ඒකත් හරිඒකත් ඝාතනයක් නේ
ඇගෙන් හිතුන විදිහට නවන්න බැනේ
හැබැයි තනියම තමන්ගෙ වැඩපළ කරගන්න බැරිවෙන කාලෙක පාවිච්චි කරන්න හොඳයි නෙහ්
ඒකත් හරිඒකත් ඝාතනයක් නේ
ඇගෙන් හිතුන විදිහට නවන්න බැනේ
ආයුසංස්කාරය කියන්නෙ එහෙම කැමති උනාම සියදිවි නසාගන්න එකද එතකොට. ?ඒකත් ඝාතනයක් නේ
ඇගෙන් හිතුන විදිහට නවන්න බැනේ
that the feeling "දැන් ඇති කියල හිතල" is hopelessness also a sign of depression.ඒත් මෙතන මානසික ලෙඩක් කියන්නේ කොහොමද?
මුගේ කතාවේ කලකිරිමක් නැ නේ.. රැඩිකල් කතාවක් කියල තියෙන්නේ..
සාමාන්‍ය මිනිස්සු ගෙවන ජීවිතයේ තේරුමක් නෑ කියල ඒකින් අයින්වෙන්න හිතන එක මානසික ලෙඩක් නම් ඉතින් සිද්ධාර්තටත් මානසික ලෙඩක් කියල කියන්න පුලුවන් බන්.
මට පේන්නේ මූට සිරාවට දැන් ඇති කියල හිතල ගිහින් වගේ post එක විතරක් කියෙව්වම.
Diwi nasa ganna kenek hitiye ne kiyala realize unamaආයුසංස්කාරය කියන්නෙ එහෙම කැමති උනාම සියදිවි නසාගන්න එකද එතකොට. ?
+++@greenthunder
පැහැදිලි ඉරිසියාව




mekata nam math ekagaionawata wada panditha unama serious unama jiwithe amarui welawakata.
.ආයුසංස්කාරය කියන්නෙ එහෙම කැමති උනාම සියදිවි නසාගන්න එකද එතකොට. ?
+++@greenthunder
ස්තූතියි.බුදුහාමුදුරුවන් ආයුසංස්කාර අත්හැරීම සුවිශේෂී කාරණයක්. බුදුහාමුදුරුවො කියන්නෙ ආයුසංස්කාර අත්හැරීම වගේම අයුශ්කල්පයක් ජීවත්වෙන්න හැකියාවක් තිබ්බ කෙනෙක්. ආයුශ්කල්පයක් කියන්නෙ ඒ ඒ කාලවල මනුශ්‍ය ප්‍රාණියෙකුට ලබන්න පුලුවන් පරමායුෂ(තව වෙනත් පැහැදිලි කිරිමුත් තියනවා) . මේ දෙකම උන්වහන්සේට කරන්න පුලුවන් කම තිබුනා. නමුත් මාර ඉල්ලීමත්, තමන්ගෙ ගෝලයන්ගෙන් ඉල්ලීමක් නාපු නිසාත් ආයුසංස්කාර අත්හරින්න තීරණය කලා. ඒ ඇරෙන්න ඒ කාලය වෙනකොට උන්වහන්සේට කලින් "මැරෙන්න" ඕනෙ හෝ තව කල් "ඉන්න ඕනෙ" හෝ කියලා විශේෂ උවමනාවක් තිබුනේ නැහැ. ආයුසංස්කාර කියන වචනය ලෙහන්න ඕනෙ ඔන්න ඔය කන්ටෙක්ට් එක ඇතුලේ.
ඒ වගෙම බුදුහාමුදුරුවො ආයු සංස්කාර අත්හැරිය ගමන් පරිනිර්වානය සිදුවුනේ නැහැ. ආයු සංස්කාර අත්හැරලා මාස තුනක් උන්වහන්සේ ජීවත්වුනා. ශ්‍රස්තෘන්වහන්සේගෙ මරණයට ආසන්නතම බාහිර හේතුව විදිහට සඳහන් වෙන්නේ වලඳපු සූකරමද්දවය කියන ආහාරය. ඒ ආහාරය නිසා උන්වහන්සේට කලක සිට පීඩා ආබාධ කරමින් තිබුණු රෝග උත්සන්න වෙලා පැමිණීම තමා මරණයට හේතුව විදිහට මට පෙනෙන්නේ.
ඉතින් එතකොට සමාන්‍යකෙනෙක් සියදිවි නසා ගැනීමයි, සම්බුදුවරයෙක් ආයුසංස්කාර අත්හැරීමයි සමාන ද? නැහැ කොහෙත්ම නැහැ. උන්වහන්සේගෙ මරණය සිදුවුනේ මහලු වයසත්, උත්සන්න වූ රෝගාබාධත් නිසා.
