<~|~~ දවස් 4කින් $130ක් හොයපු හැටි ~~|~>

Mr-IDM

Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    ඔව් මම දවස් 4ක් ඇතුලත 185MB අප්ලෝඩ් කරලා $130ක් උපයා ගත්තා. දවසකට වැඩ කලේ මිනිත්තු 60ක් විතරයි. බොහොම ලෙහෙසි වැඩක් කරන්න තියෙන්නෙ. මම මුළ ඉඳන් සරලව කියලා දෙන්නම්.

    මුළින්ම කරන්න තියෙන්නෙ මේ Click here ලිපිනයට ගිහින් රෙජිස්ටර් වෙන එක ඊළඟට ගූගල් එකට ගිහින් හොයලා බලන්න අළුතෙන් නිකුත් උන සොෆ්ට්වෙයාස් ගැන. වැඩිය ලොකු සයිස් ඒවා වෙන්න ඕන නැහැ, ඔය පොඩි ඒවා උනාම ඇති. අන්න ඒවා ටිකක් හොයලා ඩවුන්ලෝඩ් කරගන්න, වැඩ කරන ක්‍රැක් එහෙකුත් හොයන් දාලා බලන්න.ඊට පස්සෙ ඒවා කන්ප්‍රෙස් කර ගන්න. අඩුම මේ වගේ ෆයිල්ස් 20ක් වත් තිබුනොත් හොඳයි.
    20858493.jpg


    ඊළඟට හොඳ ෆෝරම් ටිකකට ගිහින් රෙජිස්ටර් වෙන්න. හොඳ ෆෝරම් හොයා ගන්න නම් පොඩ්ඩක් ගූගල් එකේ බලන්න.

    ඊළඟට ඔයාලා ලඟ තියෙන කන්ප්‍රෙස් කරපු ෆයිල් ටික අර අපි මුලින්ම රෙජිස්ටර් උන සයිට් එකට අප්ලෝඩ් කරලා රෙජිස්ටර් උන ෆෝරම්ස් වල ත්‍රේඩ් දාන්න. ඔයාලා මහන්සිවෙලා හොඳ ටූල්ස් ටිකක් දැම්මොත් ඉක්මනට සල්ලි හොයන්න පුළුවන්. මේ තියෙන්නෙ මම එලකිරි එකේ දාපු ත්‍රේඩ් ටිකක්! දැන් මේවම අප්ලෝඩ් කරන්න එපා හොඳේ!




    !~ඇස් දෙකේ ආරක්ශාවට පුංචි සොෆ්ට්වෙයා එකක්~!
    !~වින්ඩෝස් Cache ෆයිල් ඉක්මනින් Delete කරමු~!
    !~~ඊ-බුක් 100+ අලෝලා තනි ෆයිල් එකක් හදමු~~!


    $15ට වැඩියෙන් එකතු උන ගමන් සල්ලි ගන්න පුළුවන්.


    මෙන්න තියෙනවා මගේ එකවුන්ට් වල ස්ක්‍රීන් ෂොට් ටිකක්


    30602374.jpg


    My Payout

    45849084.jpg


    එහෙනම් කට්ටියටම ගුඩ් ලක්

    Thanks 4 sharing
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මේකේ කොමෙන්ට් දාන අයට ටිප්ස් ඊ-බුක් එකක් නොමිලේ දෙනවා;)

    මටත් එවන්න මේවගේ දේවල් හැමෝම ෂෙයා කරන්නේ නැහැ මචං හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ කුහක කම නිසත් ඉගනගන්න සමහර උං ගම කන නිසත් :rofl: මට පොත එවන්න මචං තව පීඑම් එකක් දැම්මා ඒකටත් රිප්ලයි එකක් දාන්න