දවස් 4කින් නිදාගෙන නැහැ බං.

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    දවස් 4ක් විතර නිදාගෙන නැහැ බං. Paranoia වගේ දැන් නං. ඇවිද ගන්න බැහැ කෙලින්. කතා කරද්දී ගොත ගැහෙනවා.

    Dont Do Drugs Kids

    saynotodrugs-dontdodrugs.gif
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    eka eka ewa gahanna epa bn.
    athal unata hariyata kare nettan fully fucked.
    karana de denagena karapan

    Muta updesak diyallako! @Kalegana @BLACKLIST_MEMBER
    අමාරුවක් නැහැ දැන් නින්ද නොයන ප්‍රශ්නේ තමා. Benzo dose වැඩි කරන්න බැහැ ආයේ ඇබ්බහි වෙනවා.
    පෙරේත ආත්ම

    Tired Mood GIF by VeeFriends
    හොර පොල් වත් කඩන්න බැලුවේ රැ ඇහරිල ඉන්න එකේ.
    monawada gahuwe
    H + Benzo
    Ah uba awada
    welcome-to-pillow-world-bry-let-me-get-up-and-greet-ya-v0-zq25gada5hpd1.jpeg
     
    • Like
    • Wow
    Reactions: ela and Yeezus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    Uba goverment ektada wada karanne? ai mage ewwa monitor koranne
    එකෙක් ලණුව කනකන් ඉන්නෙ.
    අයිස් ද ගැහුවේ ?
    නැ බං Withdrawals
    කොහොමද ඔය මගුල් පුරුදු උනේ
    අයිය පොලිසියේ උගේ පර්ස් එක ඇරලා කෑල්ලක් ගත්ත ඉස්සෙලාම.
    Psychiatrist knk hamba weyan
    බෙහෙත් තියෙනව, ඒ බෙහෙත් තමා මේ Tapper කරන්නෙ.
     
    • Wow
    Reactions: sahan50 and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    Chemist ඔයා methhead කෙනෙක් වෙන්නෙ නැතුව Walter white කෙනෙක් වෙන්න ... Consumption එපා 👍 පරිස්සමෙන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,848
    31,069
    113
    අයිස් නේද ගහන්නෙ තෝ 💀

    සීතල ගිනී....☠
    සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි
    සාතන් ඇවිත් අරගන්නව බිලි
    කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී....

    high breaking bad GIF
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    Chemist ඔයා methhead කෙනෙක් වෙන්නෙ නැතුව Walter white කෙනෙක් වෙන්න ... Consumption එපා 👍 පරිස්සමෙන්
    :love:
    hoda kudu parak gahapan
    pak-meme.png

    අයිස් නේද ගහන්නෙ තෝ 💀

    සීතල ගිනී....☠
    සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි
    සාතන් ඇවිත් අරගන්නව බිලි
    කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී....

    high breaking bad GIF
    ඊයා මෙත් නිකං දුන්නත් ගහන්නේ නැහැ. Only downers, no uppers.
     
    • Like
    Reactions: Yeezus

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,848
    31,069
    113
    ඊයා මෙත් නිකං දුන්නත් ගහන්නේ නැහැ. Only downers, no uppers.
    බෙන්සො කිව්වෙ මේකද?

    Alprazolam is used to treat anxiety disorders and panic disorder (sudden, unexpected attacks of extreme fear and worry about these attacks). Alprazolam is in a class of medications called benzodiazepines. It works by decreasing abnormal excitement in the brain.?

    මේක මේ depression anxiety panic attack වලට දෙන එකක්නෙ? මේකට වදින්නෙ කොහොමද http? මේකෙන් ගහපු මුල් කාලෙ එන relax feeling එකටද උබ high කියන්නෙ? 😅 එක්කෝ උබට සිරාවට anxiety තිබිලා ඕකෙන් normal vibe එකට ආවම උබ ඒක high කියලා හිතාගෙන හැමිනෙනවා නැත්තං උබ ඕවර්ඩෝස් ගහනවා.

    පොන්නයො ඕවගෙ හෙනම සයිඩ් ඉෆෙක්ට් සෙට් එකක් තියනවා දිගට ගහලා ඇබ්බැහි උනාම. රිලැක්ස් high vibe එක අවුලක් නැතුව ගන්න ඕනෙනං ඔය කුණුහරප නොකර හොද quality local joints හරි කුෂ් හරි හොයාගෙන ගහපන්කො නිකන් සොම්බියෙක් වෙන්න යන්නෙ නැතුව
     
    • Like
    Reactions: nvhcc89 and Yeezus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    මගුලක් කතා කරනව. මට මාස 6ක් බීම තහනම් කලා ඩොකා. නෑ නම් සිරෝසිස් තමා කිව්ව. මට දැන් නින්ද යන්නෑ