මෙහේ ලොක් ඩවුන් නිසා කඩ වහලා තියෙන ඒවගෙත් පෝලිම.දවාලට කෑවේ කොසුයි බතුයි මාලු කෑල්ලක් එක්ක
okkoma lock downonline food deliveries නැද්ද?
මෙහේ ලොක් ඩවුන් නිසා කඩ වහලා තියෙන ඒවගෙත් පෝලිම.දවාලට කෑවේ කොසුයි බතුයි මාලු කෑල්ලක් එක්ක
![]()
Badu gahanna das ganan wiyadan karana eka kana pingane hati balapanko
Badu gahanna das ganan wiyadan karana eka kana pingane hati balapanko
UK wala payment ekenda gatte?
කොච්චර සල්ලි තිබුනත් අපේ ගෙවල් වල පරණ බඩු තියෙන්නේ.මේවා 1980 ගනන් වල ඉඳන් තියෙන පිගන්.මෙහේ අයහුගක් පරන ඒවා මාරු කරන්නේ නැ.1960 ගනන් වල මේස පුටු ගෙවල් වල තියෙනවා.මගේ ලංකාවේ ගෙදරත් පරන බඩු තියෙන්නේ.ඔක්කොම අවුරුදු 30ක් පරන මේස ඇඳන් පුටු.මම ඕ ලෙවෙල් කරපු මේසය තමයි ලංකාවේ තාම මගේ මේසය.මෙහේ පිගන් ලොකු ගන්න නෑ.ඒ වුනාට එහෙම කියල ගන්නේ නෑ.එක පාරක් මම ලංඩන් යනකොට හාට් ෆවුන්සන් කඩේක ලස්සන පරන මේසයක් තිබුනා විකුනන්න.මේක 1950 එකක.ඒ වෙලාවේ සල්ලි නැති නිසා හෙට ගන්නම් කියලා හිතාගෙන ආවා..එතකොට ඒක විකුනලා.Badu gahanna das ganan wiyadan karana eka kana pingane hati balapanko
UK wala payment ekenda gatte?