බෙහෙත ඉතින් ගන්ජ පොඩ්ඩකුයි, කොත්තමල්ලි ඇට + කොල, ගම්මිරිස් කුඩු.
ගන්ජ ටික ඇරෙන්න අනිත් ඒව සමාන ප්‍රමානයක් අරගෙන හොදට දෙහි ඇබුලෙන් අබරගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ එන ප්‍රමානෙන් අටෙන් එකක් වගේ ගන්ජ කලවම් කරල ආපහු අබර ගන්න ඕනෙ.
හවස 4 ට වගේ ඕකෙන් තේ හැන්දක ප්‍රමානෙ කාපන්. ඕක හරියනව දවස් දෙකකින් වගේ.
ඕක තමයි මොලේ රීසෙට් කරන්න බේත.
දවස් දෙක තුනකින් පස්සෙත් ඇගේ පතේ අමාරු හොද වෙන්න, ගන්ජ ටික අඩු කරගෙන යන ගමන් අනිත් ටික දෙහි වලින් අබරල කිව්ව විදිහට දිගටම ගනින්.
මේ ලන්කාවෙ ගන්ජ පැලයක් වවන්න දෙන්නෙ නැති හැත්තක් නෙ ඉන්නෙ. බේත් වලටත් ගන්ජ විකුනන උන්ගෙන් ගන්න වෙනව. ෆ්‍රෙශ් බඩු හරි අමාරුයි හොයාගන්න.