දවසේ ප්‍රශ්නය

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මචන්ලා සිරාවට මාර ප්‍රශ්නයක්..මම ඉන්නෙ කැලණිය පැත්තට වෙන්නනෙ.ඉතින් ගාමන්ට් එහෙම හරි හරියට තියෙනවා..මේකයි මට ආපු ප්‍රශ්නෙ..
    :baffled:
    දැන් බන් කොල්ලොනෙ ඉස්කොලෙ යන කාලෙ අමු පිස්සු කෙලින්නේ.ඒ කාලෙදි මතකද කෙල්ලො හා පැටව් වගේ පාඩම් අහන් ඉන්නවා.අපි වල බැහැලා ටියුෂන් ක්ලාස් පිස්සු නටද්දිත් කෙල්ලො උදෙන්ම ඇවිත් ඉස්සරහම වාඩි වෙලා ඉගෙන ගන්නවා.
    ඒත් බලහල්ලකො ගාමන්ට් ගත්තොත් කෙල්ලොමයි 95%ක්ම..එ කියන්නෙ ඉගෙනීම අඩු නිසානෙ ඒවට යන්නෙ.
    :baffled:
    ඇයි බන් ඇත්තටම..!!!
    කොල්ලො තමයි ලොකු ලොකු තැන් හැම එකේම..ඇයි ඒ.?
    :confused:
    කෙල්ලො එ ඉගෙන ගන්න ඒවා එතකොට කොහෙටද යන්නෙ.? ? ?
    :shocked:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පිට පළාත් වල කෙල්ලොනේ බන් ගොඩක් වෙලාවට එන්නේ
    එකත් එන්නේ දැනගෙන නෙමේ සමහර විට හොයල බලල ආවානම් ඒ කෙල්ලන්ට ඔයිට වැඩ හොද තැන් වල ජොබ් කරන්න තිබුන
    ගාර්මන්ට් අජූතයි කියනවා නෙමේ ගොඩක්ම වෙලාවට මන් නම් කියන්නේ හොයල බලන්නේ නැතුව එන හන්ද කියල
    ජොබ් එකක් කරන්න තියන හදිස්සියට තොර ගන්නවා වෙන්නත් පුළුවන් ජොබ් මාර්කට් එක ගැන දන්නේ නැති කම වෙන්නත් පුළුවන් ලොකු තැන් වල Interview වලට මුනුන දෙන්න තියන ගමේ හැදුනු කෙල්ලොන්ගේ බය වෙන්නත් පුළුවන්
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කෙල්ලො දාන්නෙ බොරු ඇඩ් එක :P
    උන් හිතන් ඉන්නෙ හැමදේම දන්නවා කියලා... ඒත් දන්න රෙද්දක් නෑ :rofl:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පිට පළාත් වල කෙල්ලොනේ බන් ගොඩක් වෙලාවට එන්නේ
    එකත් එන්නේ දැනගෙන නෙමේ සමහර විට හොයල බලල ආවානම් ඒ කෙල්ලන්ට ඔයිට වැඩ හොද තැන් වල ජොබ් කරන්න තිබුන
    ගාර්මන්ට් අජූතයි කියනවා නෙමේ ගොඩක්ම වෙලාවට මන් නම් කියන්නේ හොයල බලන්නේ නැතුව එන හන්ද කියල
    ජොබ් එකක් කරන්න තියන හදිස්සියට තොර ගන්නවා වෙන්නත් පුළුවන් ජොබ් මාර්කට් එක ගැන දන්නේ නැති කම වෙන්නත් පුළුවන් ලොකු තැන් වල Interview වලට මුනුන දෙන්න තියන ගමේ හැදුනු කෙල්ලොන්ගේ බය වෙන්නත් පුළුවන්

    :yes:eka athakata hoda wade.kello boot deela kollonwa wattanna haduwata anthimata watenne unma thama.:rofl:hamoma neme
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    elaZ

    කෙල්ලො දාන්නෙ බොරු ඇඩ් එක :P
    උන් හිතන් ඉන්නෙ හැමදේම දන්නවා කියලා... ඒත් දන්න රෙද්දක් නෑ :rofl:

    patta kathaawa macha'
    matath ehema hithenawa banZ
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    na ban oka aththa kathawa..api a/l karana kaaleth clz awa kellek ekige loku aiya prof kenek wenna igena gannawa (P.hd)karanawa:rofl:,,anith podi aiya dokaa:rolleyes:..meyath ful bokkenma wada kara cls awa ganan haduwa anga seerama :nerd: wada mekige :) mis la kollo kello okkoma hithuweth 1st ekenma medicine yai kiyala eth anthimata S2 i RESULT EKA :dull: kello karanne boruwa thamai ;)
     
    පිට පළාත් වල කෙල්ලොනේ බන් ගොඩක් වෙලාවට එන්නේ
    එකත් එන්නේ දැනගෙන නෙමේ සමහර විට හොයල බලල ආවානම් ඒ කෙල්ලන්ට ඔයිට වැඩ හොද තැන් වල ජොබ් කරන්න තිබුන
    ගාර්මන්ට් අජූතයි කියනවා නෙමේ ගොඩක්ම වෙලාවට මන් නම් කියන්නේ හොයල බලන්නේ නැතුව එන හන්ද කියල
    ජොබ් එකක් කරන්න තියන හදිස්සියට තොර ගන්නවා වෙන්නත් පුළුවන් ජොබ් මාර්කට් එක ගැන දන්නේ නැති කම වෙන්නත් පුළුවන් ලොකු තැන් වල Interview වලට මුනුන දෙන්න තියන ගමේ හැදුනු කෙල්ලොන්ගේ බය වෙන්නත් පුළුවන්

    :rolleyes::yes::rolleyes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ;-)

    ehema story thamai ban wadie..ape scl eketh pora line deepu kello dan nikan podi podi place wala.api hithuwa giyapu yaamata accountant/engineer/doctor wela nawathi kiyala
    athime hulan

    hikZ
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    පිට පළාත් වල කෙල්ලොනේ බන් ගොඩක් වෙලාවට එන්නේ
    එකත් එන්නේ දැනගෙන නෙමේ සමහර විට හොයල බලල ආවානම් ඒ කෙල්ලන්ට ඔයිට වැඩ හොද තැන් වල ජොබ් කරන්න තිබුන
    ගාර්මන්ට් අජූතයි කියනවා නෙමේ ගොඩක්ම වෙලාවට මන් නම් කියන්නේ හොයල බලන්නේ නැතුව එන හන්ද කියල
    ජොබ් එකක් කරන්න තියන හදිස්සියට තොර ගන්නවා වෙන්නත් පුළුවන් ජොබ් මාර්කට් එක ගැන දන්නේ නැති කම වෙන්නත් පුළුවන් ලොකු තැන් වල Interview වලට මුනුන දෙන්න තියන ගමේ හැදුනු කෙල්ලොන්ගේ බය වෙන්නත් පුළුවන්

    e awillath aaith ithin wena wena natannane laasthiya.mage frnd'ge bodime garment kello nawathila unna dennek.dawasak ekek witharak unnu dawasak.raa saddayak ahila baladdi menna bole kollekwa shape eke bodimata ringawagene.anthime dennama gahala pannuwa bodimen.
    waga kiyanna wenne aruutane ban kellonge gewal walin awahama
     
    Last edited: