දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    TpVdPdkXqhAW.png

    https://web.facebook.com/writerkaru

    අමුතු හීන මානෙක ඉදන්, මං පොර කියන තැන ඉදන් එළකිරියෙ ටෝක් දෙන පුද්ගලයෙකුත් depression කියන්නෙ මොකද්ද කියනෙ දේ ගැනවත් අවබෝධයක් නැතුව මෙතන රිප්ලයි කරලා තියෙනවා. මානසික රෝග කියන දේවල් කොච්චර පීඩාකාරී දේවල් ද කියලා දන්නෙ ඒ දේ විදින මනුස්සයම විතරයි. ඊළග ආත්මෙ හොද තැනක උපදින්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    හොද යාලුවො නැතිකම. වටේ ඉදල තියෙනෙන් පඩි හැත්තක්නෙ. එක්කො ඌ තෙරුන් ගන්න තිබ්බ මානසික ලෙඩ කියන්නෙත් බෙහෙත් ගන්න ඕනි දෙයක් කියල. පව්.

    ඇත්තටම ඩිප තියෙන කී දෙනක් උබ ආස්‍රය කරලා තියෙද්? පට්ටම අමාරුයි ඩිප හැදුනම හැදිලා කියලා හොයාගන්න...ගිය මාසේ ජූනියර් කොල්ලෙක්ගේ බෙහෙත් වැඩ කරන්නේ නැතුව ආයේ වැඩි වෙලා තියෙනකොට ආයේ එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා.ඌ පෙන්නපු එකම වෙනස ඌ ලෙක්චර් කට් කරන්න රිසර්ච් ලැබ් එකට එන එක.රිසර්ච් ලැබ් එකට ජූනියර් කෙනෙක් නිතරම එන්නේ මොකද කියලා බලනකොට තමයි කේස් එක අහු වුනේ... උබලගේ මිඩිසින් යාලුවො එහෙම ඉන්නවා නන් හම්බුන වෙලාවක ඩිප ගැන කතා කරලා බලපන්.මාර කතා කියයි වුන්

    ලංකාවෙ බහුතරේකට මානසික රෝග ගැන තියෙන අවබෝධෙ හුගක් අඩුයි.

    ඇත්ත ඒත් බලපන්කො ඕකෙ උගෙ ලගම යාලුවො කියන උන් දාල තියෙන කමෙන්ට් උබලට උනත් නෝට් උනේ හොයපු නිසානෙ යාලුවො විදියට.

    Depression is not a joke.

    langama yaluwo ekka umbata prashnayak thiyenawanam eka un ekka balaganin ban....
    nodanna pakawal walata hota noda silent hitapan eka loku help ekak minissunta opinion denawata wada nodanna pakawal gena

    කොල්ලා ලගදි දාලා තිබ්බ පෝස්ට් කොනක ඉදන් බැලුවා. කොල්ලා දින කිහිපයක් තුල සැහෙන්න සිග්නල් දිලා තියනවා කරන්න යන දේ ගැන. එයාගේ ලගම ඉන්න සර්කල් එක තමයි වැඩියෙන්ම මිනිහට විහිලුවට අරන් තියෙන්නේ. බුකි චරිතයක් වන දමිත් හැසිරෙන විදිහ අනුව සැහෙන ගිල්ටියක් පේනවා. ඒ පුද්ගලයා ගැන පෞද්ගලිකවම මට බයයි. ළඟ කෙනෙක් ඒයා ගැන අවධානයෙන් ඉන්නම ඕනා. ඒතන කවුන්සිලින් කරන අයත් ඉන්න එකයි දුක. තව ලෝයර් කෙනෙක් ඉතාම පහත් විදිහට හැසිරිලා තියනවා එතන.

    මේක අනිවාර්යයෙන්ම වලක්වාගන්න පුලුවන්ව තිබ්බ දෙයක්.

    මේකයි කියන්නේ ප්‍රශ්නයක් තියනවානම් වහාම බෙහෙත් ගන්න. ඔයාලාට කාගේහරි සිග්නල් පේනවානම් බලෙන් හරි එක්ක යන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Hemowama ehema anduranna be neda?
    mama danna kollek, kisi prashnayak thibbe ne, Auckland Uni, eng final year. Part time weda karapu place eken hawasa off wela, kelinma vehicle ekata gihilla suicide karagena. Kisima widihaka signal ekak deelama ne.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473

