tag kala nam kiyai ehemaube ammath okama kiwwa sonnayo ~ walatara

tag kala nam kiyai ehemaube ammath okama kiwwa sonnayo ~ walatara

Ado umba budu dahamai, badu gahillai balance karanne komada banSammuthi maranya neda oya.attamama marenne hema rupa hataganna kchanyema neda
badu gahana ekenek neAdo umba budu dahamai, badu gahillai balance karanne komada ban![]()
?
tama danuma witarai ban.prathyaksha wela ne.අමුතු හීන මානෙක ඉදන්, මං පොර කියන තැන ඉදන් එළකිරියෙ ටෝක් දෙන පුද්ගලයෙකුත් depression කියන්නෙ මොකද්ද කියනෙ දේ ගැනවත් අවබෝධයක් නැතුව මෙතන රිප්ලයි කරලා තියෙනවා. මානසික රෝග කියන දේවල් කොච්චර පීඩාකාරී දේවල් ද කියලා දන්නෙ ඒ දේ විදින මනුස්සයම විතරයි. ඊළග ආත්මෙ හොද තැනක උපදින්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
හොද යාලුවො නැතිකම. වටේ ඉදල තියෙනෙන් පඩි හැත්තක්නෙ. එක්කො ඌ තෙරුන් ගන්න තිබ්බ මානසික ලෙඩ කියන්නෙත් බෙහෙත් ගන්න ඕනි දෙයක් කියල. පව්.
ඇත්තටම ඩිප තියෙන කී දෙනක් උබ ආස්‍රය කරලා තියෙද්? පට්ටම අමාරුයි ඩිප හැදුනම හැදිලා කියලා හොයාගන්න...ගිය මාසේ ජූනියර් කොල්ලෙක්ගේ බෙහෙත් වැඩ කරන්නේ නැතුව ආයේ වැඩි වෙලා තියෙනකොට ආයේ එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා.ඌ පෙන්නපු එකම වෙනස ඌ ලෙක්චර් කට් කරන්න රිසර්ච් ලැබ් එකට එන එක.රිසර්ච් ලැබ් එකට ජූනියර් කෙනෙක් නිතරම එන්නේ මොකද කියලා බලනකොට තමයි කේස් එක අහු වුනේ... උබලගේ මිඩිසින් යාලුවො එහෙම ඉන්නවා නන් හම්බුන වෙලාවක ඩිප ගැන කතා කරලා බලපන්.මාර කතා කියයි වුන්
ලංකාවෙ බහුතරේකට මානසික රෝග ගැන තියෙන අවබෝධෙ හුගක් අඩුයි.
ඇත්ත ඒත් බලපන්කො ඕකෙ උගෙ ලගම යාලුවො කියන උන් දාල තියෙන කමෙන්ට් උබලට උනත් නෝට් උනේ හොයපු නිසානෙ යාලුවො විදියට.
Depression is not a joke.
langama yaluwo ekka umbata prashnayak thiyenawanam eka un ekka balaganin ban....
nodanna pakawal walata hota noda silent hitapan eka loku help ekak minissunta opinion denawata wada nodanna pakawal gena
අනිවා සහෝ.මේකයි කියන්නේ ප්‍රශ්නයක් තියනවානම් වහාම බෙහෙත් ගන්න. ඔයාලාට කාගේහරි සිග්නල් පේනවානම් බලෙන් හරි එක්ක යන්න.
Hemowama ehema anduranna be neda?කොල්ලා ලගදි දාලා තිබ්බ පෝස්ට් කොනක ඉදන් බැලුවා. කොල්ලා දින කිහිපයක් තුල සැහෙන්න සිග්නල් දිලා තියනවා කරන්න යන දේ ගැන. එයාගේ ලගම ඉන්න සර්කල් එක තමයි වැඩියෙන්ම මිනිහට විහිලුවට අරන් තියෙන්නේ. බුකි චරිතයක් වන දමිත් හැසිරෙන විදිහ අනුව සැහෙන ගිල්ටියක් පේනවා. ඒ පුද්ගලයා ගැන පෞද්ගලිකවම මට බයයි. ළඟ කෙනෙක් ඒයා ගැන අවධානයෙන් ඉන්නම ඕනා. ඒතන කවුන්සිලින් කරන අයත් ඉන්න එකයි දුක. තව ලෝයර් කෙනෙක් ඉතාම පහත් විදිහට හැසිරිලා තියනවා එතන.
