මූ මේ කොහෙවත් හිටිය පඟර් නැට්ටෙක්නේ. මම නම් සතපහකට ගණන් ගන්නෑ මූව. අපේ හරක්ම තමා ඉතින් අතින් වියදම් කරගෙන මැසේජ් කොටලා මූව පොරක් කලේ.
බොරු කියන්න ඕන නැ. මටනම් මුට තරම් හොදට සින්දුකියන්න බැ. මුට ටැලන්ට් එකක් නැ කියනවනම් එක අපේ තියෙන කුහක කම


ජාතික පුවත්පතක interview ඵකකට උත්තර දීලා තියන භාෂාව විලාසය අනුව, මේ මීමාගේ තාත්තා ගොඩක් දුරට "සුජී" වෙන්න පුළුවන්.![]()



මූ මොකද මේ යක් බෙරේකට අරින පෝස් එකකින් ඉන්නේ


