මචන්ලා සිරාවට මාර ප්රශ්නයක්..මම ඉන්නෙ කැලණිය පැත්තට වෙන්නනෙ.ඉතින් ගාමන්ට් එහෙම හරි හරියට තියෙනවා..මේකයි මට ආපු ප්රශ්නෙ..

දැන් බන් කොල්ලොනෙ ඉස්කොලෙ යන කාලෙ අමු පිස්සු කෙලින්නේ.ඒ කාලෙදි මතකද කෙල්ලො හා පැටව් වගේ පාඩම් අහන් ඉන්නවා.අපි වල බැහැලා ටියුෂන් ක්ලාස් පිස්සු නටද්දිත් කෙල්ලො උදෙන්ම ඇවිත් ඉස්සරහම වාඩි වෙලා ඉගෙන ගන්නවා.
ඒත් බලහල්ලකො ගාමන්ට් ගත්තොත් කෙල්ලොමයි 95%ක්ම..එ කියන්නෙ ඉගෙනීම අඩු නිසානෙ ඒවට යන්නෙ.

ඇයි බන් ඇත්තටම..!!!
කොල්ලො තමයි ලොකු ලොකු තැන් හැම එකේම..ඇයි ඒ.?

කෙල්ලො එ ඉගෙන ගන්න ඒවා එතකොට කොහෙටද යන්නෙ.? ? ?

..meyath ful bokkenma wada kara cls awa ganan haduwa anga seerama
wada mekige
mis la kollo kello okkoma hithuweth 1st ekenma medicine yai kiyala eth anthimata
kello karanne boruwa thamai