දාන්න හොද internet security එකක් කියන්න

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    දාන්න හොද internet security එකක් කියන්න

    මම මෙච්චර දවසක් දාගෙන හිටියෙ Kaspersky IS.දැන් ඒකෙ Trial කාලේ ඉවර වෙන්න ලගයි.:(:(:(:(. දාන්න හොද internet security එකක් කියන්න....
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බය නැතුව Norton Internet Sucurity 2012 දාන්න යාලුවා..

    මම ඔය සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම යූස් කරල තියෙනවා...

    ආරක්ශාව අතින්නම් Bitdefender හැමොටම ඉස්සරහින් ඉන්නවා කියල කියන්න පුලුවන්..

    ඒත් පීසී එක පට්ට ස්ලෝව් වෙනවා ඒකට..

    හැම දෙයක් අතින්ම ගත්තම නෝර්ටන් තම ඉහලින්ම ඉන්නෙ..

    පීසි එක පොඩ්ඩක්වත් ස්ලෝව් වෙන්නෙ නෑ..ඒ වගේම පට්ට Security උන්ගෙ..

    Avast එකනම් හොදයි ඉතින් Facebook ,yahoo,Gmail පැත්තෙ යන අයට විතරක්..

    Avast කියන්නෙ පුන්චි පහේ ආරක්ෂාවක්..

    Norton,kaspersky,Bitdefender එක්ක හැරෙන්නවත් බෑ...
     
    SaLiTHaS77

    Well-known member
  • බය නැතුව Norton Internet Sucurity 2012 දාන්න යාලුවා..

    මම ඔය සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම යූස් කරල තියෙනවා...

    ආරක්ශාව අතින්නම් Bitdefender හැමොටම ඉස්සරහින් ඉන්නවා කියල කියන්න පුලුවන්..

    ඒත් පීසී එක පට්ට ස්ලෝව් වෙනවා ඒකට..

    හැම දෙයක් අතින්ම ගත්තම නෝර්ටන් තම ඉහලින්ම ඉන්නෙ..

    පීසි එක පොඩ්ඩක්වත් ස්ලෝව් වෙන්නෙ නෑ..ඒ වගේම පට්ට Security උන්ගෙ..

    Avast එකනම් හොදයි ඉතින් Facebook ,yahoo,Gmail පැත්තෙ යන අයට විතරක්..

    Avast කියන්නෙ පුන්චි පහේ ආරක්ෂාවක්..

    Norton,kaspersky,Bitdefender එක්ක හැරෙන්නවත් බෑ...
    :yes::yes::yes: Norton 1 Maxxaaa....PC 1poddak wath Slow wenne ne....