Sammuthi maranya neda oya.attamama marenne hema rupa hataganna kchanyema nedaබුදුහාමුදුරුවන් ආයුසංස්කාර අත්හැරීම සුවිශේෂී කාරණයක්. බුදුහාමුදුරුවො කියන්නෙ ආයුසංස්කාර අත්හැරීම වගේම අයුශ්කල්පයක් ජීවත්වෙන්න හැකියාවක් තිබ්බ කෙනෙක්. ආයුශ්කල්පයක් කියන්නෙ ඒ ඒ කාලවල මනුශ්‍ය ප්‍රාණියෙකුට ලබන්න පුලුවන් පරමායුෂ(තව වෙනත් පැහැදිලි කිරිමුත් තියනවා) . මේ දෙකම උන්වහන්සේට කරන්න පුලුවන් කම තිබුනා. නමුත් මාර ඉල්ලීමත්, තමන්ගෙ ගෝලයන්ගෙන් ඉල්ලීමක් නාපු නිසාත් ආයුසංස්කාර අත්හරින්න තීරණය කලා. ඒ ඇරෙන්න, ඒ කාලය (සිදුවීම) වෙනකොට උන්වහන්සේට කලින් "මැරෙන්න" ඕනෙ හෝ තව කල් "ඉන්න ඕනෙ" හෝ කියලා විශේෂ උවමනාවක් තිබුනේ නැහැ. ආයුසංස්කාර කියන වචනය ලෙහන්න ඕනෙ ඔන්න ඔය කන්ටෙක්ට් එක ඇතුලේ.
ඒ වගෙම බුදුහාමුදුරුවො ආයු සංස්කාර අත්හැරිය ගමන් පරිනිර්වානය සිදුවුනේ නැහැ. ආයු සංස්කාර අත්හැරලා මාස තුනක් උන්වහන්සේ ජීවත්වුනා. ශ්‍රස්තෘන්වහන්සේගෙ මරණයට ආසන්නතම බාහිර හේතුව විදිහට සඳහන් වෙන්නේ වලඳපු සූකරමද්දවය කියන ආහාරය. ඒ ආහාරය නිසා උන්වහන්සේට කලක සිට පීඩා ආබාධ කරමින් තිබුණු රෝග උත්සන්න වෙලා පැමිණීම තමා මරණයට හේතුව විදිහට මට පෙනෙන්නේ.
ඉතින් එතකොට සමාන්‍යකෙනෙක් සියදිවි නසා ගැනීමයි, සම්බුදුවරයෙක් ආයුසංස්කාර අත්හැරීමයි සමාන ද? නැහැ කොහෙත්ම නැහැ. උන්වහන්සේගෙ මරණය සිදුවුනේ මහලු වයසත්, උත්සන්න වූ රෝගාබාධත් නිසා.
මගෙ පොයින්ට් එක මෙහෙම දේවල් විහිලුවට ගන්න එපා කියන එක. අර දමිත් දාල තියෙන්නෙ කලිනුත් මෙහෙමෙ දේවල් කරගන්න ගිහින් තියෙනව කියල.
ලෙඩකට බෙහෙත් ගනින් නොකිය ආතල් ගන්න ගිහින් අන්තිමට කොටියා ආවො ආවො කියල බොරු කිව්වම වෙච්ච දේම තමා වෙලා තියෙන්නෙ. (?)
Good one bro..උබ හරියටම හරිමුට තිබිල තියෙන මානසික ලෙඩේ තමය් රැඩිකල් නිරෙක් වීම. ඔය වගේ ඇමෙරිකන් කාරයොන්ගේ ideology වලින් මිනිස්සුන්ට කියල දෙන්නෙ මිනිස් ජීවිතේ වැඩක් නෑ වගේ nihilistic ideas. රටක සංස්කෘතිය, පවුලට තියෙන්න ඕන බැඳීම, සමාජයකට තියෙන්න ඕන වගකීම වගේ ඒව පැත්තක දාල පරිබෝජනෙය්, මමතවය් ඉස්සරහට දාගත්තම මෙහෙම උන් තමය් හැදෙන්නෙ. මූ ඇත්තටම ඇමෙරිකාවේ හිටියනං ඉස්කෝලෙකට වෙඩි තියල තමය් මැරෙන්නෙ
මේ කියන්නේ බුද්ධා ගැන නම් උන් වහන්සේ සාමණ්ය මනුෂ්‍ය් යෙක් ජීවත් වෙන above average කාලයක් ජීවත් වෙලා ලෙඩ වෙලා පිරිණිවන් පෑවාආයුසංස්කාරය කියන්නෙ එහෙම කැමති උනාම සියදිවි නසාගන්න එකද එතකොට. ?
+++@greenthunder
ube ammath okama kiwwa sonnayo ~ walataraඇත්තටම බොක්කවල් වුණත් එයාලටත් කරන්න දෙයක් නෑ මං හිතන්නෙ මානසික ලෙඩක්නේ, පෝස්ට් දාල හොඳ කරන්න පුළුවනැ. ඩොකෙක් ගාවට වුණත් ඇදන් යන්න බෑනෙ බලෙන්
ඔය අපේ ස්කර්වි බොක්කක් තියා කුක්කෙක් වත් නැතුව යස අගේට ඉන්නේ![]()