දළදා වහන්සේ Photo

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඇත්තටම බුදුසාදු හිටිය නම් කම්මුලේ අත ගහගන්නවා මුන් මේ මොනාද කරන්නෙ කියලා. බුදු හාමුදුරුවො ධර්මය දේශණා කරේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. මේ මොනාද කරන්නෙ ? "යො ධම්මං පස්සති- සො මං පස්සති" කියල කිව්වෙ. සම්පූර්ණ බුදුදහමම තියෙන්නෙ ඔන්න ඔතන. 🤷‍♂️
    සංස්ථාපිත ආගමක් හැසිරෙන්නේ එහෙම තමයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ලොකු ඇත්දල කොපුව ඇතුලේ ධන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින බවත්, රාජ්‍ය නායකයන්ට පෙන්වද්දී දුටු බවත් විශ්‍රාමික පොලිස් මහතෙක් පැවසුවා. ඇත්ත විය හැකි නේද?
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    The controversy around the alleged destruction (and authenticity) of Buddha's tooth relic is little known and is rarely taken up for debate in Sri Lanka. Though the relic's status; of the highest veneration above question, and the sketchiness of 16th century chroniclers (vague geography, hearsay and prejudice towards Asiatic belief systems) make the story difficult to validate, the subject is still worthy of attention.

    The Portuguese historians, Diogo de Couto and João de Barros describe how the relic was destroyed by the Viceroy of Goa; Don Constantino de Braganza subsequent to its capture during their invasion of the Jaffna Kingdom in 1560. The relic had remained in the custody of that Kingdom following the fall of Prince Veediye Bandara[1]; the Commander in chief of the Kingdom of Kotte in Nallur

    "It was mounted in gold, and had been deposited for security in one of the pagodas (in the island of Mannar). On the intelligence of its capture by Don Constantine de Braganza, the King of Pegu (Bago, Myanmar) sent an embassy to Goa to tender for its ransom three or even four hundred thousand cruzados, with offers of his allegiance, services in many capacities and an engagement to provision the Portuguese fort at Malacca as often as it should be required of him"

    The Fidalgos (Portuguese nobility) and Commanders were unanimous in their wish, to accept the offer as means of replenishing the exhausted treasury of India. But the
    Archbishop Don Gaspar was of a different mind. He firmly resisted the offer as an encouragement to idolatry and was supported in his opposition by the inquisitors and clergy. The Viceroy, in consequence, rejected the proposal of the infidel king. The tooth was placed in a mortar by the archbishop, in presence of the court, and reduced to powder and burned, its ashes being scattered over the sea. "All men," said Faria y Souza, then applauded the act."

    Diogo de Couto and João de Barros

    ----------------------------------------------------

    "There was formerly an ape's tooth in the kingdom of Jaffnapatam, which the idolaters worshipped as one of Budu’s teeth. Constantine de Braganza carried it away in 1560 and chose to destroy it by fire rather than to sell it to the king of Pegu, who offered him 800,000 livres for it."

    Joao Ribeyro 1685

    ----------------------------------------------------

    Closer observations made later by British historians of the 19th century, describe the relic as;

    "Through the kindness of the Governor, I had an opportunity (enjoyed by few Europeans) of seeing this celebrated relic, when it was recovered, towards the conclusion of the rebellion, and brought back to be replaced in the Dalada Malegawa, from which it had been clandestinely taken."

    "It was of a dirty yellow color, excepting towards its truncated base, where it was brownish. Judging from its appearance at the distance of two or three feet, (for none but the chief priests were privileged to touch it,) it was artificial, and of ivory, discolored by age."

    -Dr. John Davy 1821

    ----------------------------------------------------

    "This precious tooth of Buddha, it is affirmed by Europeans, is an artificial one, made of ivory,which is perfectly discoloured by the hand of time; but most assuredly, if a natural one, both from its size and shape, this tooth could not have been carried in the jaw of a human being; but that it might have belonged to some ancient alligator, many centuries ago, is extremely possible."

    "This discolored memento of superstition is wrapped in a delicately thin sheet of virgin gold, and deposited in a box of the same precious material, which is of the exact form of, and only sufficiently large to receive the relic."


    -Charles Henry 1850

    ----------------------------------------------------

    "The dimensions and form of the present dalada are fatal to any belief in its identity with the one originally worshipped, which was probably human, whereas the object now shown is a piece of discolored ivory, about two inches in length, and less than one in diameter, resembling the tooth of a crocodile rather than that of a man."

