දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    නව පුරපුරේ ජනප්‍රිය නළුවෙකු වූ දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබුණේ සිය බෝඩිම් කාමරයේදී.
    ඔහු ආදරය කළ යුවතිය සමඟ විවාහ ගිවිසගෙන තිබෙන බවද සඳහන් වෙනවා.
    දසුන් නිෂාන් මෙලෙස ජීවිතය නැතිකරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි තවමත් හෙළිව නැති අතර මීට මාසයකට පමණ ඉහතදී ඔහු මේ බව ඉඟි කරන සටහනක් සිය මුහුණුපොතේ තබා තිබුණා.
    පසුගිය මස 26 වැනිදා ඔහු සිය මුහුණුපොතේ ඡායාරූපයක්ද සමඟින් මෙලෙස සටහන් කර තිබෙනවා.

    දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට
    ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට……

    74555-1.jpg

     
    Last edited:

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ

    මෙම සිදුවීම මීට සුළු මොහොතකට කලින් සිදුවූ සත්‍ය සිදුවීමක් වන අතර ටෙලි නාට්‍යක හෝ Music Video එකක් සම්භන්ධ පූර්ව ප්‍රචාරක ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    ado paw bn. mu patta dial eka. mona modayekda kellek nisa marenne. oita wada hoda gamanak gihin kellata pennannai oni, marena eka nevei.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නව පරපුරේ නැගී එන නළුවෙකු වූ දසුන් නිෂාන් මීට පැය කිහිපයකට පෙර ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තාවනවා.

    ඔහුගේ බෝඩිම් කාමරය තුළ ගෙල වැලලාගනිමින් ඔහු මෙසේ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

    ටෙලිනාට්‍ය හා රූප රචනා හරහා ප්‍රේක්ෂක හදවත් දිනා සිටි දසුන් නිෂාන් ඔහු පෙම්කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන සිට ඇති බවද සඳහන්.


    nethnews