දළදා වහන්සේ Photo

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,683
    113
    Mother Earth
    එතකොට ඒකේ දුර්ලභ අගේ යනවනේ
    over the internet තිබුණානම් ඔහොම මැරීගෙන කට්ට අව්වේ යයිද :oo:
    මොකටද එහෙම යන්නෙ ? ඕක බැලුවයි කියල මොකද්ද වෙන්නෙ. අනික මොකෝ දත් දැකල නැතුවයැ ? 🤷‍♂️
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මිනිස්සු හිතන් ඉන්නේ යන්න අමාරු තැන් වල තියෙන ඒවගේ පින වැඩි කියලා.

    ඒකනේ සිරිපාදේ එහෙමත් බඩ ගාන්නේ.

    නැත්නම් ඔච්චර අනාගතේ පේන කෙනාට බැරිද සමන් හම්බෙලා යනගමන් කොළඹ 7න් පය ගහලා යන්න. එතකොට නිකන් බොරුවට වයස උන්දලට කඳු බඩ ගාන්නේ ඕනේ නෑනේ.

    ඔවා ඔක්කොම මිනිස්සු හදාගත්තා ඒව
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මොකටද එහෙම යන්නෙ ? ඕක බැලුවයි කියල මොකද්ද වෙන්නෙ. අනික මොකෝ දත් දැකල නැතුවයැ ? 🤷‍♂️
    Uba ayi අපහාස karanne , uba apayae yayi api danne ne , moda weda karanne natuwa hitapan , uba mixed family da
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,619
    113
    එතකොට ඒකේ දුර්ලභ අගේ යනවනේ
    over the internet තිබුණානම් ඔහොම මැරීගෙන කට්ට අව්වේ යයිද :oo:
    නොයන්න හේතු හොයන කම්මැලියොන්ට නම් උබ කියන කතාව අදාලයි ඒත් යන්න උවමනාව තියෙන එකා යනවා බන්. හෝදලා හෝදලා තුනී වෙච්ච පරණ ඇඳුම් ඇඳගෙන ඉටි කොලයක් දාගෙන බිම වාඩිවෙලා දවස් දෙක තුන ඉන්න වයසක අම්මලා තාත්තලා දැක්කම මට හිතුනේ මේ මිනිස්සු කොච්චර පෝසත්ද කියලා.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මිනිස්සු හිතන් ඉන්නේ යන්න අමාරු තැන් වල තියෙන ඒවගේ පින වැඩි කියලා.

    ඒකනේ සිරිපාදේ එහෙමත් බඩ ගාන්නේ.

    නැත්නම් ඔච්චර අනාගතේ පේන කෙනාට බැරිද සමන් හම්බෙලා යනගමන් කොළඹ 7න් පය ගහලා යන්න. එතකොට නිකන් බොරුවට වයස උන්දලට කඳු බඩ ගාන්නේ ඕනේ නෑනේ.

    ඔවා ඔක්කොම මිනිස්සු හදාගත්තා ඒව
    ශ්‍රද්ධාව wedi wenawa ema kalma , ethakota pin wedi , eka wasiyak
     
    • Haha
    Reactions: AKI-SL and Candid-B

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    හෝදලා හෝදලා තුනී වෙච්ච පරණ ඇඳුම් ඇඳගෙන ඉටි කොලයක් දාගෙන බිම වාඩිවෙලා දවස් දෙක තුන ඉන්න වයසක අම්මලා තාත්තලා දැක්කම මට හිතුනේ මේ මිනිස්සු කොච්චර පෝසත්ද කියලා.
    කතාව වෙනස් නේ
    ඒ මිනිස්සු ජීවිතේම ගෙවලා, දරු මුනුපුරොත් දැකපු අය
    ජීවිතේ තවත් ප්‍රශ්න නැති නිදහස් කාලයක් ගෙවන්නේ
    එහෙම කෙනෙක්ට ඔතන ඇවිල්ලා දවස් පහක් හරි ගාථා කිය කිය ඉන්න පුලුවන්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කතාව වෙනස් නේ
    ඒ මිනිස්සු ජීවිතේම ගෙවලා, දරු මුනුපුරොත් දැකපු අය
    ජීවිතේ තවත් ප්‍රශ්න නැති නිදහස් කාලයක් ගෙවන්නේ
    එහෙම කෙනෙක්ට ඔතන ඇවිල්ලා දවස් පහක් හරි ගාථා කිය කිය ඉන්න පුලුවන්
    මොන ගාතාද
    කන්ඩ නෑ රෙන්ඩ නෑ කියල මරාගන්නව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    මිනිස්සු හිතන් ඉන්නේ යන්න අමාරු තැන් වල තියෙන ඒවගේ පින වැඩි කියලා.

    ඒකනේ සිරිපාදේ එහෙමත් බඩ ගාන්නේ.

    නැත්නම් ඔච්චර අනාගතේ පේන කෙනාට බැරිද සමන් හම්බෙලා යනගමන් කොළඹ 7න් පය ගහලා යන්න. එතකොට නිකන් බොරුවට වයස උන්දලට කඳු බඩ ගාන්නේ ඕනේ නෑනේ.

    ඔවා ඔක්කොම මිනිස්සු හදාගත්තා ඒව
    ඒ කාලේ කොළඹ 7 කියන්නේ කැලයක් අලි කොටි වලස්සු හිටපු
     
    • Like
    Reactions: Little Hulk

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    1744989799455.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,683
    113
    Mother Earth
    Uba ayi අපහාස karanne , uba apayae yayi api danne ne , moda weda karanne natuwa hitapan , uba mixed family da
    ඇත්තටම බුදුසාදු හිටිය නම් කම්මුලේ අත ගහගන්නවා මුන් මේ මොනාද කරන්නෙ කියලා. බුදු හාමුදුරුවො ධර්මය දේශණා කරේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. මේ මොනාද කරන්නෙ ? "යො ධම්මං පස්සති- සො මං පස්සති" කියල කිව්වෙ. සම්පූර්ණ බුදුදහමම තියෙන්නෙ ඔන්න ඔතන. උබලට වඩා මම බුද්ධහගමේ. බුද්ධහගම කියන්නෙ ලස්සන දහමක්. ඒක විනාස වෙන්නෙ මේ වගේ බොරු දේවල් සමාජ ගත කරන නිසා. අන්ධයො වගේ. 🤷‍♂️
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Ai awashya naththe?
    ආගමික ශාස්තෘවරයෙක්ගේ ශරීර ⁣කොටසක් නිසා නිසි ගෞරවයෙන් තැම්පත් කරලා තිබ්බාම ඇති. පොටෝ ගහන්න පුලුවන් උනා කියලා එන එන හැම එකම කරන්න ඔනා නැ.

    හැම ආගමකම උත්තරීතරයන්ට එහෙම තමා සලකන්නේ. අල්ලා දෙවියන්ගේ රුපය වත් අදින්නේ නැනේ. සර්වබලදාරි දෙවියන් අදින්නෙ නැ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    The controversy around the alleged destruction (and authenticity) of Buddha's tooth relic is little known and is rarely taken up for debate in Sri Lanka. Though the relic's status; of the highest veneration above question, and the sketchiness of 16th century chroniclers (vague geography, hearsay and prejudice towards Asiatic belief systems) make the story difficult to validate, the subject is still worthy of attention.

    The Portuguese historians, Diogo de Couto and João de Barros describe how the relic was destroyed by the Viceroy of Goa; Don Constantino de Braganza subsequent to its capture during their invasion of the Jaffna Kingdom in 1560. The relic had remained in the custody of that Kingdom following the fall of Prince Veediye Bandara[1]; the Commander in chief of the Kingdom of Kotte in Nallur

    "It was mounted in gold, and had been deposited for security in one of the pagodas (in the island of Mannar). On the intelligence of its capture by Don Constantine de Braganza, the King of Pegu (Bago, Myanmar) sent an embassy to Goa to tender for its ransom three or even four hundred thousand cruzados, with offers of his allegiance, services in many capacities and an engagement to provision the Portuguese fort at Malacca as often as it should be required of him"

    The Fidalgos (Portuguese nobility) and Commanders were unanimous in their wish, to accept the offer as means of replenishing the exhausted treasury of India. But the
    Archbishop Don Gaspar was of a different mind. He firmly resisted the offer as an encouragement to idolatry and was supported in his opposition by the inquisitors and clergy. The Viceroy, in consequence, rejected the proposal of the infidel king. The tooth was placed in a mortar by the archbishop, in presence of the court, and reduced to powder and burned, its ashes being scattered over the sea. "All men," said Faria y Souza, then applauded the act."

    Diogo de Couto and João de Barros

    ----------------------------------------------------

    "There was formerly an ape's tooth in the kingdom of Jaffnapatam, which the idolaters worshipped as one of Budu’s teeth. Constantine de Braganza carried it away in 1560 and chose to destroy it by fire rather than to sell it to the king of Pegu, who offered him 800,000 livres for it."

    Joao Ribeyro 1685

    ----------------------------------------------------

    Closer observations made later by British historians of the 19th century, describe the relic as;

    "Through the kindness of the Governor, I had an opportunity (enjoyed by few Europeans) of seeing this celebrated relic, when it was recovered, towards the conclusion of the rebellion, and brought back to be replaced in the Dalada Malegawa, from which it had been clandestinely taken."

    "It was of a dirty yellow color, excepting towards its truncated base, where it was brownish. Judging from its appearance at the distance of two or three feet, (for none but the chief priests were privileged to touch it,) it was artificial, and of ivory, discolored by age."

    -Dr. John Davy 1821

    ----------------------------------------------------

    "This precious tooth of Buddha, it is affirmed by Europeans, is an artificial one, made of ivory,which is perfectly discoloured by the hand of time; but most assuredly, if a natural one, both from its size and shape, this tooth could not have been carried in the jaw of a human being; but that it might have belonged to some ancient alligator, many centuries ago, is extremely possible."

    "This discolored memento of superstition is wrapped in a delicately thin sheet of virgin gold, and deposited in a box of the same precious material, which is of the exact form of, and only sufficiently large to receive the relic."


    -Charles Henry 1850

    ----------------------------------------------------

    "The dimensions and form of the present dalada are fatal to any belief in its identity with the one originally worshipped, which was probably human, whereas the object now shown is a piece of discolored ivory, about two inches in length, and less than one in diameter, resembling the tooth of a crocodile rather than that of a man."

    -James Emerson Tennent 1860
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,082
    113
    Kottawa
    ආගමික ශාස්තෘවරයෙක්ගේ ශරීර ⁣කොටසක් නිසා නිසි ගෞරවයෙන් තැම්පත් කරලා තිබ්බාම ඇති. පොටෝ ගහන්න පුලුවන් උනා කියලා එන එන හැම එකම කරන්න ඔනා නැ.

    හැම ආගමකම උත්තරීතරයන්ට එහෙම තමා සලකන්නේ. අල්ලා දෙවියන්ගේ රුපය වත් අදින්නේ නැනේ. සර්වබලදාරි දෙවියන් අදින්නෙ නැ.
    Hamme 😵‍💫

    Ela ela 👍
     
    • Haha
    Reactions: handley