    -James Emerson Tennent 1860
    මිෂනාරි උන් ලියයි මේන් කියලම. 😂😂
     
    • Like
    Reactions: Little Hulk

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මිෂනාරි උන් ලියයි මේන් කියලම. 😂😂
    1744991137739.png


    gon katha kiyanna epa friend
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මිෂනාරි උන් ලියයි මේන් කියලම. 😂😂
    මිශනාරී උන්ට ඕක කිව්ව කියල අව්ලක් වෙන්නෑනෙ ඕව පෙන්න පෙන්න ඕවලින් යැපෙන අයටනන් ඕක නැති වෙන එකෙන් වෙන්නෙ පාඩුවක් එතකොට ඔක්කොම කඩන් වැටෙනව සන්කෘතීන්
     
    • Like
    Reactions: handley

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,040
    46,491
    113
    මිශනාරී උන්ට ඕක කිව්ව කියල අව්ලක් වෙන්නෑනෙ ඕව පෙන්න පෙන්න ඕවලින් යැපෙන අයටනන් ඕක නැති වෙන එකෙන් වෙන්නෙ පාඩුවක් එතකොට ඔක්කොම කඩන් වැටෙනව සන්කෘතීන්

    හලෙලූයා
     
    • Like
    Reactions: Little Hulk

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මිනිස්සු හිතන් ඉන්නේ යන්න අමාරු තැන් වල තියෙන ඒවගේ පින වැඩි කියලා.

    ඒකනේ සිරිපාදේ එහෙමත් බඩ ගාන්නේ.

    නැත්නම් ඔච්චර අනාගතේ පේන කෙනාට බැරිද සමන් හම්බෙලා යනගමන් කොළඹ 7න් පය ගහලා යන්න. එතකොට නිකන් බොරුවට වයස උන්දලට කඳු බඩ ගාන්නේ ඕනේ නෑනේ.

    ඔවා ඔක්කොම මිනිස්සු හදාගත්තා ඒව
    ekangayi
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    1744991328074.png


    The Prince inspecting the Sacred Tooth, Kandy, from a sketch by one of our special artists, 1876. The future King Edward VII in India....the chief priest was an old man, with a peculiar pair of tortoise-shell eye-glasses, which...might truly be called goggles. The Prince was in the full uniform of a Field Marshal, and held his feathered cocked-hat under his left arm as he stood in front of the...silver table on which the tooth was placed...Raising a large bell-shaped casket of silver, richly ornamented with gems and chains, the priest exposed another carandua, similarly wrought and similarly ornamented, then another and another...At last a little gold casket was reached, beautifully ornamented with rubies, sapphires, and diamonds...the priest had now taken the box in his hands, and was slowly raising the lid. How necks were craned forward and eyes strained to catch the first glimpse of this relic of Gotarna Buddha!'
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    මිශනාරී උන්ට ඕක කිව්ව කියල අව්ලක් වෙන්නෑනෙ ඕව පෙන්න පෙන්න ඕවලින් යැපෙන අයටනන් ඕක නැති වෙන එකෙන් වෙන්නෙ පාඩුවක් එතකොට ඔක්කොම කඩන් වැටෙනව සන්කෘතීන්
    එහෙම බොරු කියලා කඩන් වට්ටලා මිෂනාරි උන්ට ඕනි දේ තමා කරගන්නේ.

    View attachment 249499

    gon katha kiyanna epa friend
    හෙන්රි ඕ්කොට් නෙ. හ්ම් හ්ම්
    ------ Post added on Apr 18, 2025 at 9:37 PM
     
    • Like
    Reactions: Little Hulk

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    මිනිස්සු හිතන් ඉන්නේ යන්න අමාරු තැන් වල තියෙන ඒවගේ පින වැඩි කියලා.

    ඒකනේ සිරිපාදේ එහෙමත් බඩ ගාන්නේ.

    නැත්නම් ඔච්චර අනාගතේ පේන කෙනාට බැරිද සමන් හම්බෙලා යනගමන් කොළඹ 7න් පය ගහලා යන්න. එතකොට නිකන් බොරුවට වයස උන්දලට කඳු බඩ ගාන්නේ ඕනේ නෑනේ.

