දවස් 4කින් නිදාගෙන නැහැ බං.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,685
    5,894
    113
    බෙහෙත ඉතින් ගන්ජ පොඩ්ඩකුයි, කොත්තමල්ලි ඇට + කොල, ගම්මිරිස් කුඩු.

    ගන්ජ ටික ඇරෙන්න අනිත් ඒව සමාන ප්‍රමානයක් අරගෙන හොදට දෙහි ඇබුලෙන් අබරගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ එන ප්‍රමානෙන් අටෙන් එකක් වගේ ගන්ජ කලවම් කරල ආපහු අබර ගන්න ඕනෙ.

    හවස 4 ට වගේ ඕකෙන් තේ හැන්දක ප්‍රමානෙ කාපන්. ඕක හරියනව දවස් දෙකකින් වගේ.

    ඕක තමයි මොලේ රීසෙට් කරන්න බේත.

    දවස් දෙක තුනකින් පස්සෙත් ඇගේ පතේ අමාරු හොද වෙන්න, ගන්ජ ටික අඩු කරගෙන යන ගමන් අනිත් ටික දෙහි වලින් අබරල කිව්ව විදිහට දිගටම ගනින්.

    මේ ලන්කාවෙ ගන්ජ පැලයක් වවන්න දෙන්නෙ නැති හැත්තක් නෙ ඉන්නෙ. බේත් වලටත් ගන්ජ විකුනන උන්ගෙන් ගන්න වෙනව. ෆ්‍රෙශ් බඩු හරි අමාරුයි හොයාගන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Mage scalp aka pothu gelewenna gaththa ..doca kiwwa uba tawa biwwoth tho merei kiyala aurudukkain wage bila nee..dannam bonne nee wine akak erenna mukuth eth poddai:)
    මමත් අවුරුදු ගානක් විස ගැහුවා හොදටම. හැබැයි කොන්ට්‍රෝල් කරන් ගැහුවේ. තමන්ගේ හිතෙන් තමයි බන් පාලනය කරන්න ඕන. අපි කොච්චර උපදෙස් දුන්නත් වැඩක් වෙන්නේ නැ. මම නම් ගහන්නේම නැ dan. හිටපු ගමන් හෂිෂ්, ගංජා පාරක් ගහනවා. බඩු ලැබුනත් ගහන්නේ නැ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    බෙහෙත ඉතින් ගන්ජ පොඩ්ඩකුයි, කොත්තමල්ලි ඇට + කොල, ගම්මිරිස් කුඩු.

    ගන්ජ ටික ඇරෙන්න අනිත් ඒව සමාන ප්‍රමානයක් අරගෙන හොදට දෙහි ඇබුලෙන් අබරගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ එන ප්‍රමානෙන් අටෙන් එකක් වගේ ගන්ජ කලවම් කරල ආපහු අබර ගන්න ඕනෙ.

    හවස 4 ට වගේ ඕකෙන් තේ හැන්දක ප්‍රමානෙ කාපන්. ඕක හරියනව දවස් දෙකකින් වගේ.

    ඕක තමයි මොලේ රීසෙට් කරන්න බේත.

    දවස් දෙක තුනකින් පස්සෙත් ඇගේ පතේ අමාරු හොද වෙන්න, ගන්ජ ටික අඩු කරගෙන යන ගමන් අනිත් ටික දෙහි වලින් අබරල කිව්ව විදිහට දිගටම ගනින්.

    මේ ලන්කාවෙ ගන්ජ පැලයක් වවන්න දෙන්නෙ නැති හැත්තක් නෙ ඉන්නෙ. බේත් වලටත් ගන්ජ විකුනන උන්ගෙන් ගන්න වෙනව. ෆ්‍රෙශ් බඩු හරි අමාරුයි හොයාගන්න.

    ගංජා මට සෙට් නැ බං. දැන් නං අමාරුවක් නැහැ. වතුර හොඳට බොන්න ඕනෙ. උණු වතුර තුන් සැරයක් විතර නාන්න ඕනේ. බඩේ Cramps වලට Buscopan බොන්න ඕනෙ. ලොකුම අමාරුව තමා හිතේ අමාරුව Depression/ Anxiety/ Cravings/ Muscle memory ඒවත් අඩු වෙනවා Benzo, Propranolol වගේ බිවුවම. ලොකුම අවුල මට නං නින්ද නොයන එක.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මට තියෙන ප්‍රශ්ණ මොනවද කියලා හිතුනා උඹලට තියෙන ප්‍රශ්න බලද්දී
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Ado monada ban me wachana? Mata nam therenne ne.. Benzo, uppers, downers, withdrawals bl bla. Mata poddak sinhalen kiyala Diyanko
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    Ado monada ban me wachana? Mata nam therenne ne.. Benzo, uppers, downers, withdrawals bl bla. Mata poddak sinhalen kiyala Diyanko
    Benzodiazepines උදා: Lorazepam/ Diazepam/ Clonazepam/ Alprazolam

    Uppers Drugs කියන්නේ Stimulants. එනර්ජි/ ඇලට්නස් වැඩි වෙලා බ්‍රේන් ඇක්ටිවිටි වැඩි වෙන ඒවා. + Euphoria
    උදා: Adderall/ Ritalin/ Cocaine/ Methamphetamine/ Ecstasy/ Nicotine

    Downer Drugs කියන්නේ Depressants. බ්‍රේන් ඇක්ටිවිටි එක අඩු වෙන ඒවා. රිලෑක්ස් ගතිය/ නිදී මත ගතිය/ සන්සුන් ගතියක් ඇති වෙනවා. + Euphoria

    උදා: Alcohol/ Benzodiazepines [Lorazepam/ Diazepam/ Clonazepam/ Alprazolam ETC.]/ Opiods & Opiates [Codeine/ Morphine/ Heroin/ Oxycodone/ Fentanyl]/ Barbiturates/ Z-Drugs [Zolpidem/ Zaleplon/ Eszopiclone]/ Cannabis
     
    • Love
    Reactions: devops and Erzo

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Benzodiazepines උදා: Lorazepam/ Diazepam/ Clonazepam/ Alprazolam

    Uppers Drugs කියන්නේ Stimulants. එනර්ජි/ ඇලට්නස් වැඩි වෙලා බ්‍රේන් ඇක්ටිවිටි වැඩි වෙන ඒවා. + Euphoria
    උදා: Adderall/ Ritalin/ Cocaine/ Methamphetamine/ Ecstasy/ Nicotine

    Downer Drugs කියන්නේ Depressants. බ්‍රේන් ඇක්ටිවිටි එක අඩු වෙන ඒවා. රිලෑක්ස් ගතිය/ නිදී මත ගතිය/ සන්සුන් ගතියක් ඇති වෙනවා. + Euphoria

    උදා: Alcohol/ Benzodiazepines [Lorazepam/ Diazepam/ Clonazepam/ Alprazolam ETC.]/ Opiods & Opiates [Codeine/ Morphine/ Heroin/ Oxycodone/ Fentanyl]/ Barbiturates/ Z-Drugs [Zolpidem/ Zaleplon/ Eszopiclone]/ Cannabis

    Adderall ganna thiyeda ban lankawe ?
     
    Ado thanks machan. Me Mata nidimatha enawa ban. Kerima nidimathak thiyenne. Oluwe daahak dewal thibbath Wedak karaganna kisima feeling ekak ne. Upper drugs gaththama Hari yai da?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    :)

    oya subject ekdi mata thiyenne hari simple thoraganeemak .

    monwaharima drug ekak ganna onakamak ena eka < Salli Na

    Salli thiyenwa > Drug walata salli wiyadama karanwata wada wena karanna weda thiyenwa.

    Prashna wadiii oluwa palenna wage, > thamage control eke nathi dewal walata oluwa mahansi karana eka stress wena eka nathara karanwa .

    prashna aduyi shape eke inna puluwan > na nikan idala hariyanne na, thawa dawas ganayi jiwath wenna thiyenne. mage prashna iwara nam anik kage hari prashnayaakta uththrayk hari hoyanna one,/ aluth interesting deyak gana hoyanna one,
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,637
    113
    Ado thanks machan. Me Mata nidimatha enawa ban. Kerima nidimathak thiyenne. Oluwe daahak dewal thibbath Wedak karaganna kisima feeling ekak ne. Upper drugs gaththama Hari yai da?
    පිස්සුද උඹට. නිදිමතයි නම් නිදාගනින්
     
    • Like
    • Sad
    Reactions: Erzo and Any.key

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    Ado thanks machan. Me Mata nidimatha enawa ban. Kerima nidimathak thiyenne. Oluwe daahak dewal thibbath Wedak karaganna kisima feeling ekak ne. Upper drugs gaththama Hari yai da?
    එහෙම හරියන්නෙ නැ බං. ඕවා සෙල්ලම් කරන්න හොඳ දේවල් නෙවේ. සමහර විට උඹට ස්ට්‍රෙස් වැඩි ඇති නිදිමත එන්නෙ. ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බලන්න. SSRi වගේ සේෆ්. එක්සර්සයිස් කරන්න. නැත්නම් කැෆින් ටිකක් වැඩි කරගන්න එනර්ජි ඩ්‍රින්ක් එකක් කෝපි එකක් වගේ.

    Adderall ganna thiyeda ban lankawe ?
    Adderall natuwa athi Ritalin atte. legally.

    (y)
     
    • Like
    • Sad
    Reactions: Erzo and Any.key