දළඳා පෙරහැර බලන්න place

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දළඳා පෙරහැර book කරලා බලන්න පුළුවන් places තියනවා නේද ?
    මොනවාද එහෙම තියන හොඳ තැන්? නැටුම් කණ්ඩායම් නටන තැන් එහෙම... සමහර තැන් වල නටන්නේ නැතුව ඇවිදන් යනවා නේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හොද හරිය බලන්න ඕන නම් මහ මලුව, Queens, lake round තමා
    ආයේ කතරගම දේවාලේ ළග හොදට perform කරනවා

    Hill street, cross street වල දුවනවා, හරියට නටන්නේ නෑ
    D. S. Senanayake Veediyaත් මං හිතන්නේ එච්චර හරි නෑ, අන්තිම ටික නිසා මහන්සි වෙලා ඉන්නේ
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොද හරිය බලන්න ඕන නම් මහ මලුව, Queens, lake round තමා
    ආයේ කතරගම දේවාලේ ළග හොදට perform කරනවා

    Hill street, cross street වල දුවනවා, හරියට නටන්නේ නෑ
    D. S. Senanayake Veediyaත් මං හිතන්නේ එච්චර හරි නෑ, අන්තිම ටික නිසා මහන්සි වෙලා ඉන්නේ
    ඒ හරියේ book කර ගන්න තැනක් තියනවද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මාලිගාව ගාව එහා පැත්තෙ තියෙන pizza hut එක තියෙන තැන.
    Queen's එකේ කොරිඩෝ එක මරු.

    බැල්කෙනි කියල නෑ. තිබ්බත් ගන්න එපා.
     
    • Like
    Reactions: scorpion MW

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    කවුරුහරි කඩයකින් රෙජිස්ටර් නොවී කඩේ ඇතුලේ පුටු දාලා බලන්න දුන්නොත් අඩුම 30,000 ඉදන් දඩ ගහනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මාලිගාව ගාව එහා පැත්තෙ තියෙන pizza hut එක තියෙන තැන.
    Queen's එකේ කොරිඩෝ එක මරු.

    බැල්කෙනි කියල නෑ. තිබ්බත් ගන්න එපා.
    එතකොට අපි බලන තැන ඉස්සහරින් තව මිනිස්සු ඉන්නවද?
    කවුරුහරි කඩයකින් රෙජිස්ටර් නොවී කඩේ ඇතුලේ පුටු දාලා බලන්න දුන්නොත් අඩුම 30,000 ඉදන් දඩ ගහනවා.
    ඒක හරි වැඩක් නේ බං. තමුන්ගේ shop එකක් තියනවා එකේ පුටු දාලා දුන්නහම මොකද වෙන්නේ?
    Queens corridor eka book kara ganna puluwan Municipal council eken

    https://eservices.kandy.mc.gov.lk/peraharadate.aspx

    pizza hut. athal eke pizaz kellak kana gaman balanna puluwan
    උඩ තට්ටුවක් නෙවෙයි නේ