වෙනස් 🥲
    ඒ කාලකන්නිය මැරෙනකන් බලන් ඉන්න එකෙයි මේකෙයි මොකද්ද සමානකම එහෙනන් ප්‍රභාකරන් මැරෙනකන් බලන් හිටපු එකත් වැරදිනෙ...රටට කොච්චර හානියක් කරාද තාමත් නවත්තල නෑනෙ....
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    TpVdPdkXqhAW.png


    https://web.facebook.com/writerkaru
    දුකයි.
    ගොඩක් දේවල් ලියලා අයිත් මැකුවා. මට සැකයි බුකියේ ඉන්න තව දැනුමැති ලියන්නෝ එකෙක් දෙන්නෙකුත් ලගදිම කරගනි කියලා.😕
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,578
    113
    කොහොමත් මූට මානසික ලෙඩක්මයි කියල කියන්න හේතුවක් නෑනේ බන්.. ඌට සිරාවට මේක තේරුමක් නෑ කියල හිතිල නම්.
    එෆ්බී එකේ උගෙ යාලුවන් උන්ව නිර්දෝෂි කරගන්න ලියන හෑලි බලපුවම නන් පේන්නෙ මේක කාලෙක ඉදල හැමෝම දැනගෙන හිටපු දෙයක් කියල.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    මටත් ඔය High Depression එක ආවා එකපාරක් ඉන්නවට වඩා යනෑක හොදයි කියලා. පස්සේ බාල්කය දිහා බලලා හිතුවා බෙල්ල වැල දාගන්න ගිහින් බාල්කය කඩන් වැටිලා කොන්ද කැඩුනොත් සදා සොත්ති තමයි කියලා. ඉතින් මන් අදහස අත ඇරලා දැම්මා.

    මම ඉස්සර මැරෙන්න හිතන හැම වෙලාකම Negative හිතන්න ගත්තා.

    බෙල්ල වැල දාගන්න ගියොත් බාල්කය කඩන් වැටෙයි.
    ගගට පැන්නොත් හුස්ම හිරවෙලා මැරෙයි.
    කොච්චිය පැන්නොත් ඇගේ කෑල්ලක් ගැලවිලා ගිහින් මැරෙනකන් විදව විදව ගැලවිච්ච කෑල්ල දිහා බලන් ඉන්නවෙයි.
    වහ බිව්වොත් බඩේ බොකු පිච්චෙයි.

    පස්සේ මන් තේරැම් ගත්තා මැරෙනවට වඩා ජීවත් වෙන එක ලේසියි කියලා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    එෆ්බී එකේ උගෙ යාලුවන් උන්ව නිර්දෝෂි කරගන්න ලියන හෑලි බලපුවම නන් පේන්නෙ මේක කාලෙක ඉදල හැමෝම දැනගෙන හිටපු දෙයක් කියල.
    එතන ලොකු ප්‍රශ්නයක් තියනවා. ඒ අය අතර සයිකෝ කරන අයත් ඉන්නවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Meka constitution ekata ekathu wenna ona, thamage jiwithe aithiya thama sathui
    ඕක කරන්න බැ.
    මිනිහෙක් ඉපදෙන්නේ තමන්ගේ කැමැත්තට නෙවෙයි,

    කිසිම විදිහකට තමන්ගේ කැමැත්තට මැරෙනන්නත් බැ. සියදිවි නසාගන්න ඕනා උනා කියලා මිනිහෙක්ට මැරෙන්න වෙන්නේ ඝාතනය වෙලා. මොකද ඔෆ් කරන්න ස්විච් නැනේ.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    @FALL3N

    ko ponnayo umba? bana deshana karanne nathda apita?

    මම නම් හිතන්නේ නැහැ Depression කියලා මුට. අනිවා චීත්ත කේස් එකක්. එක හුත්තම ඕනේ කියල පතාලා මැරිලා වගේ.
    ------ Post added on Apr 19, 2023 at 11:54 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    ඕක කරන්න බැ.
    මිනිහෙක් ඉපදෙන්නේ තමන්ගේ කැමැත්තට නෙවෙයි,

    කිසිම විදිහකට තමන්ගේ කැමැත්තට මැරෙනන්නත් බැ. සියදිවි නසාගන්න ඕනා උනා කියලා මිනිහෙක්ට මැරෙන්න වෙන්නේ ඝාතනය වෙලා. මොකද ඔෆ් කරන්න ස්විච් නැනේ.
    Ehema kiyala badu nogaha innawada andu, ithin badu wadi karama kanna naha, mokekwath pinata kanna denne naha, ithin jiwath wewi marenawata wada ekapara iranama thiranaya karaganna dena eke aula mokadda?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,578
    113
    එතන ලොකු ප්‍රශ්නයක් තියනවා. ඒ අය අතර සයිකෝ කරන අයත් ඉන්නවා.
    ඒක තමා මුන් ගොඩ වෙදකන් කර කර ඉදල. ඕක උන්ට සෑහෙන ගිල්ටි ෆීලින්ග් එකක්. මහින්ද දේශප්‍රියත් සෑහෙන්න මෝඩ කමෙන්ට් එකක් එහෙම දාල තිබ්බ.
     
    • Like
    Reactions: GobbaSira