දවස් 4ක් විතර නිදාගෙන නැහැ බං. Paranoia වගේ දැන් නං. ඇවිද ගන්න බැහැ කෙලින්. කතා කරද්දී ගොත ගැහෙනවා.
Dont Do Drugs Kids
Dont Do Drugs Kids
අමාරුවක් නැහැ දැන් නින්ද නොයන ප්රශ්නේ තමා. Benzo dose වැඩි කරන්න බැහැ ආයේ ඇබ්බහි වෙනවා.eka eka ewa gahanna epa bn.
athal unata hariyata kare nettan fully fucked.
karana de denagena karapan
Muta updesak diyallako! @Kalegana @BLACKLIST_MEMBER
හොර පොල් වත් කඩන්න බැලුවේ රැ ඇහරිල ඉන්න එකේ.පෙරේත ආත්ම
![]()
H + Benzomonawada gahuwe
Ah uba awada
එකෙක් ලණුව කනකන් ඉන්නෙ.Uba goverment ektada wada karanne? ai mage ewwa monitor koranne
නැ බං Withdrawalsඅයිස් ද ගැහුවේ ?
අයිය පොලිසියේ උගේ පර්ස් එක ඇරලා කෑල්ලක් ගත්ත ඉස්සෙලාම.කොහොමද ඔය මගුල් පුරුදු උනේ
බෙහෙත් තියෙනව, ඒ බෙහෙත් තමා මේ Tapper කරන්නෙ.Psychiatrist knk hamba weyan
Chemist ඔයා methhead කෙනෙක් වෙන්නෙ නැතුව Walter white කෙනෙක් වෙන්න ... Consumption එපාපරිස්සමෙන්

hoda kudu parak gahapan
ඊයා මෙත් නිකං දුන්නත් ගහන්නේ නැහැ. Only downers, no uppers.අයිස් නේද ගහන්නෙ තෝ
සීතල ගිනී....☠
සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී....
![]()
Monawada downer upper kiyanne
![]()
ඊයා මෙත් නිකං දුන්නත් ගහන්නේ නැහැ. Only downers, no uppers.
බෙන්සො කිව්වෙ මේකද?ඊයා මෙත් නිකං දුන්නත් ගහන්නේ නැහැ. Only downers, no uppers.