දසුන් මදුශාන් "මව්බිම පුවත්පත් සාකච්චාව.&

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දසුන් මදුශාන් "මව්බිම පුවත්පත් සාකච්චාව.&

    FIbBQxV.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    නෑ.. බං කියවලා ආතල් එකක් ගන්න.. හොඳ විහිළු කථා ආටිකල් එකක් කියලා හිතුවේ..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මූ මේ කොහෙවත් හිටිය පඟර් නැට්ටෙක්නේ. මම නම් සතපහකට ගණන් ගන්නෑ මූව. අපේ හරක්ම තමා ඉතින් අතින් වියදම් කරගෙන මැසේජ් කොටලා මූව පොරක් කලේ.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හිට් නෙමේ පක් වුනා...
    ගොන් කම පෙන්නුවා මදිවට තව පොර ටෝක් දෙන්ඩ යනවා...
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මූ මේ කොහෙවත් හිටිය පඟර් නැට්ටෙක්නේ. මම නම් සතපහකට ගණන් ගන්නෑ මූව. අපේ හරක්ම තමා ඉතින් අතින් වියදම් කරගෙන මැසේජ් කොටලා මූව පොරක් කලේ.

    බොරු කියන්න ඕන නැ. මටනම් මුට තරම් හොදට සින්දුකියන්න බැ. මුට ටැලන්ට් එකක් නැ කියනවනම් එක අපේ තියෙන කුහක කම
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජාතික පුවත්පතක interview ඵකකට උත්තර දීලා තියන භාෂාව විලාසය අනුව, මේ මීමාගේ තාත්තා ගොඩක් දුරට "සුජී" වෙන්න පුළුවන්. :dull:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    සෑහෙන්න රිදිලා වගේ. කමක් නෑ ඉතින් මම මූ සුපර්ස්ටාර් බව දැනගත්ත මේ සීන් එක නිසා. ඒකත් වටිනවා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජාතික පුවත්පතක interview ඵකකට උත්තර දීලා තියන භාෂාව විලාසය අනුව, මේ මීමාගේ තාත්තා ගොඩක් දුරට "සුජී" වෙන්න පුළුවන්. :dull:

    එතකොට මූටද ෆෝන් එක දෙන්න කියන්නෙ ? :eek::eek::shocked:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ හල්පර්වව කොහෙන්ද හොයාගත්තේ සිංහලු ? මුව ෆේමස් කරන්න හදන උන්ව හොයල බලන්න වටිනවා :dull::no:
     

    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    පවු බන්...ඌ හිතුවේ හෙන වැඩක් කලආ කියල..මෙහෙම වෙනවා කියල දන්නවනම් පොර ඕකට යන්නේ නැහැනේ..එහෙම මතකය අවදානය නැති එකතු කරන්න අඩුකරන්න බැරි උනුත් ඉන්නවා බන් ලෝකේ...උගේ හැකියාව ඇත්තේ සින්දු කියන්න...ඌ හරිම කියනවා නෙමේ...උබලට ඒවගේ උන්ව හම්බවෙලා නැද්ද,,