කණියා;22276916 said:කතාව ඇත්ත බං. අපේ ගමේ කොල්ලෙක්.. අපිත් එක්ක එකට class ගියේ.. A/L කලේ ගම්පහ බණ්ඩාරනායකේ. සිරාවටම දුකයි බං.. පොඩි පොඩි ඇඩ් වල පේන්නෙ නැති තරම් පොඩි චරිත කරලා පුදුම මහන්සියකින් උඩට ආපු කොල්ලෙක්.. මොකක් උනාද මන්දා බං..![]()
ගම්පහ කොහෙද බන් පොර නුවරනේ ඉස්කෝලේ ගියේ ? ගම්පහ ක්ලාස් ආවද ?




