දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඒකත් ඝාතනයක් නේ
    ඇගෙන් හිතුන විදිහට නවන්න බැනේ
    ඒකත් හරි

    හැබැයි තනියම තමන්ගෙ වැඩපළ කරගන්න බැරිවෙන කාලෙක පාවිච්චි කරන්න හොඳයි නෙහ්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    දුකයි, වෙන කියන්න දෙයක් නැහැ.
    හොද යාලුවෝ ටිකක් වටකරන් ඉන්න එක සැහෙන්න වටිනවා මේ දේවල් එක්ක බලද්දී.
    දෙයක් බෙදාගන්න දෙතුන් දෙනෙක් ඉන්න ඕන මොනවා වුනත් ජිවිතේ.
    depression කියන්නේ සෙල්ලමක් නෙමේ. එකේ බරපතලකම නිසා ගන්න තීරණ ඉක්මන් සහ අමුතුයි.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major
    ඒත් මෙතන මානසික ලෙඩක් කියන්නේ කොහොමද?
    මුගේ කතාවේ කලකිරිමක් නැ නේ.. රැඩිකල් කතාවක් කියල තියෙන්නේ..
    සාමාන්‍ය මිනිස්සු ගෙවන ජීවිතයේ තේරුමක් නෑ කියල ඒකින් අයින්වෙන්න හිතන එක මානසික ලෙඩක් නම් ඉතින් සිද්ධාර්තටත් මානසික ලෙඩක් කියල කියන්න පුලුවන් බන්.
    මට පේන්නේ මූට සිරාවට දැන් ඇති කියල හිතල ගිහින් වගේ post එක විතරක් කියෙව්වම.
    that the feeling "දැන් ඇති කියල හිතල" is hopelessness also a sign of depression.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ආයුසංස්කාරය කියන්නෙ එහෙම කැමති උනාම සියදිවි නසාගන්න එකද එතකොට. ?
    +++@greenthunder

    බුදුහාමුදුරුවන් ආයුසංස්කාර අත්හැරීම සුවිශේෂී කාරණයක්. බුදුහාමුදුරුවො කියන්නෙ ආයුසංස්කාර අත්හැරීම වගේම අයුශ්කල්පයක් ජීවත්වෙන්න හැකියාවක් තිබ්බ කෙනෙක්. ආයුශ්කල්පයක් කියන්නෙ ඒ ඒ කාලවල මනුශ්‍ය ප්‍රාණියෙකුට ලබන්න පුලුවන් පරමායුෂ(තව වෙනත් පැහැදිලි කිරිමුත් තියනවා) . මේ දෙකම උන්වහන්සේට කරන්න පුලුවන් කම තිබුනා. නමුත් මාර ඉල්ලීමත්, තමන්ගෙ ගෝලයන්ගෙන් ඉල්ලීමක් නාපු නිසාත් ආයුසංස්කාර අත්හරින්න තීරණය කලා. ඒ ඇරෙන්න, ඒ කාලය (සිදුවීම) වෙනකොට උන්වහන්සේට කලින් "මැරෙන්න" ඕනෙ හෝ තව කල් "ඉන්න ඕනෙ" හෝ කියලා විශේෂ උවමනාවක් තිබුනේ නැහැ. ආයුසංස්කාර කියන වචනය ලෙහන්න ඕනෙ ඔන්න ඔය කන්ටෙක්ට් එක ඇතුලේ.

    ඒ වගෙම බුදුහාමුදුරුවො ආයු සංස්කාර අත්හැරිය ගමන් පරිනිර්වානය සිදුවුනේ නැහැ. ආයු සංස්කාර අත්හැරලා මාස තුනක් උන්වහන්සේ ජීවත්වුනා. ශ්‍රස්තෘන්වහන්සේගෙ මරණයට ආසන්නතම බාහිර හේතුව විදිහට සඳහන් වෙන්නේ වලඳපු සූකරමද්දවය කියන ආහාරය. ඒ ආහාරය නිසා උන්වහන්සේට කලක සිට පීඩා ආබාධ කරමින් තිබුණු රෝග උත්සන්න වෙලා පැමිණීම තමා මරණයට හේතුව විදිහට මට පෙනෙන්නේ.

