දහදුරා වැඩක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ ලිස්ට් එකේ වැරදි තියනවා,කොහෙන්ද මෙක ගත්තෙ ??
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    පට්ටි
    ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ .

    කුල නම් වැඩක් නැ,එවා ගැන හොයලත් දැන් ඵලක් නැ,එත් එකක් කියන්න ඔනේ මේ ලිපිය ලියලා තියන කෙනා හරි හමන් අධ්‍යනයක් කරලා නෙමෙයි මෙක ලියලා තියෙන්නෙ සැහෙන වැරදි මේ ලිපියේ තියන හැඩයි,අනික් කුල වලට අයිති රාජකාරිත් මෙකට දාල තියනවා (එ අයට තිබුන ප්‍රධාන රාජකාරි ස්වරුපයෙන්),විශේෂයෙන් පට්ටි කියන්නෙ ගොවිගම කුලයෙම තියන තවත් අතුරු කුලයක්,හොන්දුරා කියන ප්‍රධාන කුලයට අයිති කුල තුනක් තියනවා,මුල්ම එක රදළ,අනික් එක ගොවිගම ඉට පහලින් තියෙන්නෙ පට්ටි,ඔය තුනම ගොවිගම නැත්තන් ඉස්සර කියපු හැටියට හොන්දුරා කියන කුලයේ අතුරු කුල,පට්ටි කියන්නෙ දුරා වංශයට අයිති එකක් නෙමෙයි,ජනාධිපති ඩි.බි විජේතුංග උඩරට පට්ටි (ගොවිගම අතුරු කුලයේ කෙනෙක්)
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    :yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    යටින් මම දිලා තියෙන්නෙ ඇත්තටම ඔය දුරාවේ වංශයට අයත් අයට කරන්න තිබ්බ වැඩ ටික,ඉතිහාස කරුණු ගැන ලිපි ලියනකොට බොහොම පරිස්සමෙන් ලියන්න ඔනේ,ලංකාවේ එකාලේ තිබ්බ කුල ක්‍රමය ගැන සම්පුර්ණ විස්තරයක් මහාචාර්ය තෙන්නකොන් මහත්මයා ලියලා තියන උඩරට කැ‍රැල්ල පොතේ තියනවා,මම පල්ලෙහාම දාල තියෙන්නෙ එ පොතේ කුල ගැන තියන කොටස් ගැන,කවුරු හරි එ කොටස් සම්පුර්ණයෙන් කියවන්න කැමති නම් කියන්න මම හැකි වෙලාවක,ස්කැන් කරලා උඩුගත කරන්නම්.

    පල්ලෙහා ලිපියේ වෙල්ලාල කියලා තියෙන්නෙ ගොවිගම කුලයට බවත් කියන්න ඔනේ.

    නචඡ්ඡා වසලෝ හොතී නචඡ්ඡා හොති බ‍්‍රාහ්මණෝ කම්මනා වසලෝ හොති කම්මනා හොති බ‍්‍රාහ්මණො
    ....

    picture.php
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560

    thawa dhanda :cool:
     
    • Like
    Reactions: 001flyD