    ඔවා ඔක්කොම මිනිස්සු හදාගත්තා ඒව
    Agree, point is Lord Buddha never visited Sri Lanka & there is no proof or any indication
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,834
    1
    60,683
    113
    Mother Earth
    ආගමික ශාස්තෘවරයෙක්ගේ ශරීර ⁣කොටසක් නිසා නිසි ගෞරවයෙන් තැම්පත් කරලා තිබ්බාම ඇති. පොටෝ ගහන්න පුලුවන් උනා කියලා එන එන හැම එකම කරන්න ඔනා නැ.

    හැම ආගමකම උත්තරීතරයන්ට එහෙම තමා සලකන්නේ. අල්ලා දෙවියන්ගේ රුපය වත් අදින්නේ නැනේ. සර්වබලදාරි දෙවියන් අදින්නෙ නැ.
    බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි දර්ශනයක්. ප්‍රඥාවේ දර්ශනය. මොළේ නැති අයට පේන්නේ ඕක ආගමක් වගේ තමයි. 🤷‍♂️
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නැත්නම් ඔච්චර අනාගතේ පේන කෙනාට බැරිද සමන් හම්බෙලා යනගමන් කොළඹ 7න් පය ගහලා යන්න. එතකොට නිකන් බොරුවට වයස උන්දලට කඳු බඩ ගාන්නේ ඕනේ නෑනේ.
    ඉතින් කැළණියට වැඩියෙ.
     
    • Like
    Reactions: Little Hulk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි දර්ශනයක්. ප්‍රඥාවේ දර්ශනය. මොළේ නැති අයට පේන්නේ ඕක ආගමක් වගේ තමයි. 🤷‍♂️
    තඩි විකාර කතාවක්. බෞද්ධ වෙන්නත් ඕනා නමුත් වෙනස් වෙන්නත් ඕනා කියලා හිතන උගුරට හොරා බෙහෙත් කන අමුතුම ජිවින් පිරිසක් තමයි බුදුදහම දර්සනයක් ගගා වැලලෙන්නේ. ඇත්තම උන් තමා ආගම දන්නෙත් නැති දර්ශණය නමටවත් දන්නේ නැති මොල බාග.

    බුදුදහම නියම පරිදි ස්ථාපිත ආගමක්!
     
    • Haha
    Reactions: AKI-SL and Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තඩි විකාර කතාවක්. බෞද්ධ වෙන්නත් ඕනා නමුත් වෙනස් වෙන්නත් ඕනා කියලා හිතන උගුරට හොරා බෙහෙත් කන අමුතුම ජිවින් පිරිසක් තමයි බුදුදහම දර්සනයක් ගගා වැලලෙන්නේ.

    නැ එහෙම වෙන්න ඕන්නැ
    ඇදහිලි, විස්වාස, පුද පූජා, යාග හෝම, වත් පිලිවෙත්, පිංකම්.. ආගමික කොටස් පැත්තකට දාලා ආර්ය පර්යේක්ශනයේ යෙදෙන්න පුලුවන් සහ යෙදෙන අය ඉන්නවා, ඵල ලබන්නත් පුලුවන්

    ලෙඩට පිලියම් හොයන අයට (නිවන හොයන අය) එක එක බෙහෙත් හම්බෙනවා, ඒත් බෙත් බීලා නිවන් දකින්න බැරි එකනෙ ප්‍රස්නේ, කොහෙවත් නැති ලෙඩකට ප්ලැසීබු සුගර් පිල්ස් ගිලිනවා වගේ ඔය වැඩේ, උගුරට හොරා හො නැතුව බෙහෙත් බොන්න ලෙඩක් තියෙන්න එපැයි මුලින් 😋
     
    • Like
    Reactions: AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ආර්ය පර්යේක්ශනයේ යෙදෙන්න පුලුවන් සහ යෙදෙන අය ඉන්නවා, ඵල ලබන්නත් පුලුයන්
    ඒත් ඒකම තමයි
    එතනත් දර්ශණයක් නෙවෙයි, ආගමික ස්වරූපයම තමයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒත් ඒකම තමයි
    එතනත් දර්ශණයක් නෙවෙයි, ආගමික ස්වරූපයම තමයි.

    ඔකට මොන වචනයක් ආරොප කර ගත්තත් කමක් නැහැ, අන්තිමට නිවන් දකිනවනම් එච්චරයි 😋
     
    • Like
    Reactions: AKI-SL