    ඉතින් එතකොට සමාන්‍යකෙනෙක් සියදිවි නසා ගැනීමයි, සම්බුදුවරයෙක් ආයුසංස්කාර අත්හැරීමයි සමාන ද? නැහැ කොහෙත්ම නැහැ. උන්වහන්සේගෙ මරණය සිදුවුනේ මහලු වයසත්, උත්සන්න වූ රෝගාබාධත් නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    බුදුහාමුදුරුවන් ආයුසංස්කාර අත්හැරීම සුවිශේෂී කාරණයක්. බුදුහාමුදුරුවො කියන්නෙ ආයුසංස්කාර අත්හැරීම වගේම අයුශ්කල්පයක් ජීවත්වෙන්න හැකියාවක් තිබ්බ කෙනෙක්. ආයුශ්කල්පයක් කියන්නෙ ඒ ඒ කාලවල මනුශ්‍ය ප්‍රාණියෙකුට ලබන්න පුලුවන් පරමායුෂ(තව වෙනත් පැහැදිලි කිරිමුත් තියනවා) . මේ දෙකම උන්වහන්සේට කරන්න පුලුවන් කම තිබුනා. නමුත් මාර ඉල්ලීමත්, තමන්ගෙ ගෝලයන්ගෙන් ඉල්ලීමක් නාපු නිසාත් ආයුසංස්කාර අත්හරින්න තීරණය කලා. ඒ ඇරෙන්න ඒ කාලය වෙනකොට උන්වහන්සේට කලින් "මැරෙන්න" ඕනෙ හෝ තව කල් "ඉන්න ඕනෙ" හෝ කියලා විශේෂ උවමනාවක් තිබුනේ නැහැ. ආයුසංස්කාර කියන වචනය ලෙහන්න ඕනෙ ඔන්න ඔය කන්ටෙක්ට් එක ඇතුලේ.

    ඒ වගෙම බුදුහාමුදුරුවො ආයු සංස්කාර අත්හැරිය ගමන් පරිනිර්වානය සිදුවුනේ නැහැ. ආයු සංස්කාර අත්හැරලා මාස තුනක් උන්වහන්සේ ජීවත්වුනා. ශ්‍රස්තෘන්වහන්සේගෙ මරණයට ආසන්නතම බාහිර හේතුව විදිහට සඳහන් වෙන්නේ වලඳපු සූකරමද්දවය කියන ආහාරය. ඒ ආහාරය නිසා උන්වහන්සේට කලක සිට පීඩා ආබාධ කරමින් තිබුණු රෝග උත්සන්න වෙලා පැමිණීම තමා මරණයට හේතුව විදිහට මට පෙනෙන්නේ.

    ඉතින් එතකොට සමාන්‍යකෙනෙක් සියදිවි නසා ගැනීමයි, සම්බුදුවරයෙක් ආයුසංස්කාර අත්හැරීමයි සමාන ද? නැහැ කොහෙත්ම නැහැ. උන්වහන්සේගෙ මරණය සිදුවුනේ මහලු වයසත්, උත්සන්න වූ රෝගාබාධත් නිසා.
    ස්තූතියි. 🙏🙏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    බුදුහාමුදුරුවන් ආයුසංස්කාර අත්හැරීම සුවිශේෂී කාරණයක්. බුදුහාමුදුරුවො කියන්නෙ ආයුසංස්කාර අත්හැරීම වගේම අයුශ්කල්පයක් ජීවත්වෙන්න හැකියාවක් තිබ්බ කෙනෙක්. ආයුශ්කල්පයක් කියන්නෙ ඒ ඒ කාලවල මනුශ්‍ය ප්‍රාණියෙකුට ලබන්න පුලුවන් පරමායුෂ(තව වෙනත් පැහැදිලි කිරිමුත් තියනවා) . මේ දෙකම උන්වහන්සේට කරන්න පුලුවන් කම තිබුනා. නමුත් මාර ඉල්ලීමත්, තමන්ගෙ ගෝලයන්ගෙන් ඉල්ලීමක් නාපු නිසාත් ආයුසංස්කාර අත්හරින්න තීරණය කලා. ඒ ඇරෙන්න, ඒ කාලය (සිදුවීම) වෙනකොට උන්වහන්සේට කලින් "මැරෙන්න" ඕනෙ හෝ තව කල් "ඉන්න ඕනෙ" හෝ කියලා විශේෂ උවමනාවක් තිබුනේ නැහැ. ආයුසංස්කාර කියන වචනය ලෙහන්න ඕනෙ ඔන්න ඔය කන්ටෙක්ට් එක ඇතුලේ.

    ඒ වගෙම බුදුහාමුදුරුවො ආයු සංස්කාර අත්හැරිය ගමන් පරිනිර්වානය සිදුවුනේ නැහැ. ආයු සංස්කාර අත්හැරලා මාස තුනක් උන්වහන්සේ ජීවත්වුනා. ශ්‍රස්තෘන්වහන්සේගෙ මරණයට ආසන්නතම බාහිර හේතුව විදිහට සඳහන් වෙන්නේ වලඳපු සූකරමද්දවය කියන ආහාරය. ඒ ආහාරය නිසා උන්වහන්සේට කලක සිට පීඩා ආබාධ කරමින් තිබුණු රෝග උත්සන්න වෙලා පැමිණීම තමා මරණයට හේතුව විදිහට මට පෙනෙන්නේ.

    ඉතින් එතකොට සමාන්‍යකෙනෙක් සියදිවි නසා ගැනීමයි, සම්බුදුවරයෙක් ආයුසංස්කාර අත්හැරීමයි සමාන ද? නැහැ කොහෙත්ම නැහැ. උන්වහන්සේගෙ මරණය සිදුවුනේ මහලු වයසත්, උත්සන්න වූ රෝගාබාධත් නිසා.
    Sammuthi maranya neda oya.attamama marenne hema rupa hataganna kchanyema neda
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මගෙ පොයින්ට් එක මෙහෙම දේවල් විහිලුවට ගන්න එපා කියන එක. අර දමිත් දාල තියෙන්නෙ කලිනුත් මෙහෙමෙ දේවල් කරගන්න ගිහින් තියෙනව කියල.

    ලෙඩකට බෙහෙත් ගනින් නොකිය ආතල් ගන්න ගිහින් අන්තිමට කොටියා ආවො ආවො කියල බොරු කිව්වම වෙච්ච දේම තමා වෙලා තියෙන්නෙ. (?)

    නෑ එහෙම පුරුද්දක් විදිහට ව්‍යංගයෙන් පෝස්ට් දාපු එකෙක් නෙමේ. විහිලු කරපු එකෙක් නෙමේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    මුට තිබිල තියෙන මානසික ලෙඩේ තමය් රැඩිකල් නිරෙක් වීම. ඔය වගේ ඇමෙරිකන් කාරයොන්ගේ ideology වලින් මිනිස්සුන්ට කියල දෙන්නෙ මිනිස් ජීවිතේ වැඩක් නෑ වගේ nihilistic ideas. රටක සංස්කෘතිය, පවුලට තියෙන්න ඕන බැඳීම, සමාජයකට තියෙන්න ඕන වගකීම වගේ ඒව පැත්තක දාල පරිබෝජනෙය්, මමතවය් ඉස්සරහට දාගත්තම මෙහෙම උන් තමය් හැදෙන්නෙ. මූ ඇත්තටම ඇමෙරිකාවේ හිටියනං ඉස්කෝලෙකට වෙඩි තියල තමය් මැරෙන්නෙ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වැරදි දෘෂ්ඨින් වල ඉන්න එක කොච්චර අවදානම්ද කියන එකට එක උදාහරණයක්. වැරදි දෘෂ්ඨිවල ඉදන් ජීවිතේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි මානසිකත්වයක් එක්ක ඉන්න එක තවත් බයානකයි. මේවා අනුමත කරන අයත් ඕනෙ තරම් ඇති සමහර විට. ඒ කා ගැනත් කියන්න තියෙන්නෙ අවාසනාවක මහත කියන එක තමයි.

    ඩිප්‍රෙෂන් කියන වචනය හැමෝම බරපතල කාරණාවක් සරල බස්වහරෙන් කතා කරන්නේ පුරුද්දට වගේ... නමුත් ඩිප්‍රෙෂන් කියන එකේ සැබෑ තේරුම තමයි... ජීවිතේ යම් තැනකදි බැරෑරැම් ප්‍රශ්න ගොන්නකට මූණ දෙන්න වුනාම... එතනින් ඉස්සරහට කරන්න ඕනෙ මොකද්ද කියන දේ සම්බන්ධයෙන් කිසිම දැනීමක්... Sense එකක් නැහැ කියන එක. හැබැයි අධ්‍යාපනය පැත්තෙන් Degree, PHD පවා අරන් තියෙනව වෙන්න පුලුවන්. ඒත් ප්‍රඥාව, Wisdom කියන එකයි Qualification කියන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් සමාජය පිරිහිලා තියෙන්නෙ තරඟෙට අධ්‍යාපන සුදුසුකම් හදාගෙන... ලොකුම ලොකු පඩියක් අරගෙන භෞතිකමය වශයෙන් ගන්න තියෙන උපරිම සැප ගන්න නොලැබූ අනාගත බලාපොරොත්තු අහස උසට බැඳගෙන. ඒත් ජීවිතේ යතාර්ථය ඔලුවට ටොක්කක් ඇනල පෙන්නන්න ගත්ත ගමන් සේරම කඩන් වැටෙනව නම්... ඒ මොන අධ්‍යාපනෙන්වත් වැඩක් නෑ ප්‍රඥාවෙන් ජීවිතය දකින්න බැරිනම්.

    මෙයා ආයු සංස්කාර අතහරින කාරණාව සම්පූර්ණයෙන් වැරදි විදිහට තේරුම් අරන් ඉදල තියෙන කෙනෙක් කියන එක කියවද්දිම තේරෙනව. ඒක තමයි ධර්මය වුනත් වැරදි කොණෙන් අල්ලගන්න එපා කියන්නෙ. දැන් ඒ ජීවිතය ඉවර වුනා තමයි. ඒත්.. ජීවත්ව ඉන්න අපි කා අතෙත් ලැබෙන හැම මොහොතකම කරන්න ඕනෙ එක්තරා වැදගත් දෙයක් තියෙනව. පුලුවන් තරම් තමන් දන්නවා කියල හිතන් ඉන්න ගොඩක් දේවල් නැවත නැවතත් විමසල ඒවා අලුත් කරගන්න නිවැරදි කරගන්න එක. ඒ වගේම වැරදි වැටහීම් වලට යන අයව ඒකෙන් ගලව ගන්න එක. පුලුවන් හැම වෙලාවකම අහසේ පියාඹන්න කලින් පොලවෙ පය ගහල දුක අදුන ගන්නත්... දුකට මූණ දෙන්නත් ඒකෙන් මිදිල ඉන්න හිත පුහුණ කරගන්න එකත් ඕනෙම දෙයක්.

    "මැරෙනව" , "මරණව", "ඕකට මම හොඳ වැඩක් කරනව", "ලේසියෙන් අතාරින්නෙ නෑ මට කරපු දේට" ඔය වගේ දේවල් ඕනෙ තරම් ඇහිල ඇති. ඒවා දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන්නෙ කා අතරෙත්. සමහරු උල්පන්දම් පවා දෙනව ඔව් ඒක තමයි වෙන්න ඕනෙ කියල. ඒ තරම් අන්තයට නොවැටී හරි විදිහට ජීවිතේට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනෙ. යම් පිනක් නිසා ලද මිනිසත්බව ඔය විදිහට වැරදි දෘෂ්ඨිවල ඉදන් නැති කරන්නත්, විහින් නැති කරගන්නත් යන එක තරම් මෝඩකමක් තවත් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නෙ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,605
    113
    මුට තිබිල තියෙන මානසික ලෙඩේ තමය් රැඩිකල් නිරෙක් වීම. ඔය වගේ ඇමෙරිකන් කාරයොන්ගේ ideology වලින් මිනිස්සුන්ට කියල දෙන්නෙ මිනිස් ජීවිතේ වැඩක් නෑ වගේ nihilistic ideas. රටක සංස්කෘතිය, පවුලට තියෙන්න ඕන බැඳීම, සමාජයකට තියෙන්න ඕන වගකීම වගේ ඒව පැත්තක දාල පරිබෝජනෙය්, මමතවය් ඉස්සරහට දාගත්තම මෙහෙම උන් තමය් හැදෙන්නෙ. මූ ඇත්තටම ඇමෙරිකාවේ හිටියනං ඉස්කෝලෙකට වෙඩි තියල තමය් මැරෙන්නෙ
    Good one bro..උබ හරියටම හරි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    https://web.facebook.com/story.php?...46029013&sfnsn=mo&mibextid=6aamW6&_rdc=1&_rdr

    ආයුසංස්කාරය කියන්නෙ එහෙම කැමති උනාම සියදිවි නසාගන්න එකද එතකොට. ?
    +++@greenthunder
    මේ කියන්නේ බුද්ධා ගැන නම් උන් වහන්සේ සාමණ්ය මනුෂ්‍ය් යෙක් ජීවත් වෙන above average කාලයක් ජීවත් වෙලා ලෙඩ වෙලා පිරිණිවන් පෑවා
    අඩු වයසින් suicide කරගත්තෙ නෑනෙ
    ------ Post added on Apr 19, 2023 at 1:35 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම බොක්කවල් වුණත් එයාලටත් කරන්න දෙයක් නෑ මං හිතන්නෙ මානසික ලෙඩක්නේ, පෝස්ට් දාල හොඳ කරන්න පුළුවනැ. ඩොකෙක් ගාවට වුණත් ඇදන් යන්න බෑනෙ බලෙන්

    ඔය අපේ ස්කර්වි බොක්කක් තියා කුක්කෙක් වත් නැතුව යස අගේට ඉන්නේ :yes:
    ube ammath okama kiwwa sonnayo ~ walatara