දහම් පාසල් යාම අනිවාර්‍ය කරනු
දහම් පාසල් යාම අනිවාර්‍ය කරනු
දහම් පාසල් යන ඔබගේ පුතා සහ දුවගේ ආරක්‍ෂාවට ඔවදන්
1) අද කාලයේ දහම් පාසල් වල උගන්වන සමහර සංගෙලා සහ ගුරුවරු ෂුුවර් නැති බඩුය. ඉඩක් ලැබුනු විගස ළමයාට අපචාරයක් සිදු කිරීමේ අණතුරක් තිබේ. ඒ නිසා ළමයාගේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්න. ළමයාව තනිවම ඔවුන් සමග වන්දනා ගමන් නොයවන්න. එවැනි ගමන් යන්නේ නම් ඔබද සහභාගී වන්න. දහම් පාසලේ ළමයා ගනුදෙනු කරන භික්‍ෂූන් සහ ගුරුවරු පිලිබඳව විමසිලිමත් වන්න. ළමයාව අපයෝජන අණතුර පිලිබඳව දැණුවත් කරන්න.
2) පල්ලියේ ඉන්න සමහර ලෝගු අයියලාද ෂුවර් නැති අයිටම් වෙති. සමහරු පිඩෝෆීලියා හෙවත් කෞමාර කාමයෙන් පෙලෙන්නෝය. ඔවුන් ඉලක්ක කරන්නේ කුඩා දරුවන් වෙති. ඒ නිසා පල්ලියේ ගීතිකා ගැයීමට , උත්සව කාලයේ පල්ලිය සැරසීමට කියා ඔබගේ දරුවන් තනිවම නොයවන්න. නිතරම වැඩිහිටි අධීක්‍ෂණය තිබිය යුතුය.
3) කෝවිල් වලද ළමුන් විශාල වශයෙන් අපයෝජනයන්ට ලක් වෙති. පූසාරිලා අතින් අපයෝජනය වූ ළමුන් ගනන අති විශාලය. කෝවිල් භූමියේද තමන් ගේ ළමයා පිලිබඳව සැලකිලිමත් වන්න.
4) මුස්ලිම් පල්ලි වලද ළමුන් අපයෝජනය වී තිබේ. සමහර ළමුන් අන්තවාදීන් ගේ ග්‍රහණයට අසුවී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වූ අයුරු පිලිබඳ කතා ලෝකයේ බොහෝ දෙසින් ඇසී තිබේ. ඒ නිසා ළමයාට ආගම උගන්වන උලේමා කවුද , ඔහු උගන්වන්නේ කුමක්ද කියා අවධානය යොමු කරන්න.
ආගමික පූජකයන් යනු කෙලෙස් ප්‍රහීන කල පුද්ගලයෝ නොවෙති. සමහරක් විට ඔවුන් ගිහියන්ට වඩා ලිංගික පීඩනයෙන් පෙලෙති. එබැවින් දහම් පාසල් යන ඔබගේ දරුවාගේ ආරක්‍ෂාව පිලිබඳව නිරන්තරයෙන්ම සැලකිලිමත් වන්න. දහම් පාසලේ සිදු වන්නේ කුමක්ද කියා ළමුන් ගෙන් නිතර අසන්න. ළමා ලිංගික අපයෝජනය ගැන සහ එවැනි අවස්ථා වලදී ගැලවී යන ආකාරය ගැන ඔබගේ දරුවා දැණුවත් කරන්න. ඒ සඳහා සුදුසුකම් තිබෙන විශ්වාසදායක දැණුම තිබෙන පුද්ගලයෙකුගේ සහාය ලබා ගන්න.
source https://transyl2014.blogspot.com/2019/02/blog-post_26.html?fbclid=IwAR3PGavpCifGLQ9bx3_hsngF74yteaIkEGJ1MGijMDqCOtUVKsHPVrvgraU