කුල නම් වැඩක් නැ,එවා ගැන හොයලත් දැන් ඵලක් නැ,එත් එකක් කියන්න ඔනේ මේ ලිපිය ලියලා තියන කෙනා හරි හමන් අධ්‍යනයක් කරලා නෙමෙයි මෙක ලියලා තියෙන්නෙ සැහෙන වැරදි මේ ලිපියේ තියන හැඩයි,අනික් කුල වලට අයිති රාජකාරිත් මෙකට දාල තියනවා (එ අයට තිබුන ප්‍රධාන රාජකාරි ස්වරුපයෙන්),විශේෂයෙන් පට්ටි කියන්නෙ ගොවිගම කුලයෙම තියන තවත් අතුරු කුලයක්,හොන්දුරා කියන ප්‍රධාන කුලයට අයිති කුල තුනක් තියනවා,මුල්ම එක රදළ,අනික් එක ගොවිගම ඉට පහලින් තියෙන්නෙ පට්ටි,ඔය තුනම ගොවිගම නැත්තන් ඉස්සර කියපු හැටියට හොන්දුරා කියන කුලයේ අතුරු කුල,පට්ටි කියන්නෙ දුරා වංශයට අයිති එකක් නෙමෙයි,ජනාධිපති ඩි.බි විජේතුංග උඩරට පට්ටි (ගොවිගම අතුරු කුලයේ කෙනෙක්)