    මේ සිග්නල් කියන එක ගැන තව ටිකක් පැහැදිලි කරන්නකෝ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    කොල්ලා ලගදි දාලා තිබ්බ පෝස්ට් කොනක ඉදන් බැලුවා. කොල්ලා දින කිහිපයක් තුල සැහෙන්න සිග්නල් දිලා තියනවා කරන්න යන දේ ගැන. එයාගේ ලගම ඉන්න සර්කල් එක තමයි වැඩියෙන්ම මිනිහට විහිලුවට අරන් තියෙන්නේ. බුකි චරිතයක් වන දමිත් හැසිරෙන විදිහ අනුව සැහෙන ගිල්ටියක් පේනවා. ඒ පුද්ගලයා ගැන පෞද්ගලිකවම මට බයයි. ළඟ කෙනෙක් ඒයා ගැන අවධානයෙන් ඉන්නම ඕනා. ඒතන කවුන්සිලින් කරන අයත් ඉන්න එකයි දුක. තව ලෝයර් කෙනෙක් ඉතාම පහත් විදිහට හැසිරිලා තියනවා එතන.

    මේක අනිවාර්යයෙන්ම වලක්වාගන්න පුලුවන්ව තිබ්බ දෙයක්.

    මේකයි කියන්නේ ප්‍රශ්නයක් තියනවානම් වහාම බෙහෙත් ගන්න. ඔයාලාට කාගේහරි සිග්නල් පේනවානම් බලෙන් හරි එක්ක යන්න.
    දමිත් සමාව ගන්නව දැක්ක කාගෙන්ද? උට සෑහෙන්න අවුල් ඇති
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Hemowama ehema anduranna be neda?
    mama danna kollek, kisi prashnayak thibbe ne, Auckland Uni, eng final year. Part time weda karapu place eken hawasa off wela, kelinma vehicle ekata gihilla suicide karagena. Kisima widihaka signal ekak deelama ne.
    මම කියන්නේ මේ ⁣කේස් එක ගැන. මේකේදි පිටින් බලන කෙනෙක්ට උනත් පැහැදිලිව පේනවා බං මේ පුද්ගලයට අවුලක් තියනවා කියලා.

    සිග්නල් නොදි ඉන්නැ. සමහර ඒවා අපිට අහුවෙන්නැ, නිවිහැනහිල්ලේ හිතුවමයි තේරෙන්නේ. ඔව් ඔබ්වියස්ලි හදිසි තිරණත් නැතුව නෙවෙයි. නමුත් බහුතරය ප්ලැන් කරලා කිප පාරක් ඇටෙම්ට් කරලා කරගන්න ඒවා.

    උදාහරණය තමයි, ඔන්න කෙනෙක් දිර්ගකාලිනව අවුලෙන් ඉන්නවා. මෙන්න මෙයා දැන් කවදාවත් නැති තරම් සතුටෙන් හා ඇක්ටිව් ඉන්නවා. ඒ කියන්නේම සිග්නල් එකක්. හේතුව, ඒයා ප්‍රශ්න වලට පිලිතුර සුසයිඩ් කරගන්න එක කියලා හිතේ පත්‍යක්ෂ කරගෙන නිසා ප්‍රශ්න විසදුන එකට සතුටින් ඉන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,313
    3,879
    113
    උදාහරණය තමයි, ඔන්න කෙනෙක් දිර්ගකාලිනව අවුලෙන් ඉන්නවා. මෙන්න මෙයා දැන් කවදාවත් නැති තරම් සතුටෙන් හා ඇක්ටිව් ඉන්නවා. ඒ කියන්නේම සිග්නල් එකක්. හේතුව, ඒයා ප්‍රශ්න වලට පිලිතුර සුසයිඩ් කරගන්න එක කියලා හිතේ පත්‍යක්ෂ කරගෙන නිසා ප්‍රශ්න විසදුන එකට සතුටින් ඉන්නේ.

    කිව්වට පස්සේ ඔබ්වියස් කාරණයක් කියලා හිතෙන, නමුත් අපිට ජීවිතේට හිතෙන්නෙ නැති දෙයක්. එහෙම සතුටින් ඉන්නවා දකිනකොට අපිට හිතෙන්නේ "ආ දැන් ප්‍රශ්නෙ ඉවර ඇති" කියලා. තැන්ක්ස්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොල්ලා ලගදි දාලා තිබ්බ පෝස්ට් කොනක ඉදන් බැලුවා. කොල්ලා දින කිහිපයක් තුල සැහෙන්න සිග්නල් දිලා තියනවා කරන්න යන දේ ගැන. එයාගේ ලගම ඉන්න සර්කල් එක තමයි වැඩියෙන්ම මිනිහට විහිලුවට අරන් තියෙන්නේ. බුකි චරිතයක් වන දමිත් හැසිරෙන විදිහ අනුව සැහෙන ගිල්ටියක් පේනවා. ඒ පුද්ගලයා ගැන පෞද්ගලිකවම මට බයයි. ළඟ කෙනෙක් ඒයා ගැන අවධානයෙන් ඉන්නම ඕනා. ඒතන කවුන්සිලින් කරන අයත් ඉන්න එකයි දුක. තව ලෝයර් කෙනෙක් ඉතාම පහත් විදිහට හැසිරිලා තියනවා එතන.

    මේක අනිවාර්යයෙන්ම වලක්වාගන්න පුලුවන්ව තිබ්බ දෙයක්.

    මේකයි කියන්නේ ප්‍රශ්නයක් තියනවානම් වහාම බෙහෙත් ගන්න. ඔයාලාට කාගේහරි සිග්නල් පේනවානම් බලෙන් හරි එක්ක යන්න.
    ඔය ලෝයර් ගෑනි උගෙ මරනෙන් පස්සෙ ඒකිගෙ fb wall eke pinned එකේ කරල තියෙන post එක බලපන්කො
    ඒකි abortions promote කරන feminist dial එකක්ලු
     
    • Like
    Reactions: emoji diaries

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    මම කියන්නේ මේ ⁣කේස් එක ගැන. මේකේදි පිටින් බලන කෙනෙක්ට උනත් පැහැදිලිව පේනවා බං මේ පුද්ගලයට අවුලක් තියනවා කියලා.

    සිග්නල් නොදි ඉන්නැ. සමහර ඒවා අපිට අහුවෙන්නැ, නිවිහැනහිල්ලේ හිතුවමයි තේරෙන්නේ. ඔව් ඔබ්වියස්ලි හදිසි තිරණත් නැතුව නෙවෙයි. නමුත් බහුතරය ප්ලැන් කරලා කිප පාරක් ඇටෙම්ට් කරලා කරගන්න ඒවා.

    උදාහරණය තමයි, ඔන්න කෙනෙක් දිර්ගකාලිනව අවුලෙන් ඉන්නවා. මෙන්න මෙයා දැන් කවදාවත් නැති තරම් සතුටෙන් හා ඇක්ටිව් ඉන්නවා. ඒ කියන්නේම සිග්නල් එකක්. හේතුව, ඒයා ප්‍රශ්න වලට පිලිතුර සුසයිඩ් කරගන්න එක කියලා හිතේ පත්‍යක්ෂ කරගෙන නිසා ප්‍රශ්න විසදුන එකට සතුටින් ඉන්නේ.
    නූලක් දාමුකො අයියෙ.. ජීවිතයක් හරි බේරගන්න පුලුවන් වෙයි. සුපිරි මන්ඩ්සෙට් එකක් තිබ්බ කොල්ලෙක් මේ නැති උනේ අපිට
     
    • Like
    Reactions: emoji diaries

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අමුතු හීන මානෙක ඉදන්, මං පොර කියන තැන ඉදන් එළකිරියෙ ටෝක් දෙන පුද්ගලයෙකුත් depression කියන්නෙ මොකද්ද කියනෙ දේ ගැනවත් අවබෝධයක් නැතුව මෙතන රිප්ලයි කරලා තියෙනවා. මානසික රෝග කියන දේවල් කොච්චර පීඩාකාරී දේවල් ද කියලා දන්නෙ ඒ දේ විදින මනුස්සයම විතරයි. ඊළග ආත්මෙ හොද තැනක උපදින්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
    U dnna deyak na thani godaya bung🤣
     
    • Haha
    Reactions: Stimulus mind

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    1681908089547.png

    ගොඩක් අය කියනව වගේ මේ මනුස්සය Ask the audience option එක තමයි use කරල තියෙන්නෙ
    හැබැයි වටේටම ඉදල තියෙන්නෙ හෙනම toxic සෙට් එකක්

    comment වල එකෙක් කියල තිබ්බ ඌ මේ මනුස්සය දාපු ජාතියේ එක status එකක් දැම්මනම් විනාඩි 30 යද්දි උගෙ ගෙදරට උගෙ යාලුවො 10 වත් එකතු වෙලා මොකක්ද අවුල පිස්සු කෙලින්න එපා කියයිලු
    ඒ උනාට මූට හිටපු circle එකේ set එකම මූට මැරෙන්න motivate කරලා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,142
    113
    Thaniyen annex ekak rent karaddi un ahuwe nadda ai kiyala mchn? Mama kalin wenasakata ohoma karanna gihin godak un ahuwa thaniyen enne ai kiyala
    Ahuwa. Man kiwwa Colombo busy life eken tikak wenas wela mata nidahase inna one kiyala. Oyalata eka prashnayakda ahuwa. Un hari hodai. unta eka aulak na. ID copy 2k illa gaththa keymoney ekka. Passe un man gana baluweth na man un gana baluweth na. Annex eka thibbeth 2nd floor ekaka. Thannekubura paththata. View eka maru. Janelen peneddi. Man chill eke mage wada tikath karagena idala awa. machan