දවාලට කන්න දෙයක් තිබුනේ නෑ හරියට

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මෙහේ ලොක් ඩවුන් නිසා කඩ වහලා තියෙන ඒවගෙත් පෝලිම.දවාලට කෑවේ කොසුයි බතුයි මාලු කෑල්ලක් එක්ක
    IMG-4767.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙහේ ලොක් ඩවුන් නිසා කඩ වහලා තියෙන ඒවගෙත් පෝලිම.දවාලට කෑවේ කොසුයි බතුයි මාලු කෑල්ලක් එක්ක
    IMG-4767.jpg

    kamak na bn ekai bathai hri kala gdrtma wela idpn ekathama hodama de bn
     
    • Like
    Reactions: SLKolla2020

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    IMG-4775.jpg

    රෑට කන්න එලු මස් මෙරිනේට් වෙන්න දැම්මා. පස්සේ උයනවාඅ.සපර් එක එලු මස් සහ කොස්
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Badu gahanna das ganan wiyadan karana eka kana pingane hati balapanko
    UK wala payment ekenda gatte?
    කොච්චර සල්ලි තිබුනත් අපේ ගෙවල් වල පරණ බඩු තියෙන්නේ.මේවා 1980 ගනන් වල ඉඳන් තියෙන පිගන්.මෙහේ අයහුගක් පරන ඒවා මාරු කරන්නේ නැ.1960 ගනන් වල මේස පු‍ටු ගෙවල් වල තියෙනවා.මගේ ලංකාවේ ගෙදරත් පරන බඩු තියෙන්නේ.ඔක්කොම අවුරුදු 30ක් පරන මේස ඇඳන් පු‍ටු.මම ඕ ලෙවෙල් කරපු මේසය තමයි ලංකාවේ තාම මගේ මේසය.මෙහේ පිගන් ලොකු ගන්න නෑ.ඒ වුනාට එහෙම කියල ගන්නේ නෑ.එක පාරක් මම ලංඩන් යනකොට හාට් ෆවුන්සන් කඩේක ලස්සන පරන මේසයක් තිබුනා විකුනන්න.මේක 1950 එකක.ඒ වෙලාවේ සල්ලි නැති නිසා හෙට ගන්නම් කියලා හිතාගෙන ආවා..එතකොට ඒක විකුනලා.