මේක අනිවාර්යයෙන්ම වලක්වාගන්න පුලුවන්ව තිබ්බ දෙයක්.
මේකයි කියන්නේ ප්‍රශ්නයක් තියනවානම් වහාම බෙහෙත් ගන්න. ඔයාලාට කාගේහරි සිග්නල් පේනවානම් බලෙන් හරි එක්ක යන්න.
මේ සිග්නල් කියන එක ගැන තව ටිකක් පැහැදිලි කරන්නකෝ..කොල්ලා ලගදි දාලා තිබ්බ පෝස්ට් කොනක ඉදන් බැලුවා. කොල්ලා දින කිහිපයක් තුල සැහෙන්න සිග්නල් දිලා තියනවා කරන්න යන දේ ගැන. එයාගේ ලගම ඉන්න සර්කල් එක තමයි වැඩියෙන්ම මිනිහට විහිලුවට අරන් තියෙන්නේ. බුකි චරිතයක් වන දමිත් හැසිරෙන විදිහ අනුව සැහෙන ගිල්ටියක් පේනවා. ඒ පුද්ගලයා ගැන පෞද්ගලිකවම මට බයයි. ළඟ කෙනෙක් ඒයා ගැන අවධානයෙන් ඉන්නම ඕනා. ඒතන කවුන්සිලින් කරන අයත් ඉන්න එකයි දුක. තව ලෝයර් කෙනෙක් ඉතාම පහත් විදිහට හැසිරිලා තියනවා එතන.
මේක අනිවාර්යයෙන්ම වලක්වාගන්න පුලුවන්ව තිබ්බ දෙයක්.
මේකයි කියන්නේ ප්‍රශ්නයක් තියනවානම් වහාම බෙහෙත් ගන්න. ඔයාලාට කාගේහරි සිග්නල් පේනවානම් බලෙන් හරි එක්ක යන්න.
දමිත් සමාව ගන්නව දැක්ක කාගෙන්ද? උට සෑහෙන්න අවුල් ඇතිකොල්ලා ලගදි දාලා තිබ්බ පෝස්ට් කොනක ඉදන් බැලුවා. කොල්ලා දින කිහිපයක් තුල සැහෙන්න සිග්නල් දිලා තියනවා කරන්න යන දේ ගැන. එයාගේ ලගම ඉන්න සර්කල් එක තමයි වැඩියෙන්ම මිනිහට විහිලුවට අරන් තියෙන්නේ. බුකි චරිතයක් වන දමිත් හැසිරෙන විදිහ අනුව සැහෙන ගිල්ටියක් පේනවා. ඒ පුද්ගලයා ගැන පෞද්ගලිකවම මට බයයි. ළඟ කෙනෙක් ඒයා ගැන අවධානයෙන් ඉන්නම ඕනා. ඒතන කවුන්සිලින් කරන අයත් ඉන්න එකයි දුක. තව ලෝයර් කෙනෙක් ඉතාම පහත් විදිහට හැසිරිලා තියනවා එතන.
මේක අනිවාර්යයෙන්ම වලක්වාගන්න පුලුවන්ව තිබ්බ දෙයක්.
මේකයි කියන්නේ ප්‍රශ්නයක් තියනවානම් වහාම බෙහෙත් ගන්න. ඔයාලාට කාගේහරි සිග්නල් පේනවානම් බලෙන් හරි එක්ක යන්න.
මම කියන්නේ මේ කේස් එක ගැන. මේකේදි පිටින් බලන කෙනෙක්ට උනත් පැහැදිලිව පේනවා බං මේ පුද්ගලයට අවුලක් තියනවා කියලා.Hemowama ehema anduranna be neda?
mama danna kollek, kisi prashnayak thibbe ne, Auckland Uni, eng final year. Part time weda karapu place eken hawasa off wela, kelinma vehicle ekata gihilla suicide karagena. Kisima widihaka signal ekak deelama ne.
උදාහරණය තමයි, ඔන්න කෙනෙක් දිර්ගකාලිනව අවුලෙන් ඉන්නවා. මෙන්න මෙයා දැන් කවදාවත් නැති තරම් සතුටෙන් හා ඇක්ටිව් ඉන්නවා. ඒ කියන්නේම සිග්නල් එකක්. හේතුව, ඒයා ප්‍රශ්න වලට පිලිතුර සුසයිඩ් කරගන්න එක කියලා හිතේ පත්‍යක්ෂ කරගෙන නිසා ප්‍රශ්න විසදුන එකට සතුටින් ඉන්නේ.
ඔය ලෝයර් ගෑනි උගෙ මරනෙන් පස්සෙ ඒකිගෙ fb wall eke pinned එකේ කරල තියෙන post එක බලපන්කොකොල්ලා ලගදි දාලා තිබ්බ පෝස්ට් කොනක ඉදන් බැලුවා. කොල්ලා දින කිහිපයක් තුල සැහෙන්න සිග්නල් දිලා තියනවා කරන්න යන දේ ගැන. එයාගේ ලගම ඉන්න සර්කල් එක තමයි වැඩියෙන්ම මිනිහට විහිලුවට අරන් තියෙන්නේ. බුකි චරිතයක් වන දමිත් හැසිරෙන විදිහ අනුව සැහෙන ගිල්ටියක් පේනවා. ඒ පුද්ගලයා ගැන පෞද්ගලිකවම මට බයයි. ළඟ කෙනෙක් ඒයා ගැන අවධානයෙන් ඉන්නම ඕනා. ඒතන කවුන්සිලින් කරන අයත් ඉන්න එකයි දුක. තව ලෝයර් කෙනෙක් ඉතාම පහත් විදිහට හැසිරිලා තියනවා එතන.
මේක අනිවාර්යයෙන්ම වලක්වාගන්න පුලුවන්ව තිබ්බ දෙයක්.
මේකයි කියන්නේ ප්‍රශ්නයක් තියනවානම් වහාම බෙහෙත් ගන්න. ඔයාලාට කාගේහරි සිග්නල් පේනවානම් බලෙන් හරි එක්ක යන්න.
නූලක් දාමුකො අයියෙ.. ජීවිතයක් හරි බේරගන්න පුලුවන් වෙයි. සුපිරි මන්ඩ්සෙට් එකක් තිබ්බ කොල්ලෙක් මේ නැති උනේ අපිටමම කියන්නේ මේ කේස් එක ගැන. මේකේදි පිටින් බලන කෙනෙක්ට උනත් පැහැදිලිව පේනවා බං මේ පුද්ගලයට අවුලක් තියනවා කියලා.
සිග්නල් නොදි ඉන්නැ. සමහර ඒවා අපිට අහුවෙන්නැ, නිවිහැනහිල්ලේ හිතුවමයි තේරෙන්නේ. ඔව් ඔබ්වියස්ලි හදිසි තිරණත් නැතුව නෙවෙයි. නමුත් බහුතරය ප්ලැන් කරලා කිප පාරක් ඇටෙම්ට් කරලා කරගන්න ඒවා.
උදාහරණය තමයි, ඔන්න කෙනෙක් දිර්ගකාලිනව අවුලෙන් ඉන්නවා. මෙන්න මෙයා දැන් කවදාවත් නැති තරම් සතුටෙන් හා ඇක්ටිව් ඉන්නවා. ඒ කියන්නේම සිග්නල් එකක්. හේතුව, ඒයා ප්‍රශ්න වලට පිලිතුර සුසයිඩ් කරගන්න එක කියලා හිතේ පත්‍යක්ෂ කරගෙන නිසා ප්‍රශ්න විසදුන එකට සතුටින් ඉන්නේ.
U dnna deyak na thani godaya bungඅමුතු හීන මානෙක ඉදන්, මං පොර කියන තැන ඉදන් එළකිරියෙ ටෝක් දෙන පුද්ගලයෙකුත් depression කියන්නෙ මොකද්ද කියනෙ දේ ගැනවත් අවබෝධයක් නැතුව මෙතන රිප්ලයි කරලා තියෙනවා. මානසික රෝග කියන දේවල් කොච්චර පීඩාකාරී දේවල් ද කියලා දන්නෙ ඒ දේ විදින මනුස්සයම විතරයි. ඊළග ආත්මෙ හොද තැනක උපදින්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
Ahuwa. Man kiwwa Colombo busy life eken tikak wenas wela mata nidahase inna one kiyala. Oyalata eka prashnayakda ahuwa. Un hari hodai. unta eka aulak na. ID copy 2k illa gaththa keymoney ekka. Passe un man gana baluweth na man un gana baluweth na. Annex eka thibbeth 2nd floor ekaka. Thannekubura paththata. View eka maru. Janelen peneddi. Man chill eke mage wada tikath karagena idala awa. machanThaniyen annex ekak rent karaddi un ahuwe nadda ai kiyala mchn? Mama kalin wenasakata ohoma karanna gihin godak un ahuwa thaniyen enne ai kiyala