දළදා පෙරහැරේ ගෙනියන අලි....

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මමත් තරයෙ විරුද්දයි.
    පන්සල්, පෙරහැරවල් වලට අලි ගන්න එකට.

    පව, පින් කෙහෙල්මලක් නිස නෙවෙයි
    අලි, ඇත්තු ෆාම් වල බ්‍රීඩ් කරන්නෙ නැහැ. නැචුරල් සිස්ටම් එකෙ ඉන්න හොදම ස්පෙසිමන්ල එතනින් අයින් කරල, මෙ ලබ්බවල් වලට යොදවන එකයි ඔතන අවුල.

    වේදනාව, විදවිල්ල ගැන කතාකරොත්, ෆාම් වලින් කිරි බොන එක තරම් කැරි වැඩක් තවත් නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දළදා පෙරහැරේ ගෙනියන අලින්ට කෑගහන සමාජ විද්‍යා PhD ගහපු උන්ට කරන්න දෙයක් නැත්තම්

    අපිව විවේචනය කරන්න එපා අරුන්ව විවේචනය කරන්න.

    90 Day Fiance Questioning GIF by TLC
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේවාට NGO කෑගහන්නෙ නැහැ
    සත්තු මරණ එක අවුලක් නැහැ උන් ගැට ගහන එක තමා අවුල 🤣🤣 පකේ ලෝජීක් 🤦
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    100% agree

    Uda post eka daana ewun paliyagoda maalu market eke marila inna dahas ganan maalunge photo aran Post daanne naththe ai?

    100% agree

    Uda post eka daana ewun paliyagoda maalu market eke marila inna dahas ganan maalunge photo aran Post daanne naththe ai?
    මමත් තරයෙ විරුද්දයි.
    පන්සල්, පෙරහැරවල් වලට අලි ගන්න එකට.

    පව, පින් කෙහෙල්මලක් නිස නෙවෙයි
    අලි, ඇත්තු ෆාම් වල බ්‍රීඩ් කරන්නෙ නැහැ. නැචුරල් සිස්ටම් එකෙ ඉන්න හොදම ස්පෙසිමන්ල එතනින් අයින් කරල, මෙ ලබ්බවල් වලට යොදවන එකයි ඔතන අවුල.

    වේදනාව, විදවිල්ල ගැන කතාකරොත්, ෆාම් වලින් කිරි බොන එක තරම් කැරි වැඩක් තවත් නැහැ.
    ------ Post added on Jun 18, 2024 at 10:01 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඕනෑම රටක ඒ රටට ආවේනික සංස්කෘතික අංග තියෙනවා.. Cowboy Culture, Bull Fights වගේ, අපේ රටේ පෙරහැර. ඕවා නැති ලෝකයක් හදන්න හදන එක මෝඩ වැඩක්. ඕකට බෙදිලා මරාගන්න එක තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,043
    9,362
    113
    Microsoft
    ඕනෑම රටක ඒ රටට ආවේනික සංස්කෘතික අංග තියෙනවා.. Cowboy Culture, Bull Fights වගේ, අපේ රටේ පෙරහැර. ඕවා නැති ලෝකයක් හදන්න හදන එක මෝඩ වැඩක්. ඕකට බෙදිලා මරාගන්න එක තේරුමක් නෑ.
    issara samahara ratawala culture eke minis bili pooja th thibila thiyenawa. etakota ewath dan thiyenna ona da? :rolleyes:
     
    • Like
    Reactions: Ritigala